Episode 34

533 98 0
                                    

Ep(34)
-"hwani!! hwani!!" JK කාමරයේ එහෙමෙහෙ අත බැලුවද Hwani එහි නොසිටියේය "එයි තමුන් නේ hwani ගෙ යාළුවා කෝ hwani?" Jk යුන්මි ගෙන් අසයි නමුත් කුමක් සිදු වුණාදැයි යුන්මි ටත් සිතාගත නොහැකි වී කාමරයේ ඒ මේ අත බලන්නේ ඇය bag එක දෙස බැලීමට පෙර ඇය ඉදිරිපිට සිටගෙන සිටි hwani දැන් එතන නොමැති නිසාය.-"එයා දැන් මෙතන හිටියනේ.." (hwani කාමරයේ ඇති පිටුපස දොරෙන් එලියට ගොස් නොපෙනෙන සේ බිත්තියට හේත්තු වී සිටි) sorry JK අපේ සම්බන්දතාවේ මීට වඩා දුරයන්න ඕනේ නැහැ.. මා එසේ සිතුවද එය කිරීම මට ඉතාමත් වේදනාකාරීය මොකද මන් එයාට ආදරේ කරේ මීට අවුරුදු ගානකට කලින් ඉදන්... අද එයා මාව හොයාගෙන ආවත් මට එයාව මග අරින්න වෙලා... ඒක නිසා මට මගේ ඇස් වල කදුළු නවත්වා ගැනීමට නොහැකිය.මන් වෙනුවෙන් sponsor කරන්න එයා ඉදිරිපත් උන හැටි.. ඔහු සහ මම amusement park එකට ගොස් විනෝද වුනු දිනය.. ඔහු මාව අර මනුස්සයගෙන් බේරගත්ත විදිහ... මට මතක් වෙන්නේ මගේ හදවත රිදවමින්ය... මට මේ මොහොතේ කෑගසා ඇඩීමට අවශ්‍යය.. මන් දුවගෙන washroom එකට ගොස් මුහුණ සෝදාගෙන email එකක් මගින් ෂොට්ලීව් එකක් දමා ආයතනයේ පිටුපස දොරින්ම ගෙදර යාමට පිටත් වුනේ JK ව මග හැරීමට අවශ්‍යය වූ නිසයි. මා ගෙදර යන විට Mira පැමිණ ඇති බව දොර ඇරීමට කලින්ම දැනගත්තේ බිත්ති හෙලවෙන සද්දෙට Mira සින්දු දමා තිබු නිසාය. -"ඒයි!! මන් ආවා.." මන් මහා හය්යෙන් එසේ පැවසු විට Mira ඉක්මනින් එහි සද්දේ අඩු කළේය.. -" එහ්.. මොකෝ මේ වේලපහ?" -"අහ් අද කලින් ටිකක් වැඩ ඉවර වුණා එකයි" මන් එසේ පැවසුවේ දින 2ක් වත් හරියට වැඩට නොගිහින් ෂොට්ලිව් දැම්ම කිව්වොත් Mira ගෙන් බැනුම් අහන්න වෙන නිසාය. -" shaa!! ශෝක් නේ... ඔයා දන්නවද ඇයි මන් අද happy එකේ ඉන්නේ කියලා" -"ඇයි කලින්ම පඩි හම්බ උනාද?" -"පඩි නෙවේ ඇදුම් නිදානයක් හම්බ උනා ඉන්නකෝ විස්තරේ කියන්න" Mira මට‍ සිදුවූ සියල්ල පවසයි. -"අහ්.. තව happy news එකක් තියෙනවා" -"ඒ මොකද්ද?" -"මගේ බොස් business trip එකක් ගියා ආයේ එන්නේ සති 2ක 3කින් ලු.." -"shaa නියමයි නේ ඔයාට නිදහසේ degree එකේ වැඩටික කරගන්න පුළුවන්" -"ඔව් ඔව් ඇයි හොදම කාරණේ ඒක නෙවේ" -"එහෙනම්" -"BTS ලා හෙට London යනවලු.. එතකොට එයාලගේ live TV shows එව්වා මෙව්වා ටික මට නිදහසේ ගෙදර ඉදන් බලන්න පුළුවන්" -"BTS ලා හෙට london යනවළුද?" -"ඔව් ඇයි?" -"නැහැ ඒක හොදයි..." ඇත්තටම මට දුක අතරින් පොඩි සතුටක් දැනුනේ මට ආයේ JK ව මේ වගේ වේදනාකාරී විදිහට මග අරින්න වෙන්නේ නැති නිසා සහ මේකත් එක්ක JK ට හැදුන gossip එක මිනිස්සුන්ට මග ඇරෙන නිසාය. එයාට ආයේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙයි gossip නැතුව... මට මේක ගැන ආයේ දුක් වෙන්න වෙන එකකුත් නැහැ... ඔයා ඉස්සර වගේ TV show වලට එහෙම ඇවිල්ල දාන අර ලස්සන හිනාව දැක්කම මට මේ ඔක්කොම අමතක වෙයි. -"මොනාද hwani කල්පනා කරන්නේ? -"අහ්.. නැහැ නැහැ ඇයි ඔය player එකේ සද්දේ අඩුකරලා අහ්? හයියෙන් දාල ගමු බලන්න" (Mira නටමින්ම player එකේ සද්දේ වැඩිකරයි.. hwani ද එයට එක්වී නැටීමට පටන් ගනී..)

(01 Month later)

Our Destiny Where stories live. Discover now