Episode 48

511 90 0
                                    

Ep(48)
#දඩස් -"ආයේ මට මේ වගේ වැඩ කරලා අහුවෙන්න එපා!!" කෙනෙකු සැරෙන් කාට හො ගසා බැන වදින හඩක් mira ට දකුණු පසින් ඇසෙයි. mira bushold එකේ සිට ඒ පැත්ත දෙස එබී බලයි නමුත් ඇයට සිදුවන සිද්දිය පැහැදිලිව නොපෙනුනේ පාරේ සිටි මිනිසුන්ද වටවී ඒ දෙස බලා සිටි නිසාය."අපෝ! ඒ පාර මොකෙක් හරි තදයෙක් අසරනයෙක්ට ගහනවද කොහේදෝ.. ඕව දිහා බලන් ඉන්නවත් හොදනැහැ" එසේ සිතු mira නැවත සිටි ආකාරයටම ඉදිරිපස බලාගෙන හිට ගත්තේය. සුළු මොහොතකින් police car එකක් අර සිදුවීම සිදුවුණ පැත්තේ සිට ඇගේ ඉදිරිපසින් ගමන් කරයි.එම car එක ඇතුලේ සිටින්නේ jinhyuk වගේ අයෙකු බව දුටු mira පාරේ ගමන් ගන්නා එම police car එක දෙස අවදානයෙන් බලා සිටියි. #P!! ඇගේ ඉදිරිපසින් කන දෙදරා යන හඩින් හොන් සද්දයක් ඇසී ඇය ඉදිරිය බලන විට jimin ගේ car එක ඇය ඉදිරියේ නවතා තිබුණි.-"එන්න ඇවිත් නගින්න මන් ගිහින් දාන්නම් යන්න ඕන තැනට" වාහනය ඇතුලේ සිටි jimin mira ට පැවසුවේය.-"jimin sir!! ඔයා ඇයි මේ පැත්තට ආවේ?" -"ඒක වැඩක් නැහැනේ ඇවිත් නගින්න" 'omg!! කාට හම්බවෙන chance ද මෙව්වා... jimin එක්ක ඉස්සරහින් වාඩි වෙලා... මායි එයයි... අර kdrama එකක වගේ....' එසේ සිතු mira වේගයෙන් වේගයෙන් අඩිතබමින් ගොස් car එකේ ඉදිරිපස ආසනයේ වාඩි වී seat belt එක දමා ගැනීමට උත්සහ කරද එය හිරවී තිබිණි.-"මේක දාන්න බැරි ඇයි කැඩිලද?" -"නැහැ නැහැ... පොඩ්ඩක් තදයි කෝ ඉන්න.." jimin ඔහුගේ seat belt එක ගලවා දමා mira ගේ දෙසට හැරී ඇයගේ seat belt එක දැමුවේ ඉතා ආදරනීය ලෙසය. seat belt එක දමන jimin දෙස බලා සිටි mira ඔහු එය දමා අවසන් වෙනවාත් සමග -"asih!! මොකද්ද අනේ මේක හදාගන්නකෝ... නැත්තන් හැම තිස්සෙම වෙන අය නැග්ගමත් ඔයාද මෙහෙම seat belt එක දාන්නේ?" යැයි  ඇසුවේය. -"වෙනඅය? ඇයි ඔයා හිතුවද මන් මේ පාරේ දකින දකින කෙල්ලන්ව මෙහෙම car එකේ දාන් යනවා කියලා... සාමාන්යෙන් වෙනකෙනෙක් නග්ග ගත්තත් එහෙම එකපාරට  ඉස්සරහින් ඉදගන්නේ නැහැනේ... ඔයා වගේ... ඔයා වෙන්න ඇති මන් ඇරුනම මේ ඉස්සරහ seat එකේ ඉදගත්ත පලවෙනි කෙනා" jimin හිනා වෙමින් පැවසුවේය. -"අහ්.. ඒ කියන්නේ මට පිටිපස්සෙන් නගින්නයි කියලද? මන් පිටිපස්සෙන් නැග්ගෙ නැත්තේ මේ ඔයාව driver ගානට වැටෙන නිසා මිසක් මේ ඔයත් එක්ක එකට ඉස්සරහ seat එකේ වැඩිවෙලා යන්න තිබ්බ ආසාවකට නෙවේ... ඉන්නකෝ මන් පිටිපස්සෙන් ඉදගන්නම්.." mira එසේ පවසමින් seat belt එක නැවත ගැලවීමට අත තබන විට jimin ඔහුගේ අත mira ගෙ අත උඩින් තබා එය වලක්‌ වයි. -"අනේ මේ පිස්සුද? මන් විහිලුවට වගේ අනේ  කිව්වේ... අනික මේ ඔයා තමා ඉස්සරහ seat එකේ යන පලවෙනි කෙල්ල කිව්වට මීට කලින් ඕනතරම් අය ගිහින් තියෙනවා ඉතින්.." -"අහ්.. එහෙමද sir... ඉතින් මට මොකෝ..." mira එසේ පැවසුවද mira ට ඉරිසියාවක් ඇති වූ බව jimin ට වැටහෙ. හිනාව තද කරගත් jimin -"හරි දැන් කොහෙටද යන්න ඕනේ කිව්වේ?"යැයි mira ගෙන් අසා යාමට පිටත් විය.

Our Destiny Where stories live. Discover now