Episode 27

558 106 3
                                    

Ep(27)
"hwani මේක නැවතුනා" JK එසේ පැවසු විට මා ඇස් දෙක ඇර බැලුවේය. roller coaster එක නතරවී සුළු මොහොතක් ගතවී ඇති බව මට හැගුනේ එහි අනෙක් ආසන වල ඉදගත් අය මේ වනවිටත් බැස ඇති නිසාය."අහ්.. sorry JK! මන් පොඩ්ඩක් විතර බයවුණා ඒකයි" roller coaster ඒකේ ගමන ආරම්බ යේ සිට ඇතිවූ බයට මා අල්ලාගෙන සිටි  ඔහුගේ අත අරිමින් පැවසුවේය."පොඩ්ඩක් නේ බයවූනේ... ඔව් ඔව් ඒක මට තේරුණා" Jk හිනාවෙමින් පවසා ඉදිරියට ගියේය. මගේ ඔලුව කැරකෙනවා වගේ දැනුනි.-"hwani ඔයාට මහන්සි පාටයි අපි යමුද එහෙනම්" -"ඔව් අනේ මගේ ඔලුවත් රිදෙනවා හොදටම" Jk සහ මම වාහනේට නැග ඒමට පිටත් විය. මගේ හිසේ කැක්කුම නිසා මන් car ඒකේ shutter එක පහත් කරගෙන ආවේය.JK එක්ක ගත කෙරු තව ලස්සන දවසක් තව මොහොතකින් අවසන් වන බව මට හැගුනේ මගේ apartment එක ආසන්නයට පැමිණි ඇති නිසාය.-"හෝව් හෝව්... JK!! මේ apartment එක" අවසිහියෙන්  සිටි මට බහින තැන ටිකක් දුර තියා පෙන්වීමට අමතක විය .JK එක පාරටම break කරයි. #බොඈක් ගැස්සුන පාර JK ගේ ඇගට වැටෙන ලෙස මට වමනේ ගියේය. -"hwani ඔයා හොදින්ද?" -"මන් හොදින් අනේ ඔයාගේ ඇඳුම..." -"අහ් මේ hoodie එක කොහොමත් මන් විසික් කරන්න කියලා හිටියේ.. මේක ගලවල දාපුවම හරි" ඔහු එසේ පවසමින් hoodie එක ගැලෙව්වද ඔහු ඇද සිටි සුදුපාට Tshirt එකේද වමනේ වැදී ඇති බව මා දැක්කේය. -"JK ඔය ඔයාගේ T එකෙත් තියනවා ඔයා කොහොමද ඔහොම යන්නේ... මම කියන්නද ඔයා ටක් ගාලා මට T එක දෙන්නකෝ මන් ගිහින් ටාස් ගාල ඕක washing machine ඒකේ දාල හෝදලා dry කරන්න එන්නම් එච්චර වෙලා යන්නේ නැහැ" -"අහ්.. ඒකනම් හොද අදහසක් ... ඒත් මන් ඔයාට T එක දීල ඔයා එනකම් මෙතන car එක ඇතුලේ T shirt එකක් නැතුව ඉන්න පුලුවන්ද?" -"අහ් ඒකත් ඇත්තනේ.. ඉතින් car එකෙ ඉන්නඕනේ නැහැ යමු මාත් එක්ක ගෙට" Jk වාහනයෙන් බැස මාත් සමග ආවේය. ඒ මොහොතේ මගේ එකම ප්‍රාර්ථනය වුනේ Mira නම් වැරදිලාවත් ගෙදර ඉන්න එපා කියන එකයි.ගෙදර දොරෙහි possword එක ගසා ඇතුල් වන විටම මා දුටුවේ Mira ගේ සපත්තු ගේ ඉදිරිපිට ගලවා ඇති බවයි.කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ මන් JK ට මේක කරලා දෙන්න එපැයි -"එන්න JK ඇතුලට" යැයි පවසමින් මා වේගයෙන් ගොස් කාමරයට එබී බැලුවේ mira මොනවා කරනවදකියා බැලීමටයි. Mira හොදටම නිදා සිටිනු දැක මට පොඩි සැනසීමක් දැනුනි. -"JK cousin නිදි වැඩියේ හය්යෙන් කතාකරන්න එපා පව් එයාට මහන්සි ඇති.. කෝ මට ඔයාගේ  T එක ගලවල දෙන්නකෝ.." -"එහ් ඔයාට ලැජ්ජා නැද්ද අහ්.. කොල්ලෙක් එක්ක මෙහෙම ගෙදර තනියම ඉන්න වෙලාවක කොල්ලට T shirt එක ගලවන්න කියන්න අහ්... (අඩියෙන් අඩිය ඉදිරියට තබමින් JK ඇහිබඹ උස් පහත් කරමින් අමුතු හිනාවක් දමමින් Hwani දෙසට පැමිණෙමින් එසේ පැවසු ඔහු ඇගේ මුහුණ ලගට කිට්ටුවී) කෙල්ල ආස ඇති නේ bias ගේ abs live දකින්න අහ්..." මගේ හද ගැස්ම machine එකක් start කලා  මෙන්  වේගයෙන් ගැහෙන්නට ගත්තේය. මන් ඇස් දෙක ලොකු කරගෙන ඔහු ගේ ඇස් දෙස බලාසිටියේය.

Our Destiny Место, где живут истории. Откройте их для себя