Episode 40

535 94 1
                                    

Ep(40)
Omg!!! JK මාව අදුර ගනීද.. ක්ෂණිකයෙන් මම බිම බලාගත්තේය -"Jimin එහෙනම් ඔයා Mira ව තවන්නකෝ මන් ගිහින් coffee packet එකක් අරන් එන්නම්" මා අතට ගත් බේසම නැවත jimin අතට දෙමින් මා එසේ පැවසුවේ මදක් කටහඩ වෙනස් කරමින්ය. මන් බිම බලාගෙන ඉතා වේගයෙන් JK ව පාස් කර ගොස් දොර ඇර එලියට අඩිය තියන්නට යනවත් සමග JK -"පොඩ්ඩක් ඔහොම නවතින්න" යැයි පැවසුවේය. අපොයි දෙවියනේ මෙයා මාව අදුරගත්ත වද්ද.. අනේ එපා දෙවියනේ.. මට JK එක්ක ආයේ මතකයන් ඕනේ නැහැ මන් හිත හදාගත්තේ ගොඩක් අමාරුවෙන්.. එසේ සිතමින් ඇස් වල කදුළු පුරෝගෙන මම නැවතී සිටියි. -"coffee packet එකක් නෙවේ දෙකක් ගෙන්න... මටත් ඕනේ එකක්" JK එසේ පැවසු විට මා සුසුම් හෙළුවේ ඔහු මාව හදුනා නොගෙන ඇති නිසාය. (Hwani ගෙදරින් එලිට පැමිණ දොර වසයි) ඇති යන්තම් මාව අදුරගත්තේ නැහැ.. සමහර විට එයාට මාව අමතකත් ඇති ඉතින් දැන්.. එයාට නම් මන් කියන්නේ එයාගේ එක fangirl කෙනෙක් විතරයිනේ.. ඇස් වල කදුළු පිහිදමින් මා එසේ සිතමින් super market එක දෙසට ගියේය. (jimin & JK) -"hyung දැන් කොහොමද මේ girl ට" -"අවුලක් නැහැ දැන් එච්චර... මේකෙන් තැව්වාම තවත් හොද වෙයි" (Jimin සමග කතාකරමින් JK phone එකට පැමිණි msg එකක් කියවයි) -"අප්පා hyung මට තව ටිකකින් යන්න වෙනවා පොඩි වැඩක් වැටිලා හදිස්සියේ ඔයා එහෙනම් අර කෙල්ලව තවන්න කෝ මන් එතකන් ramen ටිකක් හදන්නම් ටක් ගාල මටත් කාල යත හැකිනේ එතකොට" -"අහ්.. හරි එහෙනම් එහෙම කරමු ramen 3ක් ගන්නකෝ අතනින්" -"3ක්?? ඇයි අර coffee ගෙන්න ගියපු එක්කෙනා" -"අනේ ඔව් මයි මට ඒ ක්ෂනික එයාව අමතක වුනානේ.. එහෙනම් 4ක් හදන්න" (JK කුස්සියට යන අතර Jimin ගිහින් Mira ලගින් වාඩිවෙයි) jimin Mira ගේ නළලට වැටී ඇති කෙස් අතින් ඉවත් කර ඇයගේ නළල උණු වතුරෙන් තවන්නේ ඇය ගේ මුහුණ දෙස ආදරණීය ලෙස බලමින්ය. (උණු වතුරෙන් තවා අවසන් වී Mira ලග ඉදගෙන Mira දෙස බලා සිටින Jimin ට නින්ද යයි.යලිත් ඇමතුමක් පැමිණීම නිසා JK ට යාමට සීදුවේ.) JK jimin ගේ කාමරයට එබී බලයි Jimin ට නින්ද ගොස් සිටි නිසා නොකියාම යාමට පිටත් වෙයි.(super market එකට ගිය hwani ට සෙනග සිටි නිසා ඒමට පරක්කු වෙයි. ඒ නිසා taxi එකකින් ඉතා ඉක්මනින් apartment එකට පැමිණේ.Mira වැරදි වැටහීමෙන් jimin ට කම්මුල් පාරක් ගසා පිටත් වෙයි.ලිෆ්ට් එකෙන් එලියට එන විටම hwani ට jimin ව මුණගැසෙයි) -"hwani, Mira මාව වැරදිය තේරුම් අරන් තියෙන්නේ.." -"ඇයි කෝ දැන් එයා?" -"ඒ කෙල්ල මට කනේ පාරක් ගහල ගියා.. එන්න අපි ගිහින් හොයාගෙන තේරුම් කරලා දෙමු" -"හරි hyung යමු" (hwani ගේ apartment එකට යන පාරේ ඇති කඩයක් ඉදිරිපිට වැස්සේ තෙමි තෙමි Mira සිටිනවා ඇයව සොයමින් පැමිණි jimin සහ hwani දකී.) (present)

Our Destiny Where stories live. Discover now