episode 06

851 144 3
                                    



(next day)

ඇත්තටම මීට වාඩා හොදයි මන් හීනයක් දැක්කනම් එහෙනම් අඩුමතරමෙ මට Mira ට වත් මේක කියන්න තිබ්බා.. මගේ ජීවිතේට එයා පනටත් වාඩා ආදරේ කරන JK ව මට අදුන්වල දුන්න කෙනා එක්කවත් මේ සතු බෙදාගන්න තිබ්බනම්... 'හදවල් දෙකකට බැහැ එක ඉරකට ආදරේ කරන්න' ඔව් ඒක ඇත්ත වෙන්න ඇති එත් අදටත් එයා මගේම සහෝදරිය වෙලා, අපිදෙන්න අතර මේවගේ සම්බන්දතාවයක් තියෙන්නේ 'එක ඉරක එළියෙන් හදවල් දෙකක් ආලෝකමත් කරත හැකි නිසා'

#ට්‍රින්ග්!! #ට්‍රින්ග්!!

omg!! Mira ගෙන් call එක අනේ මන් කොහොමද ඊයේ වෙච්ච සිද්දිය හන්ගන් කතා කරන්නේ...

"hello mira!"

"hello hwaniyo ඔයා කොහෙද ඉන්නේ?"

"ගෙදර හලෝ ඇයි එහෙම අහන්නේ"

"ඔයාට මන් surprise එකක් දෙන්නද?"

"call එකෙන් හකෝ"

"නැහැ නැහැ දොර අරින්නකෝ ඇවිල්ලා"

"omg!! Mira ඔයා!! ඇයි මේ?"

"ඇයි අපිට korea එන්න බැරිද ah නංගි... මන් ආවේ මගේ korean degree ඒක complete කරන්න.."

"සිරාවට කලින් කිව්වා නම් airport එකට එනවනේ.." "

"එතකොට ඒක surprise එකක් වෙනවද ගෑනියේ.. මේ එකනෙවේ මන් අරෙහෙ ඉද්දි online interview එකකට face කලා part time එකට යන්න එයාලගේ company එකෙන් දෙන කෙනෙක් ලග driver කෙනෙක් විදිහට වැඩ කරන්න තියෙන්නේ.. මන් ඔයාගේ number එක දුන්නේ මට korea වල number එකක් නැති නිසා කතා කලොත් මට කියන්න"

"ah okay!! ඒක නෙවේ ඉතින් ඉතින් මට මොනාද ගෙනාවෙ?"

"අහ් එව්වා පස්සෙ බලමු මට මහන්සි මං ගිහින් wash එකක් දාන් එන්නම්"

"හරි හරි"

..........(5mins later).........

"eh Mira! අන්න ඔයා select උනාලු එයාලා මට number එකක් එව්වා ඔයාගේ වෙන්න boss ගේ මන් call එකක් දීලා බලන්නද"

"හරි hwani අහන්න බලන්න එයාගෙන් මන් කොහෙටද කීයටද එන්න ඕනි කියලා"
....................
"eh phone එක off නෙ.. මන් හිතන්නේ ඔයාගේ වෙන්ඩ බොසා සැහෙන busy පොරක් වෙන්න ඕනි.... අහ් Mira phone එක මාත් wash එකක් දාන් එන්නම් බලන්නකෝ phone එක on කරාම misscall එක දැකල ගනි."

"ඔව් නෙ.. phone එක on කරපු වෙලාවක ගනීනෙ එයා.."

........(2mins later).....

#ට්‍රින්ග් #ට්‍රින්ග්

"eh hwani unknown number එකකින් call එකක් වෙන්න බොසා වෙන්නැති නෙ..?"

"ඔව් ඔව් answer කරලා බලහන්"

"hello!!" -"hello කවුද මේ? sorry මගේ phone එක ඊයේ රෑ ඉදල off වෙලා තිබ්බේ.. මට මේ number එකෙන් miss call එකක් තිබ්බා ඒකයි මේ කතා කලේ... කවුද මේ?"

අහ්... ඇයි මේ voice එක මට මෙච්චර familiar..... දුරකතනයෙන් ඇමතු පුද්ගලයාගේ එම වචන කිහිපයට සවන්දුන් Mira ගේ හිත ප්‍රශ්න නගන්නට විය.

Our Destiny Where stories live. Discover now