Episode 32

543 100 0
                                    

Ep(32)
-"අහ්.. මේක ගන්න... මට නෙවේ ගත්තේ මේ ටික" -"අනේ sir ඔයා මට මෙච්චර වටිනා දේවල් අරන් දුන්නට මට ඒ වටිනාකමට සමාන දෙයක් නැහැ sir ට දෙන්න" -"ඉතින් මන් දැන් ඉල්ලුවද නැනේ අහ්.. මෙන්න මේ ටික ගන්න" Mira sir ගේ අතේ තිබුණු bag ටික ගනී. -"එහ්.. මගේ ඇදුම් තියන bag එක ගන්න එපා" -"නැහැ sir දෙන්න මන් අරන් යන්නම් car එක ලගට යනකන්" Mira සහ බොස් shop එකෙන් එලියට එයි.ඒත් සමග බොස් ගේ නෙත් යොමු වන්නේ ඉදිරියේ ඇති ice cream කඩේකටය  -"sir, එච්චරද ගන්න තියෙන්නේ?" -"ඔව්.. හැබැයි එලියට ආවට පස්සේ තව පොඩි ආසාවකුත් ආවා" -"අහ්..?? මොනාද තව ගන්න ඕනි.. sir මට ඕන බාන්ඩෙ කියන්න මන් අරන් එන්නම් සුටුස් ගාල" -"නැහැ ඒක බඩුවක් නෙවේ" -"එහෙනම් sir ? " (බොස් එක පාරටම හැරී සිප ගැනීමට යන ආකාරයට Mira ව බිත්තියට හේත්තු කරයි) -"ඒක ලෙවකන දෙයක්" -"මොකක් තමුසේ හිතුවද මට ලොකු ගණන් වල ඇදුම් අරන් දීල මගෙන් වෙන වෙන ප්‍රයෝජන ගන්න අහ්..." යැයි පවසමින් Mira අතේ තිබු bag මලු වලින් බොස් ට පහරක් එල්ල කරන්නේ   හුව බිම ඇද වැටීමට තරම් සැරකින්ය. බොස් බිම වැටෙනවත් සමග Mira දකින්නේ ඇගේ කෙලින්ම මදක් ඉදිරියෙන් ඔවුන් දෙදෙනා දෙස බලාගෙන සිටින jinhyuk වයි. -"ආව්!!! එහෙම දෙයක්.. නෙවේ Mira.. මන් කිව්වේ ice-cream ගැන.. මට ice-cream කන්න ආසාවක් ආවයි කියලා" බිම වැටී සිටින බොස් කොදුරමින් පවසයි. 'ඒ කියන්නේ මේ බොස් එක පාරට මගේ පැත්ත හැරුනේ මෙයාව දැකලද.. ආපොයි!!' Mira ට ක්ෂණිකයෙන් සිදුවූ දේ වැටහී යයි. -"අනේ නැගිටින්න සුදු පොඩ්ඩක් තරහ ගියා ඔයා ඉතින් දන්නවනේ... මන් මේ වගේ සෙනග ඉන්න තැන් වල ඔයවගේ දේවල් කරන්න කැමති නැහැ කියලා... එන්න අපි යමු wash room තියෙන පැත්තට" Mira බොස් ව නැගිට්ටවමින් එසේ පවසන්නේ Jinhyuk ට ඇසෙන්නටයි. -"නැහැ ඕනේ නැහැ දැන් ගෙදරම යමු" බොස් ඔහුගේ වැදුණු අත පිරිමදිමින් පවසයි. -"හා එහෙනම් යමු" Mira බොස් ව car එක ලගට එනකම් අල්ලගෙන එමින් කතාකරයි. -"අනේ sir ඔයා කියලා හැරෙන්න එපැයි අර මනුස්සය ඉන්නවයි කියලා.. මන් හිතුව මාව kiss කරන්න යනවයි කියලා" -"අපෝ මට වෙන වැඩ නැනේ... තමුන්ට මාව එච්චරටම අවිශ්වාසද.. mask එකත් දාගෙනන නෙ හිටියේ මැට්ටියේ ලං උනාට... හරි හරි දැන් යමු... පොඩිකාලේ අම්මගෙන් වත් කාපු නැති පාරක් කෑවේ" -"අනේ sorry!.. sir ට ice cream කන්න ආසාවක් ආවයි කිව්වා නෙ.. sir ඔහොම ඉන්න මන් ice cream දෙකක් අරන් එන්නම්" -"අනේ එපා ice cream කන්න තිබ්බ ආසාව නැත්තටම නැති වුණා.. දැන් ය ු " (Mira නැවත ඔහුව apartment එකට දැමීමට යමින් සිටී...) -"Mira මන් ඔයාගෙන් දෙයක් අහන්නද?" -"මොකද්ද sir?" -"ඔයාට දුක ඇති නෙ ඔයාගේ bias ගැන මෙහෙම gossip යද්දී" -"ඔව් ඇත්තටම මට හිතාගන්න බැහැ ඇයි මේ මිනිස්සු ඒ කොල්ලො 7දෙනාට නිදහසේ private life එකක් ගතකරන්න දෙන්නේ නැත්තේ කියලා.." -"එතකොට ඔයාට දුක නැද්ද ඔයා කැමති idol වෙන girl කෙනෙක්ට ආදරේ කරන එක ගැන" -"ඇයි මන් දුක් වෙන්නේ sir.. මට අයිතියක් තියෙනවනම් මගේ හිත ගියපු එයාට ආදරේ කරන්න එයාටත් අය්තියක් තියෙනවා නේද එයාගේ හිත ගියපු කෙල්ලට ආදරේ කරන්න... මට ඇත්තටම සතුටු වෙන්න පුළු න් කාත් එක්ක හරි එයා සතුටින් ඉන්නවා නම්" -"wow!!! Mira!! ඇත්තටම ඔයා හිතන විදිහට අනිත් fans ලාටත් හිතන්න පුළුවන් උනා නම් කොච්චර හොද private life එකක් ගතකරත හැකිද අපිට.." -"අහ්!! මොකක් අපිට?"

Our Destiny Where stories live. Discover now