Episode 76

491 90 1
                                    

Ep(76)
-"ඇයි බැරි?" -"මෙහමනේ JK තේරුම් ගන්නකො ගෙදර ඉද්දි wifi එක තියෙනවා මගේ phone එකට අමතරව Lap එක TV එක devices ගොඩක් තියෙනවනේ JK... එතකොට මට බැහැගෙන stream කරන්න පුළුවන්" -"මොකද්ද hwani... ඔයා ඉතින් මාත් එක්ක ගිහින් ඇවිල්ල ඒවයින් stream කරන්නකෝ.." -"ඒක වෙන්නේ නැහැ JK... මට මේ වැඩේ හරියට කලේ නැත්තන් නින්ද යන්නේ නැහැ.. ඔයා දන්නේ නැහැ JK.. ඔයාලගේ අලුතෙන් එන සින්දුව 24hrs ඇතුලත stream කරන එක වෙනම game එකක් අනික JK ඔයා දන්නවනේ අපි එහෙම හිතුනු හිතුනු වෙලාවට එක එක තැන්වල හම්බවෙන එකේ බයානක කම... නිකන් නැති ප්‍රශ්න ඇති කරගන්නේ මොකටද" -"මේවට මුකුත් කියලත් බැහැ නොකියත් බැහැ" -"JK.. ඔයාට මතකද මන් දවසක් කිව්වා ඔයාට මාවයි fans ලයි අතරින් එක side එකක් ගන්න උනොත් අනිවාරෙන් fans ලගේ පැත්ත ගන්න කියලා.. මොකද මාත් ඒ fans ලාගෙන් එක්කෙනෙක් නිසා.. ඉතින් මටත් ඔයායි BTS ලයි අතරින් එක පැත්තක් ගන්න උනොත් මන් අනිවාරෙන් ගන්නේ BTS ලගේ පැත්ත තමා මොකද BTS ලා ඇතුලේ ඔයත් ඉන්නවනේ.. අන්න ඒකයි!" -"ඒක තමා මට මුකුත් කියන්න බැරි ඉතින්.. hwani ඇත්තටම මන් මෙහෙම හෙට කොහේ හරි යමු කියලා ඔයාට කතා කලාට  ඔයා දන්නවද මේ දවස් වල අපි ඔක්කොමලා ඉන්නේ ලොකු stress එකක එකක් world tour එක නිසා අනිත් එක අලුත් comeback එකට fans ලගේ feedback එක කොහොම වෙයිද ඒ සින්දුවට අපි බලා පොරොත්තු වෙනවා වගේ හොද records තියන්න පුළුවන් වෙයිද කියන ඒව ගැන.. ඒත් දැන් මගේ හිතේ ඒ comeback එක සම්බන්දව තිබ්බ බය නැති වෙලා ගියා... මොකද ඔයා මට මතක් කරලා දුන්න BTS army කියන්නේ මොනවගේ අයද කියන එක... ඇත්තටම අපි මොකටද බයවෙන්නේ hwani ඔයාල වගේ fans ලා ඉන්න කොට.. thankyou so much hwani!!!!" -"JK!! ඔයාලා පොඩ්ඩක් වත් බයවෙන්න ඕනේ නැහැ!! ඔයාලා මේ වෙනකන් කරපු දේවලුයි කරන දේවලුයි හැටියට ඔයාලට වැරදෙනවනම් මේ ලෝකේ කර්මය කියලා දෙයක් තියෙන්න විදිහක් නැහැ... ඔයාලට අනිවාරෙන් මේ සින්දුවෙනුත් හොද records තියන්න පුළුවන් වෙනවා මට ඒක හොදටම විශ්වාසයි... මන් මැරෙන තුරු හැම අමාරු කමක්ම දරාගෙන ඔයාලා වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා.. අන්න එකයි මන් කිව්වේ හෙට අපි හම්බවෙනවට වඩා මේකයි වැදගත් කියලා" (එසේ පවසන hwani ඇස් වලින් කදුළු බේරෙයි call එකෙන් දෙදෙනාට දෙදෙනාගේ මුහුණු නොපෙනුනද JK ට hwani ගේ කටහඩින් ඇය අඩන බවක් වැටහෙයි) -"hwani ඔයා අඩනවද?" -"නැහැ Jk.. මේ... මට call එකක් මන් පස්සේ ඔයාට ගන්නම්" මම එසේ පවසා ඇමතුම cut කරන්නේ මගේ හිතේ දුකක් ඇති බව JK ට පෙන්වීමට අකමැති නිසාය. 'ඇත්තටම අපි දෙන්නට ආයේ හම්බවෙන්න වෙන්නේ කොච්චර කාලෙකින්ද ඊට කලින් මට ඔයාව හම්බවෙන්න තියන එකම දවස හෙට ඒත් මට ඒ අවස්තාව ඔයාලගේ comeback එක වෙනුවෙන් කැප කරන්න වෙනවා... මට ඔයාව ගොඩක් මතක් වෙයි JK!! ඒත් මට හොදටම විශ්වාසයි තව අවුරුද්දක් යනකන් මට ඔයාව ඇත්තට දකින්න කතාබහ කරන්න නොලැබුනත් මන් අද ගත්ත මේ තීරණය ගැන මන් පොඩ්ඩක් වත් දුක් වෙන එකක් නැහැයි කියලා.. හැබැයි මොනා උනත්... මට ඔයා නැති පාළුව නම් තදටම දැනෙයි JK!' call එක cut කෙරු hwani එසේ හිතමින් හොදටම අඩන්න ගනී.

Our Destiny Where stories live. Discover now