Episode 92

494 75 15
                                    


jungkook hwani ලගෙ ගෙදර ලගින් වාහනය නතර කරයි. "හරි එහෙනම් ඔයා පරිස්සමෙන් යන්න... Thank you ගෙදරට ඇරලුවට" "එච්චරද?" "එච්චරද කියලා අහන්න?" "concert එකක perform කරලා ඒක ඉවර වෙලා මහන්සි නොබලා ඔයාව ගෙදරටම ගෙනෙල්ලා දැම්මට thank you විතරද? අනික හෙට ඉදන් අපි යනවා LA පැත්තෙ tour වලට ආයෙ ඉතින් ලෝකෙ වටේම වගේ ගිහින් නෙ korea වලට එන්නෙ..." "ම්ම්ම්... අහ්හ් ඉන්න මම ඔයාට දෙන්නම්කො එහෙනම්......... කෝ... මේක දැන් මේ සාක්කුවෙ තිබ්බා......" එහෙම කියමින් තම කලිසමේ සාක්කුවට අතදමා යමක් හොයනhwani "tadaaa... Saranghae" කියමින් එකපාරටම ඇගිලි වලින් finger heart එකක් jungkook දෙසට දිගුකරයි. Jungkook ඇයගේ අත අල්ලා තම සාක්කුවට දාගනී. "එහ් ඔය මොකද කරන්නෙ?" "ඇයි දැන් ඔයානෙ දුන්නෙ ඉතින් මම ගත්තා..." "chinchaaaa... මෙන්න මෙහෙ දෙන්න මගෙ අත මම යනවා..." hwani තම අත බලෙන්ම මෙන් නැවත අරගෙන car එකන් බැස "bye!" කියා අතවනයි. Jungkook ද හිනා වී ඔහුගේ අත වනමින් car එක හරවාගෙන ඔහුගේ නිවසට යාමට පිටත් වෙයි. Hwani ගෙදර දොර ලගට ගොස් password එක ගහන්න හදන විටම පිටිපස්සෙන් කෙනෙකු ඇයට කතා කරයි "excuse me miss..." "ඔව්..." " Junghwani?" " ඔව් මම තමයි" "මේ අපේ boss ට ඔයාව හම්බෙන්න ඕනෙලු එයා පහල car park එකේ ඉන්නවා miss එනකන්..." "ඔයාලගෙ boss ට? කවුද ඔයාලගෙ boss? ඇයි මාව හම්බෙන්නෙ?" "ඒක් ගිහින් boss ගෙන්ම තමයි miss අහන්න වෙන්නෙ... යමුද miss" "hmmm" hwani බයෙන් බයෙන් ඔහු සමග පහල car park එකට යයි. ටිකක් මහත full suit එකක් ඇදගත් කෙනෙක් පිටුපස හැරී හිටගෙන සිටියි. "sir hwani කියන කෙනාව එක්කන් ආවා... " මාව එතනට රැගෙන ආ පුද්ගලයා එසේ පැවසූ විට ඔහු hwani දෙසට හැරෙයි. ඒ වෙන කවුරුත් නෙවේ Bighit CEO Bang PD... " Bang sihyuk sir!!!!" hwani අංශක 90වටම නැවී ආචාර කරයි. " ahh ඔයා hwani නේ? Jungkook ගේ...." "ඔව් sir... ඒ... මම තමයි" hwani එසේ පැවසුවේ බයෙන් බයෙන් ය. "අහ්හ් මට මේ ඔය ලමයට උපදෙස් වගයක් දෙන්න තියෙනවා ඒකයි ආවෙ හම්බවෙන්න... අද back stage එකේ දි දැක්කට අර seoyoon ගෙ සිද්දිය නිසා මට ඔයත් එක්ක කතා කරන්න හම්බුනේ නෑනෙ... කතා කරන්න වෙලාවක් තියෙනවද ඔය ලමයට මේ වෙලාවෙ?" "ඔව් sir... අපි යමු මගේ ගෙදරට තේකක් එහෙම බීල කතා කරමු sir" hwani එසේ normal විදිහට කිව්වත් හිත ඇතුලෙන් සිටින්නේ ලොකු බියකිනි. " ඕනෙ නෑ ලමයො මෙහෙම හොදයි මෙහෙම කතා කරමු... ඔය ලමයා මම මේ දැන් කියන දේවල් හොදට අහන් ඉන්න හරිද..." hwani bang pd පැවසූ දේට ඔලුව වනයි.

Our Destiny Donde viven las historias. Descúbrelo ahora