Episode 73

469 88 0
                                    

Ep(73)
-"hey mira!!!" phone call එක cut කරමින් Jk ඈත සිට mira ගේ නම කියා mira ට කතාකරයි. -"oh!! JK!!!" mira JK ට එසේ ප්‍රතිචාර දක්වයි -"mira ඔයා මොකද්ද මෙහෙ කරන්නේ?" -"ඇයි hwani ඔයාට කිව්වේ නැද්ද?" -"නැහැ mira HI,bye msg ඇරුනම අපි දෙන්නට වෙන දේවල් කතාකරන්න වෙලාවක් හම්බුනේ නැහැ.. ඇයි ඔයා මෙහෙ ආවේ?" -"මන් මේ interview එකට ආවේ" -"එහෙමද... අහ්... මට දැන්නේ තේරුනේ එදා judge board එකට එන්න කෙනෙක් අහපු වෙලාවේ jimin ඇයි එච්චර උනන්දුවෙන් ඉදිරිපත් උනේ කියලා.." JK හිනාවෙමින් පවසයි. -"අහ්?? අය්යෝ පිස්සුද අනේ... ඒක වෙන්න බැහැ නේ.. එයා කොහොමද දන්නේ මන් අද interview එනවයි කියලා..." -"ඒකත් එහෙමයි නේ... මේ ඒක නෙවේ කොහොමද ඉතින් interview එකට හොදට face කලාද?" -"අනේ JK ඒක ගැන අපි කතානොකර ඉමු.. මේ මන් දැන් යන්නද ඒ පැත්තට තව ටිකකින් select කරගත්තු අයව කියනවයි කිව්වා" -"okay okay!! මාත් මේ practice කර කර ඉද්දි පොඩි බඩගින්නක් ඇවිත් මේ පැත්තට ආවේ... Bye!! මේ බය වෙන්න එපා ඔයාව අනිවාරෙන් select වෙනවා" -"ඔව් ඔව් අනිවාරෙන් select වෙයි" mira හිනාවෙමින් JK ට එසේ පවසමින් interview එක තිබෙන පැත්තට ගොස් පෙර ඉදගෙන සිටි තැනින්ම ඉදගනී. -"දැන් කීවෙනි එක්කෙනාද ඇතුලට ගියේ?" mira එහාපැත්තෙ ඉදගෙන සිටි කෙනාගෙන් අසයි.-"දැන් අන්තිම කෙනා ගියේ.."  -"අහ් එහෙමද?" 'අම්මෝ ලොකු දෙයක් මේක ඉක්මනට ඉවර උනානම් ගෙදර ගිහින් අනිත් application දාපු තැනක interview වලට කතා කරල ලියුම් එවලද කියලා බලන්න තිබ්බා' mira තනිවම පවසගනී.(interview එක අවසන් වෙයි judge board එකේ තුන්දෙනා එක් වී select කරගන්න අය ව තෝරමින් සිටියි) -"හරි දැනට වැඩියෙන්ම points තියෙන්නේ මේ 4දෙනාට ඒ 4දෙනාව කොහොමත් අපිට select කරන්න වෙනවනේ.. තව එක්කෙනාටනේ chance එක තියෙන්නේ.. අනිත් 6දෙනාගෙන් කාවද හොද?" judge board එකේ සිටි කෙනෙකු jimin ගෙන් සහ අනෙක් judger ගෙන් අසයි. -"අපි mira කියන කෙනාව දාමු එයා හොදයි" jimin එකපාරට පැනලා පවසයි. -"බැහැනේ sir.. මේ බලන්න එයාට වඩා certificates,degrees තියන අය මෙතන ඉන්නවනේ" -"ඔව් ඒක තමා" අනිත් judges ලා දෙදෙනාම mira ව තෝරාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.(සුළු මොහොතකට පසු.. judges ලගෙන් select කරගත් අයගේ නම් සදහන් කොලය රැගෙන සේවකයෙකු පැමිණෙයි ) -"බොහොම ස්තුත්යි හැමෝම මෙතන රැදී සිටියට.. අපි දැන් interview එකෙන් select කරගත්තු 5ස් දෙනාගේ නම් කියන්නයි හදන්නේ... මන් select වෙච්ච අයව කිව්වට පස්සේ එයාල විතරක් මෙතන ඉදල අනිත් අය කරුණාකරලා මෙතනින් යන්න.okay...!!! එහෙනම් මන් දැන් කියන්නයි යන්නේ.... number1...... Kim junhwa..... number2...." එම සේවකයා එසේ පිලිවලට තෝරගත් අයගේ නම් එකිනෙක හිමින් හිමින් පවසමින් සිටියි. 'aish මු මේක එක සැරේ කියලා දාන්නේ නැතුව අදින ඇදිල්ලක්' mira සිතයි. -"ඔන්න එහෙනම් මන් දැන් කියන්න යන්නේ... ඒ අවසාන වාසනාවන්තගේ හො වසනවන්තියගේ නම... අද මෙතනට ආපු 10දෙනා අතර ඒ අවසාන වාසනාවන්තිය වන්නේ...

Our Destiny Dove le storie prendono vita. Scoprilo ora