Episode 19

590 108 0
                                    



"අහ්!! මගේ ඔලුව... aish!! මොකද එක පාරටම break කලේ..?"

-"මෙතැනදී වැදගත් ඇයි මන් එකපාරට break කලේ කියන එක නෙවේ sir!! මන් කොහොමද මේ ඇදුම් ඇදන් පාරේ බැහැල යන්නේ කියන එක!!"

මා පැවසුවේ ඉතා කෝපයෙනි

-"omg!! Mira!! දැන් මොකද කරන්නේ?"

මන් වාහනය අයිනට කර නතර කලේය.. මගේ කරුමෙට මන් අද ඇදන් ආවෙත් සුදු එකක් ඒ මදිවට මේ බොසා බිබී ඉදල තියෙන්නේ strawberry juice එකක්.. shit!! දැන් මොකද කරන්නේ..

-"Mira ඔයාට break එකක් ගහන්න කලින් ඔයිට වඩා හිතලා මතලා ගහන්න එපැයි"

-"මොකක් හිතලා මතලා break කරන්න!! දෙය්යනේ ඒ මොන joke එකක් ද?? අනික දැන් එතකොට ඔයා කියන්නේ ඔයාගේ අතින් juice එක විසික් උන නිසා මාව නෑවුණ එක නෙවේ වැරැද්ද..."

-"ah මේ ටිෂු අරන් දැන් ඕක පිහිදාගන්න නිකන් බොරුවට කෑගහන්නේ නැතුව"

car එක පිටිපස තිබුනේ ටිෂු පෙට්ටිය ඔහු මාදෙසට දිගුකළේය... ටිෂු එකක් ගෙන අත ඇඳුම පිහදාගත්තේ ද හිතින් බොස් ට බනිමින්ය.. "

මන් කියන්නද එහෙනම්.. ඔය ලග තියෙන department store එකක් ලගින් නවත්තන්න.. ඔය ඇදුම් change කරන් යමු.. මන් අරන්දෙන්නම් ඔයාට ඇදුමක්"

-"අනේ Sir මට ඕන ඇති ඇදුමක් නැහැ.."

-"ඇයි එහෙම කියන්නේ? ඕව ඇදන් පාරේ යන්න පුලුවන්ද?"

-"පුළුවන් උනත් බැරි උනත් යන්න වෙනවනේ" -"එකනේ මන් කිව්වේ අලුත් ඇඳුමකට change වෙමු කියලා"

-"අනේ sir මට දැන් ඕව ගන්න යන්න වෙලාවක් නැහැ මට පරක්කු වෙනවා ගෙදර යන්න"

-"ah එහෙනම් ඉතින් යමු කටවහහෙන"

අනේ ඇත්තමයි... මට මොකටද මේ මනුස්සයවම හම්බ උනේ... මේවට කියන්නේ පෙර කරුම පස්සෙන් එනවා කියලා මේ යකාත් එක්ක වැඩට ආපු පලවෙනි දවසෙම පට්ට ටොපි සෙට් උනේ shit විතරක්!! සිතමින් මා වාහනයක් සක්‍රීය කොට යෑම ආරම්බ කළේය...

-"sir බහින්න අපි ආවා"

මා එය පැවසුවේද ඉතා කෝපයෙනි

-"hari thanks Mira එහෙනම් පරිස්සමෙන් යන්න"

ලෙස පැවසු ඔහු බැස්සසේය.. ඉන්පසු මා car එක park එකට දැම්මේය.. මන් car park එකේ සිට එලිය දෙසට ආවේ මන් taxi එකක් ගන්න එලියට යන්නේවත් කොහොමද යැයි සිතමින්ය... එකපාරටම පිටුපසින් පැමිණි අයෙක් මාගේ ඇග කබායකින් පෙර්ව්වේය.. මා ඒ ක්ෂනිකයෙන් හැරී බැලුවෙමි.

Our Destiny Where stories live. Discover now