16📖️

2K 450 181
                                    

______________________________________

"..The worst feeling in the world is.. when you can't love anyone else.. because your heart still belongs to the one who broke it.."
______________________________________

වසර තුනකට පසු..

Xiao Zhan P.O.V.

Shanghai ,China.. - small apartment
3.15 a.m.

_________[ Dream

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________
[ Dream... past memories ]

"Buff..."

"Buff..."

"Buff..."

"Buff..."

කාමරය තුළ ගැටගසා සිටි බල්ලන්ගේ ⁣බිරුම් හඬින් තැතිගත් Zhan තමා අසල සිටගෙන සිටි Yibo ගේ අතක් තදින් අල්ලාගත්තේ බියෙන් වෙව්ලමින්..

"Y..Yib..o.. එ.. එයාලාව මෙතනින් අරන් ය.න්න.. ප්ලීස්.." තමා ඉදිරියේ බැගෑපත් වන Zhan දෙස Yibo බැලුවේ හැඟීම් විරහිත ලෙස..

තම අත බලෙන්ම වාගේ Zhan ගේ ග්‍රහනයෙන් මුදාගත් Yibo ඔහුව පසෙකට තල්ලු කර දැමුවේ ඔහු දෙස රවා බලන ගමන්..

"මගේ ඉස්සරහා බොරුවට අඬන්න ලෑස්ති වෙන්න එපා.. තමුන්ගේ ඔය කඳුලු වලට වෙන උන් රැවටුනාට මං රැවටෙන්නෙ නැහැ.. මං මොකක්ද තමුන්ට කිව්වේ.. මගෙන් අවසර නැතුව මං ළඟ නැතුව තමුන්ගේ පවුලේ කවුරු එක්කවත් කතා කරන්න එපා කිව්වා නේද.. ඒත් තමුන් මගේ වචන කනකටවත් ගත්තේ නැහැ.. tsk tsk tsk.. මේකට නම් තමුන්ට punishment එකක් දෙන්නම වෙනවා.. මේ room එක ඇතුළට වෙලා තමුන් කරපු වරද මොකක්ද කියලා හොඳට මතක් කරගන්න.. *chuckle* don't worry.. මං තමුන්ව මෙතන තනියම දාලා යන්නෙ නෑ.. මොකද මම දන්නවා තමුන් මේ ලෝකෙ වැඩියෙන්ම බය මෙයාලාට කියලා.. ඒත් ආයෙත් වතාවක් තමුන් මං එපා කියපු දෙයක් කරොත් තමුන්ට මෙයාලා එක්ක ඉන්න වෙන්නෙ තනියම.. තේරුණා ද..'

Brothers vs Lover (Yizhan)✔️Where stories live. Discover now