Episode 01

2.5K 176 11
                                    






Hwani's pov

<phone call>

"hello!! යුන්මි! ඔයා අද එන්නේ නැද්ද මාත් එක්ක යන්න..."

"එහ්... so sorry!! මට අද එන්න විදිහක් නැහැ Hwaniයෝ අපේ අම්මට හොදටම සනීප නැහැ අපි වෙන දවසක යමුකෝ.."

"බැහැ බැහැ අදම යන්න ඕනි අනිද්දට project එක බාරදෙන්න තියෙනවා කමක් නැහැ මන් තනියම යන්නම්..."

"ඔයාට පිස්සුද ඒ වගේ පැත්තකට තනියම යන්න?"

#Beep #Beep
sorry යුන්මි මට ඔයාගේ බණ අහන්න වෙලාවක් නැහැ project එක මගේ නේ... මන් තනියම හරි යනවා එක නිසා... මන් මෝඩයා වගේ project එකට drugs  හොරෙන් විකුණන මිනිස්සු ගැන කතා කරන්න බාර ගත්ත්තනේ දැන් ඉතින් එකට ඕන කරන පින්තුර ත් තනියම ම ගිහින් ගන්න තියෙන්නේ...
(කොරියාවෙ ඇයගේ නිවසට නුදුරින් තිබෙන යම් ප්‍රදේශයක් ජාවරම් කල්ලි වල තිප්පලක් වී තිබිණි... එය කාන්තාවකට තනියම ඇතුළු වීමට කිසිසේත්ම  උචිත ප්‍රදේශයක් නොවිණි... එහ  ගැවසෙන කාන්තාවන් සල්ලි වලට තම ශරීරය විකුණන කාන්තාවන් ලෙස සලකයි...)
ඔව් මන් දන්නවා එකේ බරපතල කම එත් මගේ හීනේ වෙනුවෙන් මට යන්නම වෙනවා
(මම එහි යාමට හිතට ධෛර්ය ගෙන නිවසින් පිටත්  විය.)
.............................

මම සෙමින් සෙමින් ඒම ප්‍රදේශයේ වීදි අතරේ ඇවිදිමින් මට අවශ්‍ය වන රූප මාගේ cameraවෙ සටහන් කරගනිමින් ඉදිරියට ගියෙමි එහි සිටින මිනිසුන් මා දෙස බැලුවේ රාගයෙන් පිරි නෙත් වලිනි... එසේ ඉදිරියට ඇවිදයමි සිටි මට ඉදිරියෙන් තුන්මන් හන්දියක් තිබෙනු පෙනිණි නමුත් එහි එක වීදියකවත් ලයිට් කණු පත්තුවී නොතිබිණි 'මොන පාරේ යන්නද මන්දා' මා සිතමින් ඉදිරියට ඇදුනි.. මා තුන්මන් හනිදියෙන් දකුණු දෙසට ගමන් කරනවා යැයි සිතාගෙන මට ඉදිරියට තබන්නට හම්බුනේ එක අඩියක් විතරයි.. එතන තිබුනු ගෙදරකට සහ තාප්පයකට අතර වූ දෙබෝක්කාවේ සිටි මිනිසෙකු මාගේ අතින් අල්ලා මාගේ කට ද අතින් තදකර අල්ලාගෙන මාව බිතිතියකට හේත්තු කරේය.

 එතන තිබුනු ගෙදරකට සහ තාප්පයකට අතර වූ දෙබෝක්කාවේ සිටි මිනිසෙකු මාගේ අතින් අල්ලා මාගේ කට ද අතින් තදකර අල්ලාගෙන මාව බිතිතියකට හේත්තු කරේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny Where stories live. Discover now