Episode 79

479 89 10
                                    


<විනාඩි 10කට පෙර> (Mira bighit එකේ වැඩට පැමිණ සිටියි. පලවෙනි දවස නිසා අලුතෙන් වැඩට ආපු සියලු දෙනාට ඔවුන්ගේ ප්‍රදානින් විසින් එම ආයතනයේ වැඩ වෙන ආකාරය සහ ඔවුන් වැඩ කල යුතු ආකාරය ගැන උපදෙස් දෙමින් සිටියි) 'අය්යෝ මෙයාට මේ lecture එක ඉවර කරන්න හිතෙන්නේ නැද්ද... සින්දුව එන්න තව විනාඩි කීයද තියෙන්නේ... කොහොම හ‍රි මෙතනින් එලියට පැනගන්න ඕනේ විනාඩි ගානකට හරි' mira ආයතන ප්‍රදානීන් දෙන උපදෙස් ගැන කිසිම අවදානයකින් නොසිටින්නේ අලුත් සින්දුව පැමිණීමට ඇත්තේ ඉතාම සුළු වෙලාවක් නිසාය. -"ඔයාලට මන් කියපු මේ ආයතන නීතී රීති ගැන මොකක් හ‍රි ප්‍රශ්නයක් තියෙනවද?" අලුත් employees ලට උපදෙස් දෙමින් සිටි ප්‍රදානියා අලුතෙන් පැමිණි අයගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්තාවක් ලබා දෙයි. -"excuse me sir,මට wash room යන්න ඔමනාවක් තියෙනවා... මන් ඒකට ගිහින් ආවට කමක් නැහැ නේද?" Mira එතනින් එලියට යාමට අවශ්‍ය නිසා එසේ ප්‍රදානියාගෙන් අසන්නේ එම ඉස්තානයේ සිටි සියල්ලන්ව හිනස්සමිනි. -"ඔව් පුළුවන් යන්න යන්න" mira ට wash room යාමට හදිස්සියි යයි සිතු ප්‍රදානියා mira ට එලියට යාමට අවසර දෙයි. 'අනේ ඕන කෙනෙක් හිනා උන දෙන් මට මොකෝ... කොහොම හරි මන් එලියට පැන ගත්තනේ' වේගයෙන් එම ස්තානයෙන් එලියට පැමිනි mira සිතයි. (සින්දුව පැමිණීමට තව විනාඩි 3ක් පමණ ඇති නිසා mira headphone එකත් ගසාගනිමින් phone එක ඔබමින් ගොස් canteen එකේ ඇති table එකකින් වාඩි වෙයි. එම table එකේ ඇයට ඉදිරියෙන් hat එකක් දාගෙන ඔලුව පහත් කරගෙන phone එකක් ඔබමින් කෙනෙකු ඉදගෙන සිටියද mira අලුතෙන් පැමිණෙන සින්දුවේ සිහියෙන් phone එක ඔබමින් පැමිණි නිසා mira ගේ අවදානය ඔහු දෙසට යොමු නොවේ.) 'oh!!! වෙලාව හරි!!!' (mira video එක බැලීමට පටන් ගනී) 'omg!! omg!!! oh!!!!!! noh!!!! අය්යෝ... මට මෙතන කෑගහන්නත් බැහැ!!!' mira බොහොම අමාරුවෙන් reactions හිර කරගෙන video එක බලමින් සිටියි. -"අම්මෝ Jhope!!!!!" සින්දුවේ jhope ගේ part එක පටන්ගත්ත ගමන් Mira ට එකපාරටම එසේ කෑගැසෙයි. (ඒත් සමගම mira ගේ ඉදිරිපස ඉදගෙන සිටි කෙනා mira දෙස ඔලුව උස්සා බලයි) mira ඇගේ කට ඇගේ අතින්ම තද කරගනී.'අනේ... මන් කොහොමද මෙතන ඉවසන් ඉන්නේ මෙයාලගේ ලස්සන... wow!!! wow!!' තම හැගීම් අමාරුවෙන් හිරකරගෙන සිටින mira සිතයි.( mira දෙස ඔලුව උස්සා බැලූ ඉදිරියේ ඉදගෙන සිටින කෙනා සිනහවෙමින් mira දෙස බලා සිටියි. සින්දුව අවසන් වූ ගමන් phone එක දෙසම බලාගෙන සිටි mira සින්දු වේ සිහින්ම ඉදිරිය බලා නැවත phone එක දෙස බලයි. තප්පරයක් ගතවෙන්න කලින් mira ට ඒ ඉදිරියේ සිටි කෙනාගේ මුණ හුරුපුරුදු බව වැටහී ගොස් නැවත ඉදිරිය බලයි.) -"omg!!!! Jhope oppa!!!!!" mira ට එසේ කෑගැසෙන්නේ ඇයගේ ඉදිරිපිට ඇය දෙස බලාගෙන සිටි ලස්සන හිනාමුනකින් පිරිණු Jhope ව දුටු නිසාය.

Our Destiny Where stories live. Discover now