episode 9

725 120 0
                                    



(next day)

"Mira අද තමා බන් දවස උබ දන්නවද අද එතනට එන්නේ seoul වල තියෙන හොදම media university වල final exams වලින් 1st වෙච්ච 3දෙනෙක් විතරයි.. අද අපි 3දෙනාගෙන් හොදටම project එක ඉදිරිපත් කරන 1කෙනෙක්ට chance එක හම්බ වෙනවා KBS world එකේ media unit එකට join වෙන්න.. ඔයා හිතන්න Mira ඒ මම උනොත්..."

-"woww hwaniiii.. ඒ ඔයා වෙන්නම ඕනි...."

-"අනේ මට බයයි ඔයි.."

-"බයවෙන්න එපා ඔයාට පුළුවන්!!"

-"ඔයත් එනවනේ යන්න මාත් එක්ක"

-"ඔව් සුදු එන්නම්"

......(2mins later).......

#ට්‍රින්ග් #ට්‍රින්ග්

-"hello Mira!"

-"ahh ඔව් sir කියන්න!"

-"මේ දැන්ම එන්න xxx apartment එක ලගට අද මට private ගමනක් යන්න තියෙනවා"

-"මේ දැන්.. එත් sir මේ.."

-"ඔව් ඔව් දැන්ම එන්න.."

-"ahh හරි sir"

Mira දුකෙන් යුතුව උත්තර දෙමින් call එක අවසන් කළේය..

-"eh hwaniyo මාර වැඩේනේ.. මගේ අර මැර බොසා මට දැන් වැඩට එන්නලු නෙහ් බන්"

-"සිරාවට එතකොට ඔයාට එන්න වෙන්නේ නැද්ද මන් project එක කරනවා බලන්න?"

-"අනෙහ් sorry හලො!"

-"ah කමක් නැහැ හලෝ ඔයාගේ part time එකේ 1st day එකත් නෙ හොදට කරන්න..!! best of luck!!"

-"අම්මෝ මේ බෝසත් එක්ක මට එන කේන්තියක්.."

Mira ඇගේ boss ට සේවය කිරීම සදහා පිටත් විය.. මන් project එක සිදුකරන ස්තානයට ගියේ මගේ university එකේ මිතුරා වෙච්ච යුන්මි ත් සමගයි.. එය පැවැත් වුණේ KBS world ආයතනයේ එක් ශාලාවක් තුලයි...

(hwani project එක ඉදිරිපත් කරමින් සිටි)

මේ මොහොතෙදි එම ස්ථානයේ වෙනත් ශාලාවක් තුල තිබුණු programme එකකට පැමිණ සිටි JK ඔහුට ඉදිරි පස ඇති ශාලාවේ stage එකේ දැක පුරුදු මුහුණක් ඇති අයෙක් යම්කිසි කතාවක් වැනි දෙයක් සිදු කරමින් සිටිනු දකී.

මේ මොහොතෙදි එම ස්ථානයේ වෙනත් ශාලාවක් තුල තිබුණු programme එකකට පැමිණ සිටි JK ඔහුට ඉදිරි පස ඇති ශාලාවේ stage එකේ දැක පුරුදු මුහුණක් ඇති අයෙක් යම්කිසි කතාවක් වැනි දෙයක් සිදු කරමින් සිටිනු දකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny Where stories live. Discover now