episode 10

695 130 0
                                    


JK's pov

ahh කවුද අර මට හොදට දැකල පුරුදුයිනේ.. අප්පා!! මේ එදා මට උදවූ කරපු කෙල්ලනේ.. එයා මොකද මෙහෙ කරන්නේ...

-"secretary Chin! අර ඉස්සරහ hall එකේ මොනාද අද තියෙන්නේ"

-"ah sir එකේ අද university වලින් high marks අරන් තියෙන 3න් දෙනෙක්ට පොඩි competition එකක් තියනවා ඒ 3න් දෙනාගෙන් හොදටම presentation එක කරන කෙනාට KBS world එකේ Media unit එකට join වෙත හැකි.."

-"woahh!! නියමයි නෙ.. එකෙන් දක්ෂයට තැනක් ලැබෙනවා.."

-"මොන පිස්සුද sir පන්දමට තමා අන්තිම කෙනාව select වෙන්නේ"

-"ඒ මොන අසාදාරන වැඩක් ද"

-"එහෙම තමා sir මේ වගේ ලොකු company වල sir එක මට වඩා හොදට දන්නවනෙ"

ඒක එහෙම උනාට අර කෙල්ල එදා එයාගේ ජීවිතෙත් අනතුරේ දාගෙන ගියා මේ project එක නිසා එයාට කොහොම හරි මේක හම්බ වෙන්න ඕනි...

Hwani's pov

presentation එක අවසන් විය

-"eh බන් මන් හොදට කලාද යුන්මි මගේ අතපය තාම වෙව්ලනවා"

-"ඔව් hwanii ඔයා සුපිරියටම කලා .. welldone!! eh මට පොඩි ආරංචියක් අවා..."

-"මොකද්ද ඒ ?"

-"මෙතන ඉන්න අයගෙන් select වෙන්න නම් එයාට හොද sponsor කෙනෙක් ඉන්න ඕනිලු"

-"මොකද්ද යුන්මි ඒ අප්‍රම්බ්‍රන්සේ?"

-"ඔව් හලෝ ඔයා සල්ලි වියදම් කරලා ගෙන්නන artist ගේ power එක මතලු 1st winner ව තෝරන්නේ එයාල.. අනිත් දෙන්නගේ යාලුවෝ කතාවෙනව ඇහුන මට.. එක්කෙනෙක් ගෙන්නන්නේ park shinhye ලු අනිත් කෙනත් Han Jaesuද කව්ද කියලා artist කෙනෙක් ව ගෙන්නනවලු"

-"මොකක් WTF!! අපිට artist ලව hire කරන්න සල්ලි තියේනම් මෙහෙම එනවද මෙව්වට?"

-"ඒකනේ දැන් මොකෝ කරන්නේ hwani?"

-"අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා!"

තරගය සදහා ඉදිරිපත් වූ 3න් දෙනාගේම presentation ඉදිරිපත් කර අවසන් විය..

-"නෝනාවරුනි මහත්වරුනි අපි මේ තරගයෙන් අපි හා එක් වන වසනාවන්තියගේ හො වසනාවන්තයගේ නම් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔව්න්ට තව points කිහිපයක් ලබාගත හැකි අවස්ථාවක් වෙතටයි මේ සුදානම් වන්නේ.. ඔබ සදහා sponsor කිරීමට කැමති කවරහො artist කෙනෙක් සිටිනම් ඔහුව හො ඇයව මෙම ස්ථානයට ගෙන්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි"

-"අනෙහ්හ් hwani ඔයා දැන් මොකෝ කරන්නේ?"

-"මොනා කරන්නද දැන් අපි.. බලන් ඉන්නවා ඇරෙන්න වෙන දෙයක්"

-"හොදයි!! මන් දැන් තරග කරුවන් 3න් දෙනාගේ නම් වෙන වෙනම කියනවා එතකොට sponsor කරන artist නැගිටලා තමන්ගේ සම්පුර්ණ නම තමන් යෙදී සිටින ක්ෂේස්ත්‍රය සමග කියනලෙස අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා........... ප්‍රථමයෙන් MCA university එකෙන් ඉදිරිපත් වූ KimNana"

-"මන් තමා එයාගේ sponsor මන් actress Park Shinhye" -"okay ස්තුති!

-"ඊලගට Studies MC of seoul university එකෙන් ඉදිරිපත් වූ Gum gandi"

-"මන් Han Jaesu , actress&idol මන් තමා gandi ට sponsor කරන්නේ"

-"okay ස්තුති!"

මගේ හදවත මා මෙයින් පරාද වී ඇති බව තේරුම් අරන් හමාරය.. ඔව් ඊලගට මගෙ නම... කමක් නැහැ මේක ලැජ්ජාවක් නෙවේ... හිත හදාගන්න hwani!! BTS ලටත් මුලින්ම මේවගේ ඔනතරම් දේවල් වලට මුහුණ දෙන්න උනානෙ එත් එයාල පසුබැස්සේ නැහැ මන් පසු බහින්නේත් නැහැ

-"අවසානයට Jung hwani"

-"ඇත්තටම මට sponsor කෙනෙක්-"

මගේ කතාවට බදා වෙන ලෙස කෙනෙක් පිටුපසින් එක පාරටම හඬ නැගුවේය

-"මායි එයාගේ sponsor...."

ahh මොකක් මන් කාටවත් සල්ලි දුන්නේ නැහැනේ එන්න කියලා.. විමතියට පත් මා හිමිහිට පිටිපස හැරී බලුවේය... omg!!!!!!

Our Destiny Tempat cerita menjadi hidup. Temukan sekarang