Episode 89

478 76 24
                                    



"කියනවා ඇයි මෙහෙම දෙයක් කලේ?" Mira ඇයගෙන් අසයි.
"කොහොම දෙයක්ද? ඔයා මොකක් ගැනද මේ කියන්නෙ?"
"ඔයා බබා දන්නෙම නෑ... Hwani ගේ insta එක hack කලේ ඔයා නෙවේද?"
"ඔයා මොනාද මේ කියවන්නෙ? අනික ඔයාට කොහෙන්ද හයියක් මට මෙහෙම කතා කරන්න ඔයා දන්නවද මම කවුද කියලවත් ?"
"ඔයා jimin ගෙ ගෙදරින් jiminට proposal කරපු girl... ඔයාගෙ නම Han Seoyoon... Han Company එකේ අයිතිකාරයා ඒ කියන්නෙ Mr.Han ගෙ පොඩි දුව... Mr. Han jiminගෙ තාත්තගෙ පොඩිකාලෙ ඉදලා හොද යාලුවෙක්... එතකොට ඔයා පොඩිකාලෙ ඉදලා BTS පිස්සු fan කෙනෙක්... ඔයාගෙ bias jungkook... ඒත් ඔයාට තාත්තාගෙ මාර්ගයෙන් ලේසියෙන්ම ලං වෙන්න පුලුවන් jiminට නිසා ඔයා එයාට කියලා jiminට proposal එකක් ගේනවා... ඊට පස්සෙ දැන් මාස කීපෙකට කලින් ඔයාගෙ office එකේ වැඩකට මාසා ගානකට america යනවා... ඒ ගිහින් ඉදලා ඔයා korea වට ආවෙ ඊයෙ උදේ ඔයා ඊට පස්සෙ කෙලින්ම එන්නෙ BTS ලගෙ concert එකට... ඔයා ඒ ඇවිත් ඉදගන්නෙ hwani ගෙ එහාපැත්තේ... Hwani concert එක මැදදි හදිස්සියෙ washroomයනවා එයාගෙ phone එකයි bag එකයි පුටුව උඩින් තියලා ඔයා ඒ වෙලාවෙ-"
"නවත්ත ගන්නවා... තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ? බලන්නකො jimin... දැක්කා වගේ හරියට කියන්නෙ..." seoyoon හොදටම අඩන්නට ගනී. Jimin සහ අනිත් කවුරුත් කිසිවක් නොපවසා බලාගෙන ඉදී.
"ඔව් දැක්ක නිසා තමයි දැක්කා වගේ කියන්නෙ... ඉන්න මම ඔයාලට පෙන්නන්නම්..." Mira ඇයගේ phone එක ගෙන ඊයෙ concert එකේදී කරපු selfie video එක හැමෝටම පෙන්නයි.

(පැය කීපයකට පෙර)
Hwani බලමින් සිටි status එකේ යමක් දුටු mira අතට ගෙන එය හොදින් බලයි. Concert එක වෙලා වේ mira කල selfie video එකේ ඇය දකින්නේ hwani ගේ ආසනයට එහාපැත්තේ එදා back stage එකේ jimin සමග සිටි කෙල්ල ඉදගෙන සිටින බවයි. 'අහ්හ් කවුද මේ කෙල්ල... කාගෙන් හරි අහගන්න ඕනෙ මේ jimin ගෙ කවුද කියලා...' එසේ සිතූ mira jungkook ගෙන් taehyung ගේ number එක ඉල්ලන් එලියට පැමිණ ඇය කවුදැයි ඇසූ විට jiminට ගෙදරින් බන්දලා දෙන්න ඉන්න කෙනා කියලා දැනගත්තම ගොඩක් දුක හිතුන නිසා ඇය ලග තිබූ bus hold එකක බන්කුවේ වාඩි වෙලා ඇයගේ phone එකෙන් අර concert එකේදී කල selfie video එක ගෙන එහි සිටින Seo yoon ව Zoom කර ඇගිල්ලෙන් screen එකට ගසන්නේ "Yahh get lost" යැයි කෑගසමින්ය. 'පොඩ්ඩක් ඉන්න... මේ එයාගෙ අතේ තියෙන phone එකේ cover එක... මේ අපේ hwani ගෙ phone එකේ cover එකනෙ...'
Mira concert එකේ selfie video එක කරන අවස්තාවේ Seoyoon අතේ තිබී ඇත්තේ hwani ගේ phone එක බව Mira ට note වෙයි. ඒත් එක්කම ඇයට මතක් වන්නේ ඒ අවස්තාවේ concert එකේදී hwani washroom එකට යාමට ගොස් තිබූ බවයි. "Wtf! ඒ කියන්නෙ මෙයා තමා මේක පිටිපස්සෙ ඉන්නෙ..." bus hold එකේ බංකුවෙන් නැගිටි mira ඉක්මනින් taxi යක් කතාකරගනී. ඉන්පසු mira පොලීසියට ගොස් එහි අයත්එක්ක ඒ කෙල්ල ගැන තව විස්තර හොයයි. මෙය ඇයට තවත් පහසු වෙන්නේ bighit එකෙන්ද ඒ සිද්දිය පිලිබදව පැමිණිල්ලක් දමා තිබූ නිසයි. ඊට පස්සෙ Mira කෙලින්ම යන්නෙ hwani ව එක්කගෙන යාමටයි.

Our Destiny Where stories live. Discover now