Intro:පොඩිකාලෙ ඉදන් BTSලගෙන් ලැබූ ආදර්ශ නිසා උසස් අද්යාපනයට තම හීනය වූ කොරියා ගියපු BTS fan girls ලා දෙන්නෙක්ට ධෛවයේ සදහන්ව ඇති පරිදි ඔවුන්ගේ ආදරය හමුවන කතාවකි....
Characters:
Jeon jungkook
Age 31
Korean
Singer (BTS JK)Jung Hwani
27
Sri Lankan
Last year university student in KoreaPark Jimin
33
Korean
Singer (BTS jimin)Kwon Mira
27
Hwani's sister
Sri lankan
Completing the Korean Language Degree in KoreaBTS අනිත් membersලා ද අවශ්‍යව අවස්තා වලදී කතාවට සම්බන්ද කරගනී.
මෙය මගේ මනසට ආපු විකාර අදහස් මත ගොඩ නැගුනු කතාවක් බව කරුනාවෙන් සලකන්න...⚠️
මේ මගේ පළවෙනි මංගල කතාව ඉතින් අඩුපාඩු ගොඩක් ඇති... අනුකම්පා කරන්න😁💜
YOU ARE READING
Our Destiny
Romance[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා...." ************************************************ ~I dreamed of being my bias JEON JUNGKO...