Episode 82

484 87 11
                                    


(miraට වැඩට පැමිණි පළමු දිනයේ තිබු වැඩසටහන් අවසන් වීමට ආසන්න වී තිබේ) -"හරි දැන් ඔයාලට මෙතනට වෙන්නේ මොකද්ද කියන එක ගැන අවබෝදයක් තියෙනවා...  එහෙනම් හෙට ඉදන් ඇවිත් තම තමන්ගේ රාජකාරී හරියට කරන්න තමා තියෙන්නේ" උපදෙස් දෙමින් සිටි පුද්ගලයා එසේ පවසනවා ඩෙස්ක් එක යට phone එක තියාගෙන BTS ලගේ අලුත් සින්දුව stream කරමින් සිටි mira ට යාන්තමින් මෙන් ඇසෙන විට එය අවසන්වීමට යනබව වැටහීගිය Mira bag එකත් එල්ලා ගනිමින් ඉදගෙන සිටි තැනින් නැගිට "හරි එහෙනම් ඉවරයි නේ...  තැන්ක්ස් අහ්හ් උපදෙස් වලට"යැයි  පවසමින් එම කාමරයෙන් එලියට යන්නේද phone එක දෙස බලාගෙනමය. මේ අවස්ථාවේ එහි සිටින සියලුදෙනා Mira දෙස බලා සිටියද mira ට එය නොදැනෙන්නේ අලුත් සින්දුවේ සිහියෙන් සිටින නිසයි. ඊලට නැවත රාත්‍රියේ university එකේ lectures වලට යෑමට mira ට ඇත්තේ පැයක පමණ කාලයක්‌ නිසා mira phone එකෙන් සින්දුව stream කරමින් ඉතා වේගයෙන් bighit එකෙන් එලියට ගොස් bus හෝල්ඩ් එකේ bus එකක් එනකන් ඉදගෙන සිටියි.(මේ අවස්තාවේදී Jimin mira වැඩ අවසන්වී එනතුරු canteen ඒකට වී බලා සිටියි.) සින්දුව stream කරමින්  bus හෝල්ඩ් එකේ ඉදගෙන සිටින mira ව පාරේ එහාපැත්තෙ car එකකින් යන Jhope දැකී. 'ඇයි මේ කෙල්ල මෙතන... jimin මෙයා එනකන් canteen එකේ බලන් ඉන්නවනේ... මෙයාට අද සිහියක් නැති පාටයි ගිහින් මතක් කරානම් හරි.. ' එසේ සිතු Jhope mask එකකුත් දමාගෙන bus හෝල්ඩ් ඒකට පොඩ්ඩක් එහායින් ඇති කහඉරෙන් පාර පැන අවසන් වන විටම mira එතනට පැමිණි bus එකට නගීයි. -"එහ්!! Mira!!" Jhope හය්යෙන් කෑගැසුවද headset එක ගසාගෙන සිටි නිසා mira ට කිසිවක් නොඇසෙයි. 'Jimin ට කථා කරලා කිව්වනම් හරි' එසේ සිතූ jhope jiminට call ගත්තද answer  නොකරයි. 'අය්යෝ මටත් පරක්කු වෙනවා... යනින් ගමන් ආයෙම call එකක් අරන් බලනවා'යැයි සිතමින් jhope නැවත වාහනයට නැග යයි. (Hwani ගේ ගෙදරට යුන්මි පැමිණ ඇති අතර JK තවම කාමරයට වී සැගවී සිටියි.) -"ඉතින් යුනිමි ඇයි මේ හදිස්සියේම මේ පැත්තේ ආවේ...  call එකක් වත් නොදී? " -"නිකන් ඉතින් ආවේ...  ආවට පස්සේ නම් හිතුනා අපරාදේ කලින් call නොකර ආවේ කියලා...  ඇයි දෙයියනේ දොර අරින්න එච්චර වෙලා ගත්තේ? " -"අහ්හ්...  මං washroom එකේ අනේ හිටියේ..." (sofa එක උඩින් phone එකක් vibrate වන හඩක් ඇසෙයි..  hwani ගේ ඇස් ලොකු වෙන්නේ ඒ වන විටත් ඇගේ phone එක ඇගේ අතේ තියෙන නිසාය) -"hwani!!!!! ඔයා මට කිව්වේ නැහැනේ ඔයා iphone එකේ අලුතෙන් ආපු version එක ගත්තයි කියලා... ෂා!!" Sofa එක උඩ තියෙන Jk ගේ අලුත්ම phone එක දුටු යුන්මි එසේ පැවසුවේ එය hwani ගේ යැයි සිතාය. -"අහ්හ්...  අහ්...  මේකද...  මේක මට මේ තෑගී හම්බුනානේ... " යැයි පවසමින් පැනපු ගමන් hwani phone එක අරගෙන call එක answer කරන්නේ කාගෙන්දැයි ද නොබලාය. -"hello JK..  ඔයා bighit එකේද තාම? " (ඒ කටහඩ jhope ගේ බව hwani අදුනා ගනී) -"අහ්හ්...  ඉන්න ඉන්න මං ටක් ගාල එන්නම්" hwani එසේ පිළිතුරු දී phone එක තබා -"මේ ඔයා දැන් යන්න මට හදිස්සි වැඩකට යන්න වෙනවා" යැයි යුන්මිට පවසන්නේ ඇයව යවා ගැනීමට අවශ්ෂ්‍ය නිසාය. -"අනේ sorry hwani මං ඇවිත් ඔයාට කරදර කරා නේද? " -"ඔව් ඒක තමා...  අහ්හ්..  නැහැ නැහැ දැන් යන්නකෝ bye..." -"bye hwani පරිස්සමින් වැඩේ කරගන්න කලබල වෙන්න එපා හරිද?" එසේ පවසමින් යුන්මි hwani ගේ ගෙදරින් පිටවී යයි.  ඉක්මනින් දොර වැසූ hwani ගොස් JK සිටින කාමරයේ දොර අරින්නේ -"අම්මෝ එන්න එන්න ඒ කරදරේ ගියා" යැයි කියමිනි. -"අම්මෝ ලොකු දෙයක්.. " (JK ත් hwani ත් කාමරෙන් එලියට එයි) -"ආ..  JK ඔයාට jhope කථා කලා... sry මට answer කරන්න උනා..." -"අය්යෝ ඒකටකමක් නැහැ...  මං ආයේ කථා කරලා බලන්නම්කෝ... ඒක නෙවේ hwani..  අර ඔයාගේ පිස්සු යාළුවා එන්න කලින් අපි දෙන්නා කොතනින් ද අන්තිමට නැවැත්තුවේ? " (එකපාරට hwani දෙසට හැරී hwani ව බිත්තියට හේත්තු වන සේ hwani ගේ මුණට ලං වෙමින් JK අසයි) -"අහ්හ්.. ම්ම්..  මට..  මතක නැහැ නේ.. " -"හරි එහෙනම් ආයේ මුල ඉදන් පටන් ගමු" JK තව තවත් hwani ට ලංවෙයි.

Our Destiny Tempat cerita menjadi hidup. Temukan sekarang