Episode 63

508 95 0
                                    

Ep(63)
"hwani!!! bighit එකේ application දාන්න මන් මුලින්ම බැලුව ඒත් එව්වා පට්ට ගන්නන් බන් මන් ඒක නිසා එකට application දැම්මේ නැත්තේ... මොකද ඉතින් ඒ වගේ ආයතනෙක interview pass වෙන්නත් 0.01%ක් වගේ chance එකක් නේ තියෙන්නේ... - "ඒත් මොන දේ වෙන්න කියලා හරි try කරන එක හොදයි නේ" -"ehh!! hwani!! ඔයා කියන්න එපා ඔයයි මට application දැම්මේ කියලා?" -"නැහැ mira මන් නෙවේ මට ඇත්තටම bighit කියලා ආයතනයක් තියෙනවද කියලා මතක් වුනෙත් නැහැ.. මන් නෙවේ mira.. හිතන්න පොඩ්ඩක් මම ඇරුනම වෙන කවුද ඔයාට මෙහෙම දෙයක් කරන්න ඉන්නේ කියලා.." -" එහෙනම් ඔයා මගේ ප්‍රශ්නේ JK ට කිව්ව නිසා එයා මන් වෙනුවෙන් bighit එකට application එකක් දැම්ම වෙන්න බැයිද?" -"අය්යෝ mira ඔයාගේ ප්‍රශ්නේ කියන්න තියා මගේ ප්‍රශ්නයක් කියන්නවත් මට JK ත් එක්ක හරියට කතා කරන්න බැරිවුණා මේ දවස් වල... අනික එයා මොකටද ඔයාට application දාන්නේ... අහ්!" -"එහෙනම් කවුද බන් මේක දාන්න ඇත්තේ?" -"මන් හිතන්නේ mira kdrama වල වගේ  ඔයාව ආරක්ෂා කරන්න angel කෙනෙක් ඉන්නවා ඔයත් එක්ක එයා තමා අනිවාරෙන් ඕක දාන්න ඇත්තේ. .. පොඩ්ඩක් මතක් කරලා බලන්න mira?" විහිලුවට මෙන් මන් හිනාවෙමින් mira ට පැවසුවේ එය සිදුකලේ කවුද යන්න මා හොදටම දන්න නිසාය.-"ehh hwani ඇත්තටම එහෙම මට පෙන්නේ නැතුව මගේ පස්සෙන් එන angel කෙනෙක් ඉන්නවා ඇතිද?" -"අය්යෝ ගොන් වහ න්සේ.. . මන් කියන්නද ඔයා හිතන්න එපා mira ඔය application එක දැම්මේ කවුද කියන එක ගැන දැන් කොහොම හරි interview එන්නයි කියලා ලියුමක් ආවනේ ඒකට ගිහින් pass වෙන්න බලන්න... මන් යනවා bye!" මන් එසේ පවසමින් වැඩට යාමට ගෙදරින් පිටත්විය. 'aish!! ඇයි mira ට නිකන් වත් හිතෙන්නේ නැත්තේ ඒ jimin වෙන්නැති කියල' මා එසේ සිතුවේ පෙරදින රෑ jimin මට කතා කර ඔහු mira වෙනුවෙන් application එකක් දැම්ම සහ ඒ ගැන mira ට කියන්න එපා යැයි කිව්ව එක මතක් කරමිනි. (interview පැමිණීමට යැයි bighit එකෙන් ඒවා ඇති ලියුම අතේ තබා ගෙන කල්පනා කරමින් සිටින mira) 'මේකට application දැම්මේ jimin වත්ද.. නැහැ නැහැ එහෙම වෙන්න බෑනේ එයාට මන් ප්‍රශ්නේ කිව්වෙත් නැනේ... අනික ඒක දැන ගත්තත් එයාට මොකද්ද තියෙන ඕමනාව මන් වෙනුවෙන් application එකක් දාන්න... නැහැ නැහැ එයා වෙන්න බැහැ' (bighit ආයතනය තුල BTS members ලා සියලුදෙනාද සම්බන්ද කරගනිමින් ආයතනයට සේවකයින් බදවා ගැනීමට තබන interview එක පිලිබදව ආයතන නිලදාරීන් විසින් meeting එකක් තබා කතා කරමින් සිටයි) -"sir, අපිට Mr.Bang Sihyuk sir කිව්වා මේ සැරේ employees ලව තෝරද්දී judge board එකට අනිවරෙන් sir ලගේ group එකෙන් එක්කෙනෙක්ව හරි සම්බන්ද කරගන්න කියලා... Sir හෙට දවසට විතරක් පොඩ්ඩක් එන්න පුළුවන් ද කවුරු හරි එක්කෙනක්  ට?" -"මන් එන්නම්!!" ආයතනයේ නිලදාරියා ගැටලුව අසා අවසන් වෙනවාත් සමග එකපාරට පුටුවෙන් නැගිටම jimin එසේ උත්තර දුන්නේ එවන් අවස්තාවක් ලැබෙනකන් බලන් හිටියාක් මෙනි. meeting එකේ සියලු දෙනා ප්‍රශ්නාර්ථයකින් යුතුව මෙන් jimin දෙස බලා සිටින බව jimin ට වැටහෙයි."නැහැ ඉතින් මට හෙට කරන්න කියලා එච්චර වැඩක් නැහැ නේ... නේද RM hyung? ඒකයි ඉතින් මේ මන් එන්නම් කිව්වේ..." jimin meetinghall එකේ සිටින සියල්ලන් දෙස බලමින් ඔහු එයට කැමති වුයේ ඇයි දැයි හේතු විග්‍රහ කරන්නේ meeting hall එකේ සිටින සියල්ලන්ව හිනස්සමිනි.

Our Destiny Onde histórias criam vida. Descubra agora