Episode 03

990 152 0
                                    



" මේ පැත්තෙන් එන්න"

"මට අද පොඩි free දවසක් ඒකනිසා මන් club එකකට යන්න කියලා ආවේ එත් මගේ driver ට සනීප නැහැ කියලා එයාට එන්න විදිහක් නැහැ කිව්වා මන් ඊට පස්සේ taxi එකක් hire එකට අරගන එද්දී එක මගදී කැඩුණා.. ඊට පස්සෙ මන් ඒ ළඟ තිබ්බ bar එකට ගියා මන් බියර් එකක් අරගෙන ඒකට pay කරන්න යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු කට්ටියක් එකපාරටම ඇවිත් මගේ පර්ස් එක උදුරගන දිව්වා.. මට එයාලට කෑගහන්න විදිහක් තිබ්බේ නැහැ මන් දාගෙන හිටපු mask එක නිසා.. මන් එක නිසාmask එක ගලවලා එයාලට නවතින්න කියලා කෑගැහුවා.. එතන හිටපු කෙනෙක් මාව අදුර ගෙන 'එහ් පර්ස් එක නෙවේ අරකව ඉස්සුවනම් පරම්පරා 7/8 ක් ගොඩ ඕයි' කියලා මගේ පස්සෙන් පන්නන්න ගත්ත... ඒ පාරවල් වල හරියට ලයිට් තිබ්බෙත් නැති නිසා මන් කොහේ ආවද කියලා මන්වත් දන්නේ නෑ"

ඔහු කතාව කියා අවසන් වනවාත් සමග මට පොඩි හිනාවක් නැග නි ඒ ඔහුට සිදුවුනු ඒ අවාසනාවන්ත සිද්දිය මට මගේ ජීවිතේ වසනාවන්තම සිද්දියක් වීමේ අවස්ථාව උදාකර දි ඇති නිසාය.

"ඒක නෙවේ ඔයා මෙහෙ වැඩ කරන කෙනෙක්ද?"

එයා එකෙන් අදහස් කලේ මොකක්ද.. අනේ එයා මන් කොහොම කෙනකේ කියලද හිතන්නේ..

"නැහැ නැහැ oppa මන් කොරියා වල University of Media එකේ last year එකේ student කෙනෙක් මන් මෙහාට අවේ project එකක් කරන්න පින්තුර වගයක් ගන්න"

"තනියම?"

"අ..අ.. ඔව් මගේ යාලුවට එන්න විදිහක් තිබ්බේ නැහැ ඒකනිසා තනියම ආවේ"

"අහ්.. එහෙමද එක නෙවේ තව ගොඩක් දුරද town එකට?"

"තව ටිකක් දුරයි"

"ඔයා ලග වතුර තියෙනවද?"

"වතුර....."

අනේ දෙවියනේ මන් මොන පව් කාරියක් ද.. JK නිසා මට කොච්චර දේවල් ලැබිල තියෙනවද මට එච්චර දේවල් දුන්න මනුස්සයයට වතුර ටිකක් දෙන්න විදිහක් නැති හැටි... මගේ පවක මහත මන් වතුර බෝතලේ පුරවල ගෙදර දාල ආවනේ.. shit!!! දැන් මන් මොනාද කරන්නේ...
"අහ් පොඩ්ඩක් ඉන්නකෝ අපි වතුර ටිකක් ඉල්ල ගමු" මන් වීදියේ තිබුණු BAR එකකට ගියේය... "excuse me අපිට ටිකක් දෙන්න පුලුවන්ද?

"ඒවා නිකන් දෙන්නේ නැහැ නංගි අපිට වාසියක් වෙන දෙයක් ලැබුනොත් දෙන්නම්"

Our Destiny Where stories live. Discover now