Episode 94

489 78 6
                                    



(එදින් උදේ පාන්දර 5ට පමණ)
Mira ගේ phone එක ring වෙයි. එහි jimin ලෙස දිස් වෙයි... "aishh උදේ පාන්දර මොකෝ මේ... මම දැන් එයාගෙ driver ත් නෙවේ..." එසේ පවසමින් mira phone එක answer කරයි.

[phone call]
Jimin: Good Morning Mira! මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනෙ...
Mira: මේ වෙලාවෙ? ඇයි jimin ඔයාගෙ voice එක පට්ට serious වගේ බයත් හිතෙනවා...
Jimin: mmm... මේකයි Mira... මට අපේ තාත්තා දැන් ටිකකට කලින් කතා කලා... අපේ අම්මට පොඩ්ඩක් අමාරුයි කියලා... මම දැන් යනගමන් මට ආයෙ එන්න විදිහක් නෑ... ඔයාට පුලුවන්ද පොඩ්ඩක් ගිහින් බලන්න මොකද තත්වෙ කියලා?
Mira: යන එක නම් ප්‍රශ්නයක් නෑ jimin... ඒත් එයාලා මාව දන්නෙ නෑනෙ...
Jimin: නෑ mira දන්නවා... මම ඊයෙ රෑ එයාලා කතා කරපු වෙලේ කිව්වා ඔයා ගැන... එවලෙ අම්මට කිසිම අමාරුවක් තිබ්බෙ නෑ... (jimin එසේ පවසා අවසන් වන විට ඔහුට ඇඩෙන බව mira ට call එකෙන් තේරෙයි)
Mira: ........... හරි jimin... දුක් වෙන්න එපා... මම දැන්ම යන්නම් busan වලට යන්නත් එපැයි... අම්මට මුකුත් වෙන්නෙ නෑ jimin බය වෙන්න එපා...

Mira jimin ගේ ඇමතුමට එසේ පිලිතුරු දී ඉකමනින් ලෑස්ති වී busan වලට ගොස් jimin එවා තිබූ address එකේ ඇති hospital එකට යයි.

Mira: Excuse Me... Uncle...
Jimin's Dad: ඔව්...
Mira: Uncle... මම Mira...
Jimin's dad: ahh අපේ පුතාගෙ...?
Mira: ඔව්... කොහොමද uncle දැන් aunty ට?
Jimin's dad: දැන් එයාව checkup වගේට ගත්තා... ඔය දරුවා ඇයි හදිස්සියෙ මෙහෙ දුවගෙන ආවෙ...
Mira: නෑ ඉතින් jimin වත් නෑනෙ ඒකයි...

ඔවුන් කතා කර කර හිටපු තැනට doctor කෙනෙක් පැමිණෙයි.

Doctor: Mr.Prak?
Jimin's dad: ඔව් sir...
Doctor: මෙයාගෙ report එන්නෙ රෑට අපිට එතකන් ඉස්තීරවම කියන්න බෑ මොකද්ද කියලා... මේ miss...?
Mira: a... මම මේ....
Jimin's dad: ahh මේ මගෙ daughter in law

Jimin ගෙ තාත්තා එකපාරටම එහෙම කිව්වම mira ට මොනා කියන්නද කියලා හිතාගන්න බැරි උනා... 'මමයි jimin නුයි affair එක පටන් ගත්තෙ ඊයෙ... මම uncle ව හම්බුනේ දැන් ටිකකට කලින්... එයා දැන්ටම මාව daughter in law විදිහට පිලි අරගෙන... මට ඇත්තටම ලොකු සතුටක් දැනෙන්නෙ...' එහෙම හිතන mira පොඩි හිනාවක් දමයි.

Doctor: ah miss ආපු එක හොදයි... පොඩ්ඩක් එන්නකො... බෙහෙත් වගයක් ගැන කියන්න තියෙනවා sir ට තේරෙන එකක් නෑ... මම මේ miss ට කියන්නම්...

Doctor එසේ පවසා mira ව කතා කරගෙන ඔහුගේ office එකට යයි.

Doctor: ඇත්තටම මේකයි දුව කාරනාව... එයාගෙ reports තාම ආවෙ නැති උනාට අපිට හිතෙන විදිහට එයාට තියෙන්නෙ cancer එකක් කියලා තමයි අපිට හිතෙන්නෙ...

Our Destiny Where stories live. Discover now