Episode 99

517 69 17
                                    



Hwani: Yahh!! ඔයාලගෙ reaction නම් අන්තිමයි... ඔයාලා දන්නවද මම translator කෙනෙක් විදිහට apply කරලා online interview face කරලා pass උන company එකේ නම bighit entertainment කියලා එකක්!!!

Mira,Jimin&Jungkook: මොකක්???????
Hwani: ඔව්!!!!
Jungkook: seriously??
Jimin: wow Congratulations!!!! එහෙනම් දැන් අක්කයි නංගි දෙන්නම එකම company එකේ වැඩ කරන්නෙ...
Mira: woah මට හිතාගන්න බෑ... Congratulations!

කට්ටියම එසේ සතුට සමරා කොලඹ පැමිණිමට පිටත් විය. මුලින්ම කට්ටිය පැමිණියේ hwani ලගෙ ගෙදරටයි. Hwani සහ mira jungkook ව සහ jimin ව hwani ගේ අම්මලට අදුනවලා දෙයි. Hwani ගෙ ගෙදර දවල් කෑමට කිරිබත් හදලා තිබුණේ hwani ගේ ඉල්ලීමටයි.

Hwani: අපි කමු නේද? මේ කිරිබත් මගෙ favorite...
Jungkook: ohh කාලා බලමු...

(කට්ටිය ඉදගෙන කෑම ආරම්භකරයි. Hwani සහ Mira අතින් කන අතර jimin සහ jungkook හැන්දෙන් කෑම කයි.)

Hwani: jungkook ඕක ඔහොම කාපුවම රහ නෑ...  මේ මම කනවා වගේ අතින් අනාගෙන කන්න ඕනෙ... ඉන්නකො අහ් මේක කාලා බලන්න...
(hwani එසේ පවසා jungkookට මිරිස් වැඩියෙන් දමා කිරිබත් කටක් කවයි.)
"yahhh ahhh ahhh ammoo සැර කවලා මාව මරන්නද යන්නෙ?"
"ඊයා මහලොකු චන්ඩියට සැර ටිකක් කන්න බෑ... අහ් අහ් මේ වතුර එක බොන්න... " hwani හිනා වෙමින් වතුර එක jungkook ට දෙයි.
"Jimin ඔයාටත් ඕනෙද කටක්?" mira කින්ඩි හිනාවක් දමා අසයි. "ane ammo එපා..."
කට්ටිය එක එක දේවල් කතා කරමින් දවල් කෑම ගෙන අවසන් වී mira ලගෙ ගෙදරට යාමට පිටත් වෙන්නේ hwani ලගෙ අම්මලත් සමගයි. ඔවුන් ද වාහනයක් කතා කරගෙන hwani ලා සමග trip එක යාමට එකතු වෙයි. Mira ලගෙ ගෙදරට ගිහින් රාත්‍රී ආහාර ගෙන mira ලගෙ ගෙදර සියලුම දෙනාද හෙට උදේට ඔවුන් සමග trip එකට එකතු වීමට සූදානම් විය. පසු දින උදෙන්ම පිටත් වී ගාල්ල මාතර පැත්තෙද සංචාරය කර කට්ටියම jimin ගෙ අම්මලා සිටින වෙදගෙදරට යාමට පිටත් විය.

(වෙදගෙදරට පැමිණ)
Mira ඇයගේ අම්මලට jimin ගේ අම්මලව අදුන්වලා දෙයි. කට්ටියම කතා බහ කරමින් ටිකක් වෙලා සිටියි. mira සහ hwani සුපුරුදු පරිදි translate කර දෙමින් සිටියි.

Jimin's mom:ඔයාලගෙ දුව ඇත්තටම හරිම හොදයි... මට හරි සතුටුයි අපේ පුතා ඔයාලගෙ දුවත් එක්ක යාලු උන එක ගැන...
Mira: ඔයාලගෙ දුව ඇත්තටම හරිම හොදයි... මට හරි සතුටුයි අපේ පුතා ඔයාලගෙ දුවත් එක්ක යාලු උන එක ගැන...
(mira කියන දේ ඒ ආකරයටම translate කර දෙයි)
Jimin's mom: මුල්ම korean නෙවේ කියලා දැනගත්තම පොඩ්ඩක් අවුල් වගේ කියලා හිතුනට මගෙ අසනීපෙ දැනගත්ත ගමන් මේ ලමයා ඇවිත් අද වෙනකන්ම අපිට ගොඩක් උදව් උනා... අද වෙන කෙනෙක් නම් එහෙම කරන්නෙ නෑ...
Mira:මුල්ම korean නෙවේ කියලා දැනගත්තම පොඩ්ඩක් අවුල් වගේ කියලා හිතුනට මගෙ අසනීපෙ දැනගත්ත ගමන් මේ ලමයා ඇවිත් අද වෙනකන්ම අපිට ගොඩක් උදව් උනා... අද වෙන කෙනෙක් නම් එහෙම කරන්නෙ නෑ...
jimin's mom: ඇත්තටම මම කැමතී මේ දෙන්නව ඉක්මනට engage කරන්න...
Mira: ඇත්තටම මම කැමතී මේ දෙන්නව ඉක්මනට engage කරන්න... අහ්හ්?? මොකක්???

Our Destiny Where stories live. Discover now