23📖️

1.7K 426 113
                                    

______________________________________

"..I don't own you , you just belong to me.."
______________________________________

No One P.O.V.

Xiao Mansion
6.00 p.m.

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

                                                                  "කොහෙද අපි යන්නෙ

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

                                                                  "කොහෙද අපි යන්නෙ..??" Zhan විමසුවේ Yibo අසලට ඇවිද එමින්..

Zhan ගේ සුන්දරත්වයෙන් වශී වුන Yibo  මද වෙලාවක් යනතුරු කිසිවක් නොපවසා ඇහිපිය නොහෙලා ඔහු දෙස බලා සිටින්නට වූ අතර Yibo තමා දෙස බලා සිටින අයුරු දුටු Zhan තම පෙනුම හොඳ නැති දැයි සිතා කනස්සල්ලට පත් වන්නට වූවා..

"ඇයි.. මගේ ඇඳුම අවුල් ද.. wait.. මම ඉක්මනටම change කරගෙන එන්නම්.." එසේ පැවසූ  Zhan නැවතත් නිවස තුළට යාමට සැරසුනාත්  Yibo ඔහුගේ අතින් අල්ලාගත්තේ ඔහුව වලක්වන ගමන්..

"Change කරන්න ඕන නැහැ.. ඔයා.. ම්.. ඔයා මෙහෙම ලස්සනයි.." Yibo පැවසුවේ Zhan ගේ හිසේ සිට දෙපතුල දක්වා බලමින්.. Yibo ගේ බැල්මෙන් Zhan අපහසුතාවයට පත් වන්නට වූ අතර ඔහු තම තොල සපාගෙන Yibo දෙස බැලුවේ සිය දෙකම්මුල් රත් පැහැ ගැන්වෙද්දී..

"Don't do it.." තම දෑස් Zhan ගේ දෙතොල් මතින් ඉවතට නොගෙනම Yibo පවසන්නට වුණා..

"Huh..?" Yibo පැවසූ වදන් වල අරුත වටහාගත නොහැකි වූ Zhan ඔහු දෙස බලා සිටින්නට වූයේ ප්‍රශ්නාර්ථයෙන්..

Brothers vs Lover (Yizhan)✔️Waar verhalen tot leven komen. Ontdek het nu