Episode 87

484 79 10
                                    



BTS seoul concert

JK සහ Jimin Miraට සහ Hwani ට concert එක බැලීමට VIP tickets අරන් දුන් නිසා ඔවුන් එය බැලීමට පැමිණේ. 
(concert එක අතර තුර)
මේ අවස්තාවේ hwani ගේ එහාපැත්තේ කලු jacket එකක් ඇදගෙන mask එකක් දාගත් කෙනෙකු ඉදගෙන concert එක බලමින් සිටියි. Mira selfie cam එක on කරන් video එකක් කිරීමට ගනී. hwani washroom යෑමට අවශ්‍ය වී නැගිට යන්නේ ඇයගේ bag සහ phone සියල්ල ඉදගෙන සිටි තැනම තබාය. Hwani නැවත පැමිණ ටිකකින් concert එක අවසන් වේ. Concert එක අවසන් වූ විට Jungkook ඔවුන්ගේ සේවකයෙකු අතේ hwani ට සහ Mira ට back stage එකට පැමිණීමට පණිවිඩයක් එවයි. Mira සහ hwani back stage යනවිට BTS ලගෙ සියලු දෙනා වැටිච්ච වැටිච්ච තැන්වල සිටියි.
"hi Hwani" Jungkook hwaniට අතවනමින් පවසයි. Hwani jungkook ලගට දුවගෙන යයි. "jungkook! මම හිතුවෙ නෑ concert එකට ආවට ඔයාව මෙහෙම හම්බෙන්න chance එකක් හම්බෙයි කියලා... ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද මම මෙහෙම ආවම?" "අවුලක් නෑ hwani... අපි කොහොමත් concert බලන්න අපේ යාලුවො ආවම එයාලට backstage එන්න chance එකක් දෙනවා..." "අහ්හ් දැන් මම ඔයාගෙ යාලුවෙක් වගේද ඉන්න ඕනෙ... හාකො... මේ ඒක නෙවේ jungkook... ඔයා අද පට්ටට perform කලා..." "අහ් දැන් එයා විතරයි පට්ටට perform කලේ?" jin ඊරිසියාවට මෙන් අසයි. "එහෙම නෑ... ඔයාලා ඔක්කොමලා හොදට කලා..." hwani jinට පිලිතුරු දෙයි. 'ayyoh අර සිද්දියෙන් පස්සෙ මේ jimin ව හම්බෙනව මයි... මටත් ලැජ්ජයි... නෑ කමක් නෑ... එයා එවලෙ බීලනෙ හිටියෙ දැන් මතක නැතුව ඇති ඒක...' එසේ සිතමින් Mira පොඩ්ඩක් වටපිට බලන්නේ jimin පේන්න හිටියෙ නැති නිසයි. "අහ් jimin washroom එකට ගියා" mira හොයන්නේ jimin බව වැටහුනු jungkook පවසයි. "අහ්හ් කවුද එයාව හෙව්වෙ...  මම මේ නිකන් වටපිට බැලුවෙ..." "ඔව් අපිට තේරුනා" hwani හිනාවෙමින් පවසයි. Jimin washroom ගොස් නැවත පැමිනෙනවා ඈතට mira දකී නමුත් ඇය දැක්කෙ නෑ වගේ අහක බලාගත් විට එකපාරටම miraට පිටුපස සිට jacket එකක් සහ Cap එකක්දාගත් කවුරු හෝ කෙල්ලෙක් mira වත් පාස්කරගෙන jimin එන දෙසට දුවගෙන "my jiminahhh" කියා කෑගසමින් jimin ව බදාගනී. 'කවුද ශාන්ත ඒ?' mira එසේ සිතමින් බලන් ඉදී. Hwani ප්‍රශනාර්තයෙන් යුතු බැලමක් jungkookට දමන්නේ ඒ කවුද කියා විමසන්නට වගේ. Jimin අර කෙල්ලගෙන් ඉක්මනට අයින් වෙයි. "ඔයා කවද්ද මෙහෙ ආවෙ?" jimin එයාගෙන් අසයි. "අද...!!! Concert එකටමයි ආවේ... අපේ අම්මලා කිව්වා ඔයාව suprise කරන්න කියලා..." ඒ කෙල්ල උත්තර දෙයි. Jimin කිසිවක් නොකියා Mira දෙස බලයි. Mira jimin දෙස බලා සිටින්නේ තරහින් වගේය. 'ohh මට පේන්නෙ miraට ඊරිසියයි...' එහෙම හිතපු jimin අර කෙල්ලගේ කරට අත දාගෙන එතන ඇති sofa එකක ඇයත් සමග වාඩි වෙයි. "hwani අපි කීයටද යන්නෙ? මට මේ එක එක්කෙනාගෙ මලකෝලං බල බල ඉන්න වෙලාවක් නෑනෙ..." mira එසේ පැවසුවේ ඊරිසියාවට බව ඔක්කොටම තේරෙයි. " අපි යමු දැන් එහෙනම්" hwani එසේ පවසන විට jimin රහසින් jungkook ට හොරෙන් යමක් ඉගිකරයි. "අනේ hwani... පොඩ්ඩක් මගෙ ඔලුව massage කරන්නකො" jungkook hwani ට පවසන්නේ jimin ට mira ව එතන තවපොඩ්ඩක් තියාගැනීමට ඇති