episode 14

672 119 2
                                    



මේක studio එකක්ද එහෙමත් නැත්තම් 5 star hotel එකක් හරි මොකක් හරිද... woahh එහි ඇතුලට ගිය මාගේ නෙත් අදහාගත නොහැකි විය එය එතරම්ම ලස්සනය... එහි ඇති කාමර වලට හොරෙන් හොරෙන් නෙත් යොමු කරමින් ඉදිරියට ඇදුනේ බොස් සිටින්නේ කොහෙදැයි කියා දැනගැනීමට අවශ්‍ය නිසාය.. ඇත්තටම ඇයි එයා මෙහෙට ආවේ එයා jimin ව අදුරන්නවද ඒ කියන්නේ.. සමහර විට මේක නිසා මට jimin ව හම්බවෙන්න අවස්ථාවක් එයිද... මගේ හිත නොසන්සුන්ය..

(Mira එහි ඇති කාමර වලට එබෙමින් ඉදිරියට එන බව studio එකෙහි කාමරයක taehyng සමග සිටි බොස් දැක කලබලයට පත් වේ)

"eh අරයා මොකෝ මේක ඇතුලට ඇවිත්"

-"කවුද ඒ.. එයා කොහොමද ඔයාගේ studio එක ඇතුලට ආවේ?"

-"එයා තමා මගේ අලුත් private driver.. එයා දන්නේ නැහැ මන් කවුද කියලා"

-"ඔයා කවුද කියලා නොදැන එයා ඔයාලග වැඩ කරනවා අම්මෝ පුදුමයි නේ... ඇත්තටම ඔයාගේ නමවත් දන්නේ නැද්ද?"

-"නැහැ මන් කියන්න ගියේ නැහැ.. කවුද දන්නේ කොහොම කෙනෙක්ද කියලා... සමහර මිනිස්සු අපිට කටකතාවක් හදන්නම නේ බලන් ඉන්නේ ඒකයි.. හැබැයි එයත් අපේ fangirl කෙනෙක්.. අනික අදනම් එයා කිව්ව දෙයක් නිසා මට තේරුම් ගියා කාටද realfangirl කියන්නේ කියලා... එයා අවන්කවම අපිට කැමති කෙනෙක්"

-"එතකොට එයා  ඔයාව අදුරගත්තොත් එයාට දුක හිතෙයි ඔයා එයාට බොරු කිව්වා කියලා.."

-"නැහැ මන් එයාට බොරුවක් කිව්වේ නැහැ මන් කවුද කියලා නොකියා හිටිය මිසක්.. එත් එයාට දැන්ම මන් කවුද කියලා දැනගන්න ඕනේ නැහැ.. tae මොකක් හරි කරන්නකෝ.."

-"දැන් මොකෝ කරන්නේ එයා මෙතන ලගනේ ඉන්නේ..."

aish!! මෙයා කොහෙටද අනේ ගියේ.. මන් දැන් කාමර කීයක බැලුවද.. ඉස්සරහ තියෙන එකේ බලලා sir ට call එකක් වත් දීල බලනවා.. යැයි සිනමින් Mira එම කාමරයට එබී බලීමට යනවත් සමග කාමරහි සිට දොර ඇරගෙන කෙනෙකු එලියට පැමිනියේ... -"කවුද ඔයා මොනවද මේ studio ඇතුලේ කරන්නේ?" කියා අසමින්ය..

මා ඒ ක්ෂණිකයෙන් ඔහුව හදුනා ගත්තේය.. -"Omg!!!..... ඇත්තටම මේ... oppa.!! ඔයා...

Our Destiny Where stories live. Discover now