Episode 71

476 90 0
                                    

Ep(71)
-"Jimin!!!! ඔයා???" -"ඔව් ඔව් මන් තමා ඇයි වෙන කෙනෙක් වගේ පේනවද?" jimin හිනා වෙමින් අසයි. -"නැහැ.. ඒත් මේ...." -"sir අපිට මෙයාව judge කරන්න තියෙන වෙලාව ඉවරයි" judge board එකේ සිටි කෙනෙකු පවසයි. -"අහ්.. හරි එහෙනම් ඔයාලා මට පස්සේ දන්වල එවන්නකො.. මන් යන්නම්" mira පුටුවෙන් නැගිට judge board එකේ සිටි සියල්ලන්ට හිසනමා ආචාරය කර ඉක්මනින් එලියට ගියේ jimin ව මගහැරීමට මෙනි.'අපොයි මේක ගැන නම් තව දුරටත් බලාපොරොත්තු තියාගන්න ඕනේ නැහැ... aish!! jimin මොකද්ද අනේ මේ judge board එකේ ඉදන් කරන්නේ අනිද්දා දිහාට world tour එකත් පටන් ගන්නවනේ...' interview room එකෙන් එලියට පැමිණි mira සිතයි. -"මෙයාල මේක ඉවරඋන ගමන්ම  දන්වනවලු නේ interview pass වෙච්ච අයව" -"wow! ශෝක් නේ... මට නම් ඉවසිල්ලක් නැහැ" interview room එකට යාමට එළියේ වාඩි වී සිටින දෙදෙනෙකු එසේ කතාවෙනවා mira ට ඇසෙයි. 'දැන්ම කිව්වත් තව අවුරුද්දකින් කිව්වත් මට නම් ඒගැන කිසිම ඉවසීමක් නැති කමක් නැහැ... jimin ගෙන් මගේ වැඩ ගැන ඇහුව කියන්නේ ඉතින් දැනටමත් මන් fail වෙලා ඉවරයි කියන එක තමා' mira සිතමින් එතනින් යයි. -"මේ.. miss ඔයා කොහෙද යන්නේ?" mira ගෙන් එතන සිටි සේවකයෙකු අසයි. -"මන්.. interview එකට face කළා දැන් යන්න හදන්නේ ඇයි?" -"දැන්ම යන්න බැහැ miss මෙතන ඉන්න ඕනේ අන්තිමට interview එක pass වෙච්ච අයව කියනකන්" -"අහ්... එහෙමද හරි." -"miss ට ඕනේ නම් canteen එකට එහෙම ගිහින් එන්න ප්‍රශ්නයක් නැහැ" -"අහ්.. ඒක හොදයි.. කොහෙද canteen එක තියෙන්නේ?" -"miss කෙලින්ම ගිහින් වමට හැරිලා දිගටම යන්න" -"okay thanks.." mira canteen එකට යන්නේ හොදින් වටපිට ද බලමිනි. 'omg!!! මේකේ උඩට තියෙන තට්ටු ගාන' mira උඩ බලා එසේ සිතමින් ඉදිරියට යයි. #දඩස් mira ව සේවකයෙකුගේ ඇගේ හැප්පී බිම වැටෙයි. -"ohh!!! so sorry miss!!!!" -"ආව්.....!!" -"miss ඉතින් කෙලින් බලන් යන්න එපැයි..." (interview එකේ break time එක පැමිණි විගස jimin mira ව සොයා interview room එකෙන් එලියට පැමිණෙන්නේ mira ඇයගේ file එක එතන දමා එලියට පැමිණ තිබුන නිසා එය නැවත ඇයට දීමටයි) -"මේ excuse me... number4 වලට ඇතුලට ආපු mira ව දැක්කද?" jimin එතන සිටි සේවකයාගෙන් ඇසුවේය. -"අහ්.. ඒ miss මන් හිතන්නේ canteen එකට ගියා" -"අහ්.. එහෙමද thanks" එසේ පැවසු jimin mira ගේ file එකත් අතේ තබා ගෙනම mira ව සෙවීමට canteen එක පැත්තට යාමට පිටත් විය. (සේවකයෙකු ගේ ඇගේ හැප්පී බිම වැටුණු mira) -"මට හරියට පාර බලන් යන්න එපැයි කියන්නේ ඔයා කොහේ බලන්ද ආවේ අහ්" mira එම සේවකයාට සැරෙන් පවසයි.-"හරි හරි miss sorry... කෝ දැන් නැගිටින්න" යැයි පැවසු ඔහු mira ව අල්ලා නැගිට්ටුවයි. බිම වැටී සිටි mira ව සේවකයෙකු එලෙස නැගිට්ටවනවා ඈතට දුටු jimin බය වී ඉක්මනින් එතනට දුවගෙන පැමිණ -"Mira!! Mira!!! මොකද උනේ?? ඔයා හොදින් නේ??? තුවාල උනාද නැහැ නේද?? අහ්??" එලෙස කලබල කාරී ලෙස ප්‍රශ්න වැලක් mira ගෙන් අසයි.

Our Destiny Where stories live. Discover now