Episode 68

462 85 0
                                    

Ep(68)
මා JK දෙස බලවිට ඔහු දාපු හිනාවෙන් මට ඔහු කෙරු කුපාඩි වැඩේ වැටහී ගියේය. -"okay පින්තුරේ ගත්තා!!" cameraman එසේ කියුවිට සියලු දෙනා නැවත එකිනෙකා හා කතා කරමින් සමුගනිමින් සිටියි. 'ehh මන් පින්තුරේ ගද්දි ඒ පැත්ත බලන් හිටියේ නැනේ... මේ JK නම්...' මන් මගේ හිතේ ඇතිවූ තරහ පාලනය කරගෙන කිසිවක් සිදු නොවූ ගානට සියලු දෙනා සමගම හිනාවී සාමාන්‍ය විදියට සිටියේය. JK jinට හිනාවෙමින් කුමක් හො පවසමින් සිටියි. අනෙක් අයද තම තමන්ගේ කතාවල යෙදෙමින් සිටියි. 'මන් දැන් මෙයාලත් එක්ක කතා කරන්න ඕනෙද... අනේ මට ලැජ්ජයි...' මා එසේ සිතමින් ඔවුන් දෙස බලමින් සිටියි. -"hwani good job!! ඔයා හොදට කලා!!" මා අසලට පැමිණි Yeo jin goo මට පැවසුවේය. -"thanks අනේ!!" මා එසේ පවසා අවසන් වනවිට -"කෝ.. කට්ටිය පින්තුරේ ගත්තට ඒක බැලුවේ නැනේ" Jin එක පාරටම කෑගසමින් cameraman දෙසට යයි. කට්ටිය  පින්තුරේ බලද්දී එතන හිටියොත් මට ලජ්ජවෙන්න වෙන නිසා මන් shape එකේ එතනින් පැන ගැනීමට දොර දෙසට ගියද -"eh!!!!!" jin එක පාරට කෑගහු නිසා මන් නතරවී ඒ පැත්ත බැලුවේය. -"ඔයා pic එකට ලස්සනට prose කරලා තියෙනව hwani අහ්... හා.. හා... හා..." jin එසේ පවසා හය්යෙන් හිනාවෙන්න පටන් ගද්දී අනෙක් අයද ගිහින් ඒ පින්තුරය බල බල හිනාවෙන්න පටන්ගනී. JK මා දෙස බලමින් නොන්ඩිට මෙන් හිනාවෙන්න හිනාවෙයි. මා ඔහුදෙස බලා රැව්වේ 'ඔබ‍ට සතුටුයිද දැන්' කියා සිතමින්ය. -"ගණන් ගන්න එපා hwani අනිත් අයව චා කරලා ආතල් ගන්න එක දැන් JK ගේ ජීවිතේ කොටසක් වෙලා" suga මගේ අසලට පැමිණ හිමීට එසේ පවසමින් ගියේය. -"hwani ඔයාගේ මෙතන වැඩ ඉවර උනගමන් එන්නයි කියලා Sir කිව්වා.. එන්න යමු.." මට එසේ පණිවිඩයක් රැගෙන කෙනෙකු එතනට පැමිණි නිසා මන් ඇයත් සමගම යාම සදහා දොර ලගට යන විට මගේ දුරකතනයට msg එකක් ආවේය. -"hwani!!! ඔයා අද හොදට කළා!!! මට හරි සතුටුයි!! මට හරි ආඩම්බරයි ඔයා ගැන... I love you!!!" JK ගෙන් එසේ msg එක ඇවිත් තිබුණි -"thanku!!! I love you too!!" මම JK ට එසේ Reply දමා නැවත හැරී ඔහුදෙස බලා ආදරණීය හිනාවක් දමමින් එතනින් ගියේය. (next day) -"mira!! නැගිටින්න... අද අර interview එකට යන්න තියෙනවා නේද?" -"හ්ම්ම්ම්!!! කීයද දැන් වෙලාව?" -"8යි" -"මොකක්?? ehh මන් 8.30 වෙද්දී එතන ඉන්න ඕනේ නේ..." -"හරි ශෝක් ටක් ගාලා ලස්තිවෙනවා එහෙනම්.. මන් හිතුවේ 9ට කියලා" -"මන් ටක් ගාල ලෑස්ති වෙලා යන්නම්" -"පර්ස්සමින් හොදද හොදට කරන්න එහෙනම්... good luck!! මන් යනවා bye" එසේ පවසා මා වැඩට යන්න පිටත් විය. දොරෙන් එලියට එන විටම මට jimin ගෙන් call එකක් පැමිණෙයි. -"hello jimin කියන්න" -"hwani අරයා අදවත් වෙලාවට එයිද?" -"දැනුයි නැගිට්ටේ ලෑස්තිවෙලා එයි" -"අය්යෝ... 8.30 වෙද්දී ඉතින් එයා මෙතනට පියාබන්න ඈ..." -"අනේ මන්ද ඉතින්" -"හරි හරි මන් මොනාහරි කරන්නම්කෝ ඒකටත් thanks පණිවිඩේ දුන්නට" -"okay bye" 'අම්මෝ jimin ට mira ගැන තියෙන උනන්දුවක්' call එක cut කරමින් තනිව සිනා වූ මම සිතුවේය.

Our Destiny Where stories live. Discover now