- 125 -

11.3K 1.3K 2.3K
                                    

වේඝර්ණ මැන්ශන් එකේ , තුන් වෙනි තට්ටුවේ සදළුතලය පිරිලා තියෙන්නේ ටිකක් ඝෝෂාකාරී කතා බහකින්... සමහර විට, කාලෙකින් ගවීෂ් මේ තුන් වෙනි පරම්පරාවේ එයාලගේ පොදු කාමරේට එන්න වෙලාවක් හදාගත්ත නිසා වෙන්න ඇති... අහ්, තව යොවන්දිත් ඇවිත්නේ නිවාඩුවට...
ඉතින් සමහර විට මාස ගාණකින් අද තමා කොමන් රූම් එක මෙහෙම පිරිලා ගියේ... ගවීෂ්නුත් දහසක් වැඩ පැත්තකින් තියලා කොමන් රූම් එකට ඔළුව එබුවෙත් ඒකයි.... ඒ හැම කලබලයක්ම මැද්දේ වේඝර්ණ මැන්ශන් එක මේ වෙද්දි ලැස්ති වෙන්නෙ එයාලගේ හතරවෙනි පරම්පරාව පිළිගන්න...

අහ් !! ආයේ ගත්තොත් සති දෙක තුනක් යනකන් කාමරේටම වෙලා ඉදපු ඩියෝන් බොසා ඒමත් අද තමා පොඩ්ඩක් පාට වැටිලා කළඑළි බැහලා තියෙන්නේ... ඒකා පහළට බහින්න හේතුව වෙන මුකුත් නෙවේ , එයාගේ කොහෙන්ද මන්දා සෙට් උන අතිජාත සේම් ඒජ් ෆිට් එක මියුන් ... එයා තමා කොල්ලව පහළට ඇදන් ආවේ....

ඩියෝන් කෝමටත් පළවෙනි සතියම ඉදියේ සෑහෙන ඕකේ එකේ... ගවීෂ් වැරදි නැත්තන් ඌ දෙවෙනි සතියෙම එක්ස් ගර්ල් කෙනෙක් එක්ක කන්ටැක්ට් අලුත් කරගෙන ඒ ගැන සෑහෙන ඇම්මකින් කියව කියවත් ඉදියා... දවස් දෙකකට පස්සේ තව කියුට් කෙල්ලෙක් ගැන වදන් එහෙමත් පෝස්ට් කළා.. ජිවිතේ ලව් කියලා දෙයක් නෑ වටේටම ආදරේ බෙදන්න ඒ තරුණ හදවතේ ඉඩ තියේ වගේ පම්පෝරිත් ගැහුවා... " Back to single life" වගේ කැප්ශන්ස් එක්ක කොල්ලා ෆුල් ආතල් එකේ සෝශල් මිඩියාවල ගත කරපු විදියට ගවීෂ් හිතුවෙම ආයේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා...

හැබැයි පළවෙනි සතිය ඉවර වෙන්න ළං වෙලා , විලේජ් එකේ වැඩකදි සනෝශ්ව මූණට මීට් වෙනකන් විතරයි ඒ සේරම.... සනෝශ් මුකුත්ම උනේ නෑ වගේ ඩියෝන් එක්ක කතා කර කර ඉන්නවත් ගවීෂ් දැක්කා.... එක්කො ඩියෝන් වැඩියෙන්ම මූණ පුම්බගත්තේ සනෝශ් බොක්කේ ෆිට් සීන් එකෙන් කතා කරපු නිසාම වෙන්න ඕන... කෝම හරි ඒ සතියෙන් පස්සෙ ඩියෝන්ම සෑහෙන සයිලන්ට් උනේ ගවීෂ්ටවත් හිතාගන්න බැරි විදියට... කොටින්ම ගවීෂ්ට දවසට පැයක්ම හරි ඩියෝන්ගේ රූම් එකට ඔළුව දාලා ඌ ගැන බලන්න වෙන තරමට ඌ සයිලන්ට් උනා.. හැබැයි ඒවා කැලේ !! ඉදල ඉදලා මියුන් ආවා විතරයි උගේ මූඩ්නුත් හරි, මුකුත් නෑ වගේ පහළටත් වැඩම කරල මෙන්න... එක අතකට මියුන් මේම මොනව කියලා අන්දගන්නවද මන්දා මිනිස්සුන්ව....! ගවීෂ් ඒ එකපාරටම රැව්වේ කාමරේ එහා කෙළවර ආශදි එක්ක කතාවක ඉදපු මියුන්ට... ගවීෂ් නම් තවමත් කෙල්ල එක්ක කතාබහක් නැති උනාට ඉතිරි අය නම් ෆෝත් ජෙනරේශන් එකම පොඩි එකා නිසාමදෝ නිසා මාරම එග්සයිටඩ්... මියුන් පවා එහෙමයි... එක අතකට එයාට ටිකෙන් ටික කට්ටිය හුරු වෙනවා... කොමටත් ආශාක්‍යසිංහ මැන්ශන් එකේ තර්ඩ් ජෙනරේශන් එක විතරක් නෙවේ, මේකේ තර්ඩ් ජෙනරේශන් එකෙත් මියුන් කොටසක් නේ....

- Plot 23 -Where stories live. Discover now