Episode 33

542 98 0
                                    

Ep(33)
-"අහ් නැහැ මන් මේ කිව්වේ idols ල කියලා" -"ආහා! sir අපි ආවා.. ආයේ අද මන් එන්න ඕනේ නැහැ නේ..?" -"අහ්.. ඔයාට කියන්න අමතක උනානේ හෙට ඉදන් සති 2ක් 3ක් යනකන් ඔයාට නිවාඩු.. මන් business trip එකක් යනවා මන් එන දවසට ඔයාට call කරන්නම්කො" -"shaa ශෝක් නේ" -"අහ්.. හරි සතුටු ඇති නේ... ආපුවම දෙන්නම් කෝ නිවාඩු හිටපු කාලෙට හරියන්න drive කරන්න" -"හරි අපි බලමුකෝ ඒක එතකොට.." (Mira සහ බොස් car එකෙන් බසී) "අනේ sir thank you so much මේ ඇදුම් වලට මන් අනිවාරෙන් ගෙවනවා මෙව්වට කවද හරි" -"අහ් හ‍රි හරි එහෙනම් මන් යනවා bye!" -"bye sir!" (Hwani KBS ඒකේ වැඩ කරමින් සිටි) #ට්‍රින්ග් #ට්‍රින්ග් -"hello! යුන්මි කියන්න?" -"මට ඔයත් එක්ක පොඩ්ඩක් හම්බවෙලා කතා කරන්න ඕනේ" -"මාත් එක්ක.. ම්ම්.. දැන් නම් මන් වැඩ තව ටිකකින් break එකක් හම්බ වෙනවා හැබැයි ඔයාට පුලුවන්නම් එන්න මෙහාට" -"හරි මන් එන්නම්" මම programme එකකට අවශ්‍ය නිවේදනයක් ලියමින් සිටී. 'coffee එකක් තිබ්බනම්..' මට එසේ සිතීම නිසා අපිට tae, coffee සදා ගැනීමට වෙන් කර ඇති කාමරය දෙසට ගියේය. -"එහ්.. ඔයා දන්නවද අර කාමරේ මොනාද ලිය ලිය හිටපු කෙල්ල තමා අර jungkook sponsor කරලා මේකට දැම්මේ " -"නෑ!! පට්ටට සල්ලි ඇති නේ එහෙනම්.. JK වගේ idol කෙනෙක්ව ගෙන්නන්න sponsor කරන කෙනා විදිහට" -"පිස්සුද බන් එයාට JK ව මෙතෙන්ට ගෙන්නන්න තරම් සල්ලි තිබ්බ නම් මොකටද බන් competition එකකින් එන්නේ" -"ඒ කියන්නේ මේ දෙන්න අතර මොකක් හරි සම්බන්දතාවයක් තියෙනවා එහෙම නේ" -"සම්බන්දතාවයක් තියෙනවා නෙවේ මට නම් හිතෙන්නේ මේකි JK ත් එක්ක මොකක් හරි වෙන deal එකක් ගහල කියාල" -"ඔයා අදහස් කරන්නේ 18+ දෙයක් වගේ deal එකක් ද" -"ඔව් ඔව් නැත්තන් ඇයි එයා මෙතන ඉන්න කාත් එක්කවත් JK ගෙයි එයාගෙයි relationship එක ගැන කියන්නේ නැත්තේ කියන්නකෝ අහ්.. ඔයා හිතනවද කෙල්ලෙක් idol කෙනෙක් එක්ක යාලුනම් ඒ ගැන ලොකුවට කියවන්නේ නැතුව මෙහෙම ඉදී කියලා" -"ඒකනම් ඇත්ත" ඒ room එකේ සිටි පරණ සේවකයින් දෙදෙනෙක් කතාවෙනව මට ඇසුනි. shit!! මේ මිනිස්සුනම්.. එයාල මන් ගැන ඇත්තටම මොනා හිතුවත් මට මොකෝ එක අතකට ඊරිසියාවක මහත තමා ඉතින්.. මන් එසේ සිතමින් coffee සදා ගැනීමේ ආසාව ඇත හැර නැවත හැරී මා වැඩකරමින් සිටි room එකට යාමට හදන විට යුන්මි කෑගහගෙන මා දෙසට  දුවගෙන ආවේය.-"hwaniiii!!!! එහ්!!! බන් අන්න අරයා ඇවිල්ල ඔයාව හොයගෙන" -"කවුරු මොකද්ද මුලින්ම හති ඇරලා ඊට පස්සේ කියන්න" -"JK!! Jk!! අන්න ඉස්සරහ වැඩ කරන අයගෙන් අහ අහ එනවා ඔයා ඉන්නේ කොහෙද කියලා" -"ඔයා ඔය කියන්නේ ඇත්තක් ද" -"ඔව් ඔව් දැන් ලගටම ඇවිත් ඇති.. කෝ.. ඔය කොන්ඩේ ලස්සනට හදාගන්න.. ඉන්න මන් lipstick එක දෙන්න ටිකක් ගාගන්න... කෙල්ල ලස්සනට ඉන්න එපැයි" (යුන්මි bag එක අදිමින් nonstop කියවයි) -"hwani!!!" (එක පාරටම කාමරයේ ඉදිරි පස දොර හරස් කරමින් සිටි යුන්මි ව ඉවතට තල්ලු කරමින් කාමරයට ඇතුල් වේ.)

Our Destiny Where stories live. Discover now