Episode 67

472 89 0
                                    

Ep(67)
ඔහුගේ ඇත්ත නමට වඩා කතාවේ නම මට මතක තිබී එසේ කියවුන නිසා ඔහුට හිනාගියේය. -"අනේ sorry! ඇත්තටම මට ඔයාගේ ඇත්ත නම මතක නැහැ.. මන් පිස්සුවෙන් බලපු කතාවක් තමා hotel del luna ඉතින් මට තාම මතක ඔයාගේ ඒ කතාවේ තිබ්බ නම" -"මම yeo jin goo" ඔහු පුටුවෙන් නැගිට එසේ පවසමින් මට අතට අත දුන්නේය. -"shooting පටන් ගන්න යන්නේ" එළියේ සිට කෙනෙකු එසේ කෑගැසූ නිසා අපි කාමරයෙන් එලියට පැමිණ shooting එක කරන hall එකට ගියේය. අපි එහි යන විටත් BTS ලා එහි පැමිණ රූගත කිරීම් වලට සුදානම්ව සිටියේය. -"මිස් මෙන්න මේ කොලේ තියෙන විදිහට තමා වැඩේ වෙන්න ඕනේ.. ඕක පොඩ්ඩක් කියවගන්නකෝ" -"හරි thanks" එතන සිටි සේවකයෙකු ගෙනත් දුන් ඒ කොලය අතට ගනිමින් එසේ පවසමින් මා Jk දෙස බැලුවේය. ඒවන විටත් මා දෙස බලාගෙන සිටි JK මා ඔහුදෙස බැලූ විටම ඇසක් ගසා මට  ඉගිකළේය. 'අම්මෝ.. ඒ පාර ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ' මා එසේ සිතමින් ඔහුට කටකොනකින් පොඩි හිනාවක් දමා මම මගේ වැඩේට අවදානය යොමු කළේය. හිතුවටත් වඩා හොදට මට වැඩසටහනට ආරම්බය අරන්දීමට හැකිවිය. Yeo Jin goo නම් එය ඉතා හුරුපුරුදු ලෙස සිදුකළේය.ඉන්පසු BTS ලා perform කරන මොහොත උදාවිය. මම stage එක සිටියට වඩා තැති ගැන්මක් මට ඔවුන් stage එකට ගොස් perform කිරීමට සුදානම් වෙද්දී දැනුනි. 'come back එකට කලින් BTS ලා ඒ song එක live perform කරනවා බලන්න මන් කොච්චර වාසනා වන්තද' මා එසේ සිතමින් stage එක දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. ඔවුන් එය ආරම්බ කළේය. -"omg!!!... wow!!!! wow!!!! omg!!! wow!!!" ඔවුන් ගේ perform එක අවසන් වන තුරු මගේ කටට වෙන වචන පැමිණියේ නැත. ඔහුගේ perform එක අවසන් වූ පසු මා හොද හුස්මක් ගෙන relax වී නැවත Yeo jin goo සමග ගොස් වැඩසටහනේ නිමාව සනිටුහන් කළේය. -"okay! thank you everyone!!" director එසේ පවසා සියලු දෙනාට හිස නවා ආචාර කර එතනින් ගියේය. -"එන්න hwani අපි ගිහින් BTS ලත් එක්ක photo එකක් ගමු" Yeo jin goo මට එසේ කතා කරමින් BTS ලා සිටින පැත්තට ගියද මට ඔවුන් ඉදිරියට එසේ යාමට ලැජ්ජා හිතුන නිසා මා එතනටම වී සිටගෙන සිටියේය. yeo jin goo ගොස්  BTS ලා ගේ සියලු දෙනා සමග අතට අතදී කතා කර group photo එකක් ගැනීමට සැරසෙයි. 'අය්යෝ hwani තමුසේනම් මහා ගොනෙක් BTS ලත් එක්ක photo එකක් ගන්න මෙච්චර chance එකක් හම්බවෙලත් ඒක මග ඇරියනේ... දැන් ගියොත් කොහොමත් වස නොන්ඩිය නේ... shit!!!' මම එසේ දුක් වෙමින් සිටියදී -"ehh hwani ඔයත් එන්න" නැවත yeo jin goo මට කතා කලේය.මට කතා කරනකන් බලා සිටියා මෙන් එතනට දිවගියේය. 'omg!!! මම BTS ලත් එක්ක එකට photo එකක් ගන්නවා... ඇත්තටම මේක හීනයක් වගේ' මා එසේ සිතමින් photo එකට සැරසී JK ගේ ඉදිරියෙන් වන ලෙස හිටගත්තේය. -"හරි එහෙනම් photo එක ගන්නවා කෝ... ඔක්කොමලා හිනාවෙන්න 1..... 2..... 3..." JK එකපාරටම මගේ හිසට තට්ටු කල නිසා මම පිටුපස හැරී ඔහු දෙස බලනවාත් සමගම cameraman photo එක ගත්තේය.

Our Destiny Where stories live. Discover now