Episode 47

520 88 0
                                    

Ep(47)
"දැන්නම් තීරණයක් ගන්නම වෙනවා මේක ගැන" mira ගේ දෙස ට හැරී සිටි jimin පිටුපසට හැරෙමින් එසේ පවසයි. (Mira එක පාරටම පිටුපස හැරී සිටින jimin ව ඉන වටේ අත දමා තදකර බදාගනි) "අනේ එපා!!! jimin oppa!!! අනේ!! plz!! අනේ!! මන් ආයේ එහෙම කරන්නේ නැහැ අනේ plz!!! මට ඔයා ලග දිගටම වැඩ කරන්න දෙන්නකෝ plz!!" කකුල් දෙක ද වේගයෙන් බිම ගසමින් පොඩි එකෙකු යමක් ඉල්ලා අඩන්නා සේ jimin ව බදාගෙන සිටි mira අයැදීමට පටන් ගනියි. හොරැහින් පිටුපස බලා Mira ඔහුව බදා ගෙන ඇති අත් දෙක දෙස බලන jimin කට කොනින් සිනාවී නැවත serious මූණක් ගෙන සිනාව තද කරගනිමින් කෝපයෙන් යුතු කටහඩින් "හරි හරි එහෙනම්.. හැබැයි මෙච්චර කල් මට කරපුවට හරියන්න මට දෙයක් කරලා දෙන්න ඕනි" යැයි පවසයි. -"හ‍රි හ‍රි කියන්න මන් කරන්නම්... මොනාද මගෙන් වෙන්න ඕනි" jimin ව අතහරිමින් Mira පවසයි. -"ඔයා නිවාඩු දවසක ඇවිල්ල මට මගේ ගෙදර සුද්ද කරලා දීලා යන්න ඕනි... කැමතිද?" අඩේ මන් මගේ ගෙදර වත් සුද්ද කරන්නේ නැහැ නේ.. කමක් නැහැ ඔන්න ඔහේ කැමති වෙනවා දැන් වෙන මොනවා කරන්නද -"හරි හරි මන් ඇවිල්ල සුද්ද කරලා දීල යන්නම්.. හැබැයි මාව දිගටම ඔයාගේ driver විදිහට තියාගන්න ඕනි හොදද?" -"okay! මේ දැන් ඔයාට මොකද්ද හදිස්සි වැඩක් තියෙනවා කිව්වා නේද?" -"අහ්.. ඔව්!! අනේ මට මෙතන ඉදන් ගියොත් ලගයි... jimin sir ඔයාට පුළුවන් නේ අදට විතරක් car එක drive කරන් යන්න... අනේ plz.. මන් මේකටත් හරියන්නම වැඩ කරන්නම් කෝ.. අහ්?? හා නේ?" -"okay okay!! එහෙනම් පරිස්සමෙන් යන්නකෝ... හෙට උදේ මට වැඩවගයක් තියෙනවා 9ට විතර එන්නකෝ car park එක ලගට.. දැන් කොහෙද යන්න ඕනේ යමු ඉතින් මේකෙන්ම ගිහින් බහිමු" Jimin නැවත සුපුරුදු සේ Mira ට ඊලග දවසේ සිට වැඩට කතා කිරීම නිසා Mira ට මහත් සතුටක් දැනෙයි. -"බැහැ අනේ මම යන්නේ එහා පැත්තට sir යන පැත්තට නෙවේ... මන් හෙට අනිවරෙන් වෙලාවට එන්නම්කෝ sir.. එහෙනම් මන් යන්නම්... bye!" -"bye!!" යාම සදහා අඩි කිහිපයක් ඉදිරියට ගිය Mira නැවත හැරී වේගයෙන් දුවගෙන car එක ලග සිටගෙන ඈ දෙස බලාගෙන සිටි Jimin ලගට පැමිණ jimin ගේ දකුණු පස කම්මුලට ක්ෂණිකයෙන් kiss එකක් දුන්නේය. -"මේක මාව අස් කලේ නැති එකට..." cute හිනාවක් දමමින් එසේ පැවසු mira නැවත හැරී ලජ්ජාවෙන් පසුපස නොබලා දුවගෙන යයි. මද වෙලාවක් ඇස් දෙක ලොකු කරගෙන විශ්මයෙන් බලා සිටි jimin ගේ මුවට හිනාවක් නැගෙන්නේ ඔහුත් එයට කැමති බව අගවමින්ය. එසේ හිනා වෙන් යුතු මුවෙන් ම වාහනනයට නැගි jimin වාහනය ඇතුලට වී ඉදගෙන නැවත නැවත එය මතක් කරමින් සිනහ වෙමින් සිට වාහනය start කරගෙන යාමට පිටත් වෙයි. bus hold එකට වී bus එකක් එන තුරු සිටගෙන සිටින mira ද එයම සිහියට නගමින් සිනහ වෙමින් සිටියි. මෙසේ සිටින mira ව ඒ මොහොත්දී jinhyuk ගේ නෙත ගැටී ඔහු Mira ට නොපෙනෙන සේ සිට ඇගේ චායාරුප ගනී. -"ඒයි!!! තමුන් ඔය මොකද්ද කරන්නේ අහ්??" පිටුපසින් jinhyuk ගේ උරහිසට තට්ටුවක් දමින් කෙනෙකු ඇසුවේය.

Our Destiny Where stories live. Discover now