Episode 61

503 90 0
                                    

Ep(61)
(Next day mira jimin ගෙන් ඇමතුමක් පැමිණ වැඩට යයි) 'අනේ මන්දා ඇයි මට දැනෙන්නේ මන් තව වැඩි දවසක් මෙහෙම jimin ලග වැඩ කරන්නේ නැහැ කියලා ... ඇයි මට මෙහෙම heartbroken feeling එකක් දැනෙන්නේ... මගේ sir අර mask එක දාන් හිටපු බොසාම උනානම් මන් university එකෙන් කිව්ව ගමන් අයින්වෙනවා... ඒත් දැන්නම් කොහොමටවත් බැහැ..!! නැහැ නැහැ මේකට අනිවාරෙන් jimin විසදුමක් හොයලදෙයි' mira තම හිත සමග වාද කරමින් ඇයට mask එක දාගත් බොස් ලග වැඩට ආ දවසේ සිට ඔහු jimin කියා අදුරාගෙන අද දවස වනතුරු සිදුවූ සියලු මතකයන් මතකයට නගමින් car park එකේ jimin ගේ car එක දෙසට හිමින් හිමින් ඇවිදන් එයි. -"ඒයි!! තවටිකකින් හිමින් එනවා පුලුවන්නම්!! දැන් කීයද වෙලාව අහ්?? අදත් පරක්කුයි කවද්ද ඔයා වෙලාවට වැඩ කරන්නේ?" jimin ඔහුගේ car එක අසල සිට කෑගසයි. jimin දෙස බලා කට කොනකින් හිනාවුණ mira 'ඔයාට ඔහොම මට කෑගහන්න හරි මන් මෙහෙම වැඩට එන අන්තිම දවස අද වෙයිද දන්නේත් නැහැ jimin!!' යැයි සිතන්නේ හිතේ ඇති දුක පිටතට නොපෙන්වමින්ය. -"good morning sir!! අද අපි කොහෙටද යන්න ඕනේ?" car එකේ දොර අරිමින් mira ඇසුවේය. -"ඔයා කැමති තැනකට" car එකේ පිටුපසින් ඉදගත් jimin පැවසුවේය. -"මොකක්?" -"විහිලුවට කිව්වේ අපි යමු මගේ studio එකට" -"අහ්... හ‍රි sir!" වාහනය පදවමින් සිටින mira ඇගේ ප්‍රශ්නය jimin ට පවසන්නේ කොහොමද සිතමින් යයි. jimin phone එක ඔබමින් සිටියි. -"excuse me sir.." -"අහ්.. ඔව් කියන්න" jimin phone එක ඔබමින් සිටම අසයි. -"sir මට දෙයක් කියන්න තියෙනවා.." -"ඔව් ඉතින් කියන්න" jimin නැවතත් එසේ පවසන්නේ phone එක ඔබමින් සිටින ගමන්ය. -"ඒක වැදගත් දෙයක්..." -"hmm..කියන්න.." jimin ගේ අවදානය තාම ඇය දෙසට නොමැති බව mira ට වැටහී යයි. ඉදිරියේ පිටුපස බැලීමට ඇති කන්නාඩියෙන් රවා jimin දෙස බැලූ mira -"නැහැ නැහැ මුකුත් නැහැ" ලෙස තරහින් පවසයි. මද වෙලාවකට පසු පිටිපස්සේ seat එකේ ඉදගෙන හිටපු jimin phone එකේ screen lock කර පැත්තකින් තබා හිමින් හිමින් ඉස්සරහ seat දෙක අතරින් ඉස්සරහට එබී mira දෙස බලයි. -"Mira..." jimin mira ට කතාකළේය. කන ලගින් එකපාරට එසේ ඇගේ නම ඇසී mira ගැස්සී ඒ පැත්ත බලන්නේ කලබල උන පාර break එකද පාගමින්ය. -"අම්මෝ!!! jimin!!!!  මොනාද කරන්නේ? මන් බය උන තරමක්" -"අය්යෝ sry mira මන් හිතුවේ නැහැ ඔයා බයවෙයි කියලා.. මන් මේ ඔයාගෙන් අර කියන්නගියේ මොකද්ද කියලා අහන්න කතාකලේ" -"ඔච්චර ඉස්සරහට ඇවිල්ල?? oh shit!!!" #p!!! mira බයවී පාර මැද්දේ වාහනය නතර කල නිසා පිටිපස්සෙන් පැමිණි වාහන හොන් ගැසීමට පටන් ගනී. නැවත වාහනය start කරගත් mira studio එක ලගට වෙනකන් කිසිවක් නොපවසමින් යන්නේ නැවත්තුවට පසුව එය පැවසීමට හිතාගෙනය. mira studio එක ලග වාහනය නතර කරයි. -"sir මන් අර කියන්න තියෙනවා කිව්වේ..." -"අහ්.. මොකද්ද? මට අද හවස university තියෙනවා ඒක නිසා දැන් යන්න ඕනේ... ඒකනේ" -"ඔව් ඒකත් එහෙම තමා ඒත් කියන්න තියෙනවා කිව්වේ ඒක නෙවේ අනේ... ඒක  ඊට වඩා වැදගත් දෙයක්" -"ඒ මොකද්ද?" -"sir මගේ university එකේ..." #ට්‍රින්ග් ට්‍රින්ග් mira ගේ කතාවට බාදා කරමින් jimin ගේ දුරකථනය නාද වෙයි. -"excuse me mira..!" එසේ පවසා call එක answer කරපු jimin -"mira මට ලොකු හදිස්සියක් මන් දැන් ඇතුලට යන්න ඕනේ අපි පස්සේ කතාකරමු ඕක ගැන.. පරිස්සමෙන් යන්න.." යැයි පවසා studio එක ඇතුලට යයි.

Our Destiny Where stories live. Discover now