Episode 20

588 107 0
                                    


"බොස් ඔයා?"

-" ඔහොම යන්න බෑනේ ඔන්න ඕකවත් දාගෙන යන්න"

මට මේ juice හැලුන ඇදුමෙන් යනඑක ලැජ්ජාවක් තමා එත් ඒ ලජ්ජාවට වඩා තරහක් මට මේ මනුස්ස්යත් එක්ක අද තියෙන්නේ...

"මට ඔයාගේ කබාය ඕනේ නැහැ sir! අහ්.. මේක තියාගන්න"

කබාය ගලවා ඔහුගේ අත උඩින් මා එය තබා මන් යාමට පිටත් වුයේ හොරැහින් බොස් දෙස බලමින්ය මා පාරේ ඉදිරියට යන ආකාරය දෙස ඔහු බලාසිටිනබව මට පෙනේ.. හිතින් ඔහුට බනිමින් හිමින් හිමින් ඉදිරියට ඇදුනු මාදෙස මිනිසුන් අමුතුලෙස බලමින් යනබව මට වැටහී ගියේය.. සුදු ඇදුමක රතු පාටට strawberry juice හැලිලා තියෙද්දී මිනිස්සු මා දෙස එලෙස බැලීම පුදුමයට කරුණක් නොවේ.. shit!! අර මනුස්සය නිසා අද දවසට මන් මුහුණ දෙන දෙවෙනි ලැජ්ජාව...

(මෙතෙක් වෙලා Mira දෙස බලාසිටි බොස් නැවත හැරී යයි)

අපරාදේ දැන්නම් මට හිතෙනවා මොනවා උනත් අරයා දීපු කබාය මට ගන්න තිබ්බ කියලා.. ඒත් මගේ විදිහ මන් සාමාන්යෙන් මගේ තරහ කාරයොන්ට toffee එකකින් වත් නයවෙන්නේ නැති එක.. එත් මට මේක දාගෙන ගිහින් ආයේ ගෙනත් දෙන්න පුළුවන්නේ.. එතකොට නයක් වෙන්නේ ත් නැනේ... අනික එයා කරපු දෙයක් නිසා ඇයි මන් ලෝකයා ඉස්සරහ මෙහෙම ලැජ්ජා වෙන්නේ.. යැයි සිතා මා ක්ෂණිකයෙන් නැවත හැරී දුවගෙන ගියේ ඈතින් පිටුපස හැරී ගමන් කරන බොස් ගේ අතේ ඇති කබාය ඉල්ලා ගැනීමේ අරමුණෙන් ය. ඔහු ලිෆ්ට් එකට නැග්ගේය.

"Sri!!! පොඩ්ඩක් ඉන්නකෝ plzzz!!"

මා කෑගසමින් වැහෙමින් තිබෙන ලිෆ්ට් එක ඇතුලට දුවගෙන ගිය වේගයට මා බොස් ගේ ඇගේ හැපී ම නිසා ඔහුවත් මාවත් තල්ලුවී ගොස් ලිෆ්ට් එකේ කොනට හේත්තු විය.

"Sir! sir! මට ඔයාගේ කබාය දෙන්න එහෙනම්.. මන් අනිවාරෙන් ඊලග දවසේ එද්දී ඔයාට ගෙනත් දෙන්නම් ඒක"

මා එය පවසන විට ඔහු ඔහුගේ ඇස් දෙක ලොකු කරගෙන මාදෙස බලාසිටියේය.. ඒ ක්ෂණිකයෙන් මට වැටහී ගියේ තවම මා ඔහුව වැළදගෙන මෙන් ලිෆ්ට් එකේ කොනට හේත්තුවී සිටින බවයි

"අහ් Sorry sir!"

මන් කලබලයෙන් එහාට වෙමින් පැවසුවේය..

-"ආහ්!! කමක් නැහැ It's okay! අහ්.. මෙන්න කබාය ඕනෙනම් ඕක ඔයා තියාගන්න"

-"අනේ මට මේක තියාගන්න ඕමනාවක් නැහැ මන් මේක ඔයාට හෙටම ගෙනත් දෙන්නම්.. දැනට දෙන්නකෝ thankz!"

-"අහ් okay එහෙනම්.. මේ පොඩ්ඩක් එහාට වෙන්නකෝ මන් මේ floor එකන් බහිනවා.."

ඔහුගේ ඉදිරිපිටට වී සිටගෙන සිටි මට එසේ පැවසු ඔහු නැවත පහලට යාමේ button එක ද ඔබා

"එහෙනම් පරිස්සමෙන් යන්න"

යැයි කියමින් ලිෆ්ට් එකෙන් බැස්සේය. shit මන් මේ යකාගෙන් මේක ඉල්ලගන්න ඇවිත් එයා ඉස්සරහත් නොන්ඩි උනා ඒ පාර... මන් ලිෆ්ට් එකෙන් බැස ඉදිරියට ගමන් කරමින් සිටියේ බොස් ගෙන් ඉල්ලගත්ත කබාය අදිමින්ය...

#දඩස්

mask එකක් දමාගෙන කලබලයෙන් පැමිණි පුද්ගලයෙකු ගේ ඇගේ මාව හැප්පුනේය.. ඔහුගේ අතේ තිබු බෑගයේ ෂිප් එක වසා නොතිබීම නිසා එහිතිබු බඩු බිම වැටුනි

-"අහ්.. soryy

-"sorry" අපි දෙදෙනාම එකිනෙකාට සමාව ගනිමින් බිම වැටුණු බඩු ඇහිදිමින් සිටියදී ඔහුගේ bag එකෙන් බිම වැටීතිබු scarf එක මාගේ නෙත ගැටුණි.. අහ්.. මේ scarf එක හරියට අපේ Chanyo මටයි hwani ටයි මහල දුන්න එක වගේමනේ...

Our Destiny Where stories live. Discover now