episode 15

667 118 0
                                    



"Omg!! oppa!! ඔයා!! taehyung oppa!! omg omg i can't believe this!!"

මන් accidently හරි මෙතැනදී jimin ව නම් meet වෙයි කියලා හිතුව එත් taehyung oppa!!

-"ඔයා කවුද? මොකටද මේක ඇතුලට ආවේ?"

-"oppa,මන් ආවේ මගේ බොස් ව හොයාගෙන මන් එයාගේ driver"

-"කවුද ඔයාගේ බොස් මොකද්ද නම එයාගේ"

මන් දැන් මොකද්ද කියන්නේ මනුස්සයෙක් විශ්වාස කරයිද තමුන්ගේ බොස් ගේ නම දන්නේ නැහැ කිව්වම

-"අනෙහ් oppa ඇත්තටම මන් බොස් ගේ නම දන්නේ නැහැ.. . එයා හැබැයි මේක ඇතුලට ආවා... එයා mask එකක් sunglass දෙකක් දාගෙන හිටියේ"

-"ah එහෙමද එහෙනම් එන්නකෝ මාත් එක්ක ඔයා ඔය කියන කෙනා වගේ කෙනෙක් ආවනම් ඉන්න ඕනි අර ඉස්සරහ room එකේ එන්නකෝ මාත් එක්ක"

-"හරි oppa!! V oppa!! මන් BTS ලගේ ලොකු fangirl කෙනෙක් මට මේක හීනයක් වගේ... ඇත්තටම මට හිතාගන්න බැහැ..."

(Mira taehyung සමග ඉදිරියට යමින් කතාකරයි)

-"oh ඇත්තද මටත් හරි සතුටුයි fan කෙනෙක්ව මෙහෙම හම්බ උන එක ගැන.. මොකද්ද ඔයාගේ නම?" -"මන් mira!!"

-"hi Mira! I'm V Nice to meet you!!"

V එයාගේ cute voice එකෙන් මා දෙස හැරී එසේ පවසමින් ඔහුගේ අත දුන්නේය.. omg!! මගේ අත struck වෙලා වගේ.. මා ඔහුට අත දීමට හෙමින් හෙමින් අත ඉස්සුවේය

#ට්‍රින්ග් #ට්‍රින්ග්

නමුත් මාගේ කරුම phone එක එය හරස් කළේය..

-"අන්න ඔයාට call එකක්" යැයි පවසමින් V ඔහුගේ අත පහලට දැමුවේය..

-"ah call එක බොස් ගෙන්.. excuse me V oppa!"

ලෙස පවසා මා දුරකථනය answer කරෙමි..

-"hello!! කෝ ඔයා කොහෙද ගියේ?"

-"ah sir,මන් sir ව හොයන්න මේ studio එක ඇතුලට ආවා.."

-"studio එක? මොන studio එකක් ද ah? මන් ගියේ 2nd floor එකේ තියෙන gym එකට.. එන්න මෙතනට මන් ඉන්නේ car එක ලග"

-"ඇත්තටම sir උදතට්ටුවටද ගියේ .. පොඩ්ඩක් ඉන්න sir මන් එන්නම්.."

අය්යෝ ඒ කියන්නේ jimin ගේ studio එකත් එක්ක මගේ බොස් ට කිසි සම්බන්දයක් නැහැ.. අප්පා.. වස නෝන්ඩිය මන් දැන් මොකද්ද taehyung ට කියන්නේ

-"Mira, sir තාම studio එක ඇතුලෙද?"

-"ah නැහැ car එක ලගලු.. tae oppa!! sry මට වැරදීමක් වෙලා එයා මෙහෙට නෙවේයි ලු ආවේ.."

-"ah එකට කමක් නැහැ.."

-"මන් දැන් යන්න ඕනේ බොස් බලාගෙන ඉන්නවා.. ඇත්තටම මේක මට හීනයක් වගේ.."

-"අපි ආයෙම අනිවාරෙන් හම්බවෙයි"

-"මාත් එහෙම වෙන්නයි කියලා wish කරනවා..!! bye oppa!"

-"bye!"

මගේ ඇස් වලට කදුළු පිරුණේ දුකටද සතුටකටද යන්න මට නොවැටහේ.. මා studio එකෙන් එලියට ආවේ කදුළු පිහිදමින්ය.. බොස් car එකට හේත්තු වී බලාසිටි.

-"Mira ඉක්මනට එන්න මට පරක්කු වෙනවා" යැයි කියා බොස් කෑගැසුවේය..

-"sry sir! මන් ගියේ jimin ගේ studio එකට sir මොකටද ගියේ කියලා බලන්න"

-"මන් ගියේ උඩතට්ටුවට අනේ.. එකට කමක් නැහැ දැන්.. අපි ආපහු යමුකෝ ඉක්මන් කරලා"

බොස් වාහනයට නගිමින් පැවසුවේය.

Our Destiny Where stories live. Discover now