episode 8

756 135 0
                                    



"ehhh hwani!!!!!!!...... මට පෙන්නේ..... මේ යකාගේ මුනේ හොරිද කොහෙදෝ!!!"

-"ඇයි බන් කැතයි ද?"

"යකෝ කැත ලස්සන බලන්න මේ යකාගේ මුණ පෙන්න එපැයි..."

-"ඇයි බන් උබ ඉන්න තැනට උගේ මුණ පෙන්නේ නැද්ද.. එත්  normally කියත හැකිනේ handsome looking face එකක් තියේද කියලා?"

-"නැහැ යකෝ එහෙම දෙයක් නෙවේ.. මේ යකා hotel එක ඇතුලේ පිනි බානවා වගේ cap එකක් දාගෙන ඇස් වලට ඉර එලිය වැටෙනවා වගේ sunglass දෙකක් දාගෙන ඒ විතරක් නෙවේ යකෝ ක්ෂය රෝගියෙක් වගේ mask එකක් දාගෙන..!! ehh බන් hwani... මට පෙන්නේ මු ISIS කාරයෙක් ද කොහෙද?"

-"හා..හා.."

-"eh මන් තියෙනවා"

-"okay bye bye"

(signiel hotel table nuzmber 18)

(signiel hotel table nuzmber 18)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"hello sir!!"

"ah my personal driver?"

-"yes!sir"

-"ඉදගන්න.. මොකද්ද ඔයාගේ නම?"

-"මන් Mira"

-"ahh Mira කියන්න බලන්න එහෙනම් ඔයා ගැන විස්තර ටිකක්"
ඔහු එය අසනවත් සමගම ඔහුගේ phone එක නාද විය...

-"hello sir අපි අර sirට හොද private drivers ලගේ applications..."
එම කතා කල පුද්ගලයට බාදා කරමින් මොහු -"ahh හරි හරි ඒකට thankz..." කියා call එක cut කලේය..

-"sorry!! කියන්නකෝ ඉතින් ඔයා ගැන"

-"මන් බ්‍රිතාන්යේ තමයි high studies කලේ.. korea වලට අවේ Korean language එක ගැන degree එකක් කරන්න language scl of seoul එකේ තමා degree එක කරන්නේ ඒක කරන ගමන් part time විදිහට තමයි මේක කරන්න හිතන්නේ.."

-"ahh ඒක ගොඩක් හොදයි.. ඔයා මන් ගැන දන්නවද? company එකෙන් කිව්වද මන් කවුද කියලා"

-"නැහැ sir"

-"ahh good good.. මන් කවුද කියලා තමුන් නොදැන ඉන්න තරමට හොදයි"

-"එත් sir..?"

-"ශුශු!! මට ඔයාගේ private number එක දෙන්න.. ඔයා මට දැන් දෙන number එක මන් කතාකරන ඕන වෙලාවක answer වෙන්න ඕනි.. right?"

-"okay sir!! මෙන්න number එක"

-"හරි එහෙනම් යන්න පුළුවන් මන් අවශ්‍ය වුනාම කථාකරන්නම්.."

-"okay Sir.. bye!!"

-"bye"

(තම boss සමග පැවතී හමුව අවසන් වී Mira නැවත ගෙදර පැමිණේ)

"ah mira ආවද කොහොමද බොසා? මොනවද පොර දෙඩුවේ?"

-"eh hwani සිරාවට පොර ISIS ද කොහෙදෝ."

-"හා..හා..හා.. ඇයි බන් මැර සීන් එකේද පොර ඉන්නේ?"

-"අනේ මන්දා මේ යකා මට කිව්වනේ "ඔයා මන් ගැන නොදන්න එකමයි හොද කියලා.."

-"නැහැ සිරාවට!!"

-"ඔව් යකෝ.. පොඩි බයකුත් දැනුන කමක් නැහැ වැඩට ගිහින්ම බලමුකෝ.. ඒක නෙවේ දැන් කොහොමද project එක කරන්න ඔක්කොම ready ද?"

-"අම්මෝ ඔව් හෙට තමා ඉතින් වැඩ පෙන්නන්න තියෙන්නේ කට්ටියට."

-"එල sis මටත් බලන්න එන්න පුළුවන් වෙයි"

-"අනේ ලොකු දෙයක්... ඒක නෙවේ ඒක නෙවේ ගොඩ කාලෙකින් සින්දුවක් දාගෙන දෙන්නට dance පාරක් දාන්නත් බැරි වුණා නෙහ්.. මොකද කියන්නේ අපේ bangtan boys ලගේ සින්දුවක් දාල ගමුද අක්කේ??"

-"ohh!! ඔයාටත් ඉදල ඉදල වටිනා අදහස් එනවා නෙහ්.."

Our Destiny Where stories live. Discover now