Episode 11

693 125 0
                                    



omg!! එයා!!! එයා කොහොමද මෙතෙන්ට ආවේ....

"මන් තමා මෙයාව sponsor කරන්නේ... මගේ නම bangtansonendan Jeon jungkook.. මන් idol කෙනෙක්!"

මා ඇතුළුව එතන සිටි සියළුම දෙනා පුදුමයට පත්ව මොහොතකට ගල් ගැසුණි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මා ඇතුළුව එතන සිටි සියළුම දෙනා පුදුමයට පත්ව මොහොතකට ගල් ගැසුණි. ඇත්තටම මේ වෙලාවේ මෙයාව මෙතනට එව්වේ දෙවියෝද... මගේ දෙනෙත් වලට එන කදුළු මා සිරකර මත්තෙමි...

"අහ්... අහ්... හරි අ... අපි තව සුළු මොහොතකින් winer කවුද කියලා ඉදිරිපත් කරන්නම් එතෙක් රදීසිටින්න"

නිවේදිකාව එය පැවසුවේ ගොතගසමින්ය

"මට උදවු කරපු අයව මන් කවදාවත් අමතක කරන්නේ නැහැ"

JK මගේ පිටුපසට වී සිට මාගේ කනට ලංවී කිව්වේය. ඇත්තටම මේ මොහොතේදී මගේ හදවත ගැහෙනවදැයි මට සැකයක් ඇත මගේ මුළු ඇගම හිරිවැටී වගේ දැනුනි. මා කෙතරම් තිගැස්සි ඇත්දැයි කියනවනම් මට ඔහුට ස්තුත්යි කීමට තියා ඔහුදෙස බලා සිනාසීමට වත් සිහියක් නොමැත...

"KBS world Media University challenge 2024 තරගයේ වාසනාවන්ත ඒ ජයග්‍රාහකයා වන්නේ.... Seoul හී University of Media විශ්ව විද්‍යාලයෙන් ඉදිරිපත් වූ Jung hwani!!! අපගේ උණුසුම් සුබ පැතුම් ඔබ‍ට!! KBS world media university challenge2024 තරගයේ ජයග්‍රාහක hwani ඔබටයි මේ ආරාදනය පැමිණෙන්න වේදිකාවට!!"

ඔව් මට ඒක ඇහුනා හැබැයි ඒ හැබැහින් ද කියලා මට තාම විශ්වාස නෑ ඇත්තම මම දින්නේ Jk නිසා! මට stage එකට යාමට තියා අඩියක් ඔසවා ගැනීමටවත් පණක් නැත..

"එහ් ඔයා නේද Jung hwani කියන්නේ.. අන්න ඔයාලු දින්නේ යන්න stage එකට"

මාගේ පිටුපසට වී සිටි JK මාගේ උරහිසින් අල්ලා මාව stage එක දෙසට තල්ලු කළේය. stage එකට නැගි මා අතට මයික් එකක් ලැබුණි. මාගේ කදුළු සැගවූ දෙනෙත්වලින් ඉදිරිය බැලුවෙමි. එම ශාලාවේ සියල්ලන්ම මා කතා කරනකම් බලසිටිනි නමුත් මට මාගේ හැගීම් ඒ මොහොතේදී පාලනය කරගැනී මට නොහැකිවිය. මා ඉකිබිදිමින් හඬන්නට පටන් ගත්තේමි.. හඬමින් සිටින මාගේ බොදවූ දෙනෙත් වලින් stage එක ඉදිරිපසට වී JK අනුකම්පාව පිරි නෙත් වලින් මා දෙස බලාසිටින බව මා දුටිමි.

Our Destiny Where stories live. Discover now