හොදම උපාය ඒක නිසයි. Hwani jungkook ගේ ඔලුව massage කිරීමට ගනී. Mira තරහ ගිහින් වගේ පැමිණ එතන මේසයක් සමග තිබූ පුටුවක ඉදගනී. එවිට කන්දක් වගේ කෑම එකක් බෙදාගෙන ආපු jin ද mira ඉස්සරහින් වාඩිවෙයි. Jimin Mira ට පේන්න අර කෙල්ල සමග මොනාදෝ මුමුනයි. ඇත්තටම jin ගෙ කෑම එක දැකලා සියල්ල අමතක උන mira "එහ් මාත් මේකෙන් ටිකක් කන්නද?" කියා අසමින් miraත් කොනකින් එම කෑම එක කන්නට ගනී. Jimin සහ mira හොරෙන් හොරෙන් ඔවුනොවුන් දෙස බලයි. " jimin කවුද මේ??" hwani බලාගෙන ඉන්න බැරිම තැන අසයි. "අහ්හ් මේ Seoyoon..." "ඔයාගෙ යාලුවෙක්ද?" "මම ඒක පස්සෙ කියන්නම්කො... මම දැන් යන්න ඕනෙ..." jimin එසේ පවසා එතනින් නැගිට අර කෙල්ලෙත් සමගම යයි. "එන්න mira අපිත් යමු..." "දැන්ම?" mira hwani ගෙන් එසේ අසන්නේ කටේ කෑම පුරේගෙනයි. "අයියෝ ඇයි mira ඔයා ඔහොම? මෙන්න මෙහෙ එන්න යන්න" Mira සහ hwani ගෙදර පැමිණේ.
Mira නිදාගත් පසුව hwani jungkookට call එකක් දෙයි.
[phone call]
Hwani: Jungkook ඔයා නිදිද?
JK: නෑ තාම.... ඇයි?
Hwani: මට දැනගන්න ඕනෙ අර jimin එක්ක හිටපු කෙල්ලයි jimin ගෙයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද කියලා?
Jk: ahh ඒ කෙල්ල දැන් අවුරුදු ගානකට කලින් Jimin ලගෙ ගෙදරින් එයාට proposal කරපු Girl...
Hwani: ඒ කියන්නෙ jimin බදින්නෙ එයාවද? මම හිතුවෙ එයා mira ට කැමතී කියලා...
JK: එයා mira ට තමා කැමති අනේ ඔය අද ඔහොම හිටියෙ mira ට පේන්න නැත්තන් jimin ඔය කෙල්ලව තඹසතේකට ගනන්ගන්නෙ නෑ...
Hwani: එයා දැන් එහෙම කරලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ? Mira ට රිද්දන්නද?
Jk: ayyo ඒක joke එකට කලේ... ඔය mira හිටියෙ ආතල් එකේ කිසි ගානක් නෑ වගේ...
Hwani: ඔව් ඔව් ඔයාලා හැමෝටම පේන්නෙ එයාගෙ ආතල් චරිතෙ විතරයි නෙ... ඔයා අහලාතියෙනවද jungkook මේ ලෝකෙ මිනිස්සු ඉස්සරහ ගොඩක් හිනාවෙලා ඉන්න චරිත තමයි හිත ඇතුලෙන් ගොඩක් අඩන්නෙ කියලා?
Jk: Mira ඔයාට මොනාහරි කිව්වද?
Hwani: එයා කිව්වෙ නෑ ඒත් මට තේරුණා එයා පොඩ්ඩක් දුකෙන් වගේ හිටියෙ...
Jk: එහෙමද... මම jiminට කියන්නම් එයාට කතා කරන්න කියලා...
Hwani: hako... Bye මම තියනවා...
Jk: ඒ... ඔයා මාත් එක්ක තරහද?
Jungkook එසේ ඇසීමට පෙර hwani call එක cut කරයි.
(next day morning)
#ට්‍රින්ග්
Hwani උඩ ගිහින් මෙන් ඇහැරෙන්නේ phone එක ring වෙන නිසයි.
"Hi Jungkook Good morning"
"Good morning?? ඔයා මොකද්ද මේ කලේ?" ඔහු කතා කරන්නෙ ටිකක් තරහ ගිය හඩකිනි.
"එහ්? මොකක් ගැනද ඔයා කියන්නෙ?"
" Hwani ඔයාට අපේ affair එක ලෝකෙට කියන්න ඕනෙ නම් මට කියන්න තිබ්බා මම ඒක එතකොට company එකට කියලා confirm කරවනවනේ... ඇයි මේ වගේ ගොන් වැඩක් කලේ???"
"Jungkook අද april 01 ද? නැත්තන් මොනාද ඔයා කියවන්නෙ?"
"මම කතාකරන්නෙ ඔයා අද උදේම insta post කරලා තියෙන මගෙයි ඔයාගෙයි selfie එක ගැන!"
"මොකක්??????" hwani ඉක්මනින් ඇයගේ insta account එක check කරයි.
"WTF!!!!!!!!!!"
ඇත්තටම ඇයගේ account එකේ පෙර දවසක JK සහ ඇය sofa එකේ ඉදගෙන ගත් photo එකෙක් post කර ඇත. මෙය දුටු Hwani අතින් phone එකද අත ඇරෙයි.




 මෙය දුටු Hwani අතින් phone එකද අත ඇරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny Where stories live. Discover now