episode 17

630 115 0
                                    


"Thanks JK!"

හඩමින් සිටි මා එසේ පවසමින් ඔහුගේ ලේන්සුව ගෙන කදුළු පිහිදගත්තේය..

-"මන් මෙතනින් ඉදගන්නද?"

-"හා ඉදගන්න ඉදගන්න"

යුන්මි හිසනමා ඔහුට ආචාර කරමින් එසේ පවසා එතනින් ගියේය.. Jk මගේ එහාපැත්තෙ ඉදගත්තේය.. මෝඩයා වගේ අඬ අඬ හිටිය ඇති hwani දැන් ඔයා JK ට thankz කරන්න ඕනේ මන් මටම කියාගෙන

"jk ඇත්තටම so sorry !! මට stage එකේදී ඔයාට thanks කරන්න බැරිඋන එකට මට ඒ වෙලාවේ.."

-"ශූ !!! ඔයා මට ඕක explain කරන්න ඕනේ නැහැ මට ඇහුන ඔයා ඔයාගේ යාලුවත් එක්ක කතාකරපුව"

-"Jk ඇත්තටම BTS කියන්නේ මට මන් කැමති kpop group එක විතරක් නෙවේ.."

- "ඔව් මට ඒක තේරුණා ඇත්තටම මට ල කු සතුටක් දැනුන... අපේ මහන්සියෙ සාර්ථකත්වය ලැබුනේ අපිට විතරක් නෙවේ කියලා මට අදනම් හොදටම තේරුනා.."

-"JK ඔයාලා ඔයාලගේ සාර්ථකත්වය ගැන විතරක් හිතුවනම් අද ඔයාලට මේ වගේ තැනක ඉන්න බැහැ මන් විතරක් නෙවේ ඔයාලා නිසා තම තමන් ගේ ජීවිත සාර්ථක කරගත්ත තව අය ඉන්නවා මාත් එයාලගෙන් එක්කෙනෙක් විතරයි"

-"ඇත්තටම අපි නිසා කෙනෙක් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්තනම් අන්න ඒක තමා අපේ සාර්ථකත්වය"

ඇත්තටම මෙයාලා කොච්චර නම් හොද අයද එයාල එයාලගේ fans ලගේ සතුට සාර්ථකත්වය දැකල සතුටුවෙනවා..

-"Sir අපි දැන් ගියානම් හරි නැත්තම් practice වලට යන්න පරක්කු වෙනවා"

එතනට පැමිණි පුද්ගලයෙක් Jk ට එසේ පැවසුවේ සැක සහිත බැල්මක් දමමින්ය.

-"හරි secretary chin මන් එන්නම් මට විනාඩි 2ක් දෙන්න"

ලෙස JK ඔහුට පවසා මා දෙස බැලුවේය

"hwani ඔයා මට එදා කරපු උදවුවට මට ඔයාට treat එකක් දෙන්න ඕනේ"

-"අනේ ඔයා මට අද කරපු උදවුව වැඩිත් එක්ක ඇති.. මන් එදා ඔයාට මහලොකු දෙයක් කලා ඇ.."

-" නැහැ නැහැ එහෙම බැහැ ඒක මට ලොකු දෙයක් තමා.. ඔයා හෙට හවසට free ද?"

-"ඔව්"

-"ah එහෙනම් හවස 6ට lotte hotel එකට ඇවිත් ඉන්න මන් ගානේ ඔයාට dinner අරන් දෙන්නම්"

-"අනේ jk ඔයා කියන නිසා බැ කියන්නත් බැහැ එත් මන් එදා කරපු උදවු වට මට treat එපා"

-"හරි එහෙනම් ඔයාට අලුතෙන් හම්බුන යාලුවෙක් එක්ක dinner එකක් කියලා හිතා ගන්නකො"

යාලුවෙක් ඔයා කොහොමද ඔයාගේ හිතේ මට යාලුවෙක් ගේ තැනක් දුන්නේ මන් කොහොමද Mira ඉද්දි jk එක්ක තනියම dinner එකකට යන්නේ...

Our Destiny Where stories live. Discover now