Episode 60

515 96 0
                                    

Ep(60)
මන් මද වෙලාවක් ගල් ගැසී JK දෙස බලා සිටියෙමි. -"ඒයි ඔය call එක answer කරන්න" -"JK එතකොට අපේ අම්මලත් එක්ක ඔයා කතා කරන්න හිතන් ඉන්නේ මොන බාශාවෙන්ද?" -"hwani ළමයින් ට අම්මලත් එක්ක කතා කරන්න බාශාවක් ඕනේ නැහැ" -"ohh!! ඒකත් එහෙමද?" මා එසේ පවසමින් දුරකථනය answer කළේය. (JK hwani ව ගේ ලගට ඇරලවයි) -"JK මට පොඩි request එකක් කරන්න පුලුවන්ද?" -"ඒ මොකද්ද කියන්න" -"මන් මේ සම්බන්දෙ ගැන mira ට විතරක් කියන්නද?" -"අනිවාරෙන් එයාට කියන්න..." -"අනේ!! thanks JK එහෙනම් මන් යන්නම්... මට මේක mira ට කියනකන් ඉවසීමක් නැහැ.. bye!" මා එසේ පවසමින් ගෙදරට දුවගෙන ගියේ දැන් mira ගෙදර ඇවිත් ඇතැයි සිතාය. නමුත් ඇය පැමිණ සිටියේ නැති නිසා මා නොයිවසිල්ලෙන් ඇය එනතුරු බලා සිටියෙමි. mira ගෙදර දොර ඇරැගෙන එන හඩ ඇසී මා ඒ දෙසට සතුටින් දුවගෙන ගියද mira මදක් දුක් සහිත මුනකින් පැමිණෙයි. -"mira! මොකක්හරි අවුලක්ද? මන් නම් අද ඔයා එනකන් බලන් හිටියේ සතුටු හිතෙන news එකක් කියන්න" -"අහ්.. එහෙමද... ඒත් මම නම් ආවේ පට්ට දුක හිතෙන news එකක් අරගෙන.." -"ඇයි mira?? මොකද්ද ප්‍රශ්නේ ..?" -"ඔව් මුලින්ම දුකහිතන news එක අහල ඉන්නකෝ.. මේකයි උනේ මන් අද jiminගේ ගේ  අස්පස් කරලා එනගමන් ඉද්දි මට call එකක් ආව university එකෙන් අපේ batch එකේ අයට හදිස්සි meeting එකක් කියලා.." -"ඉතින්??" -"ඔයා දන්නවනේ hwani මන් england වල මගේ degree එක කලාට මන් කැමති korea වල work කරන්නයි කියලා.. ඒක නිසා අව්නිවාරෙන් මට මේ korean language degree එක කරන්නම ඕනේ නේ.." -"ඔව් මන් දන්නවා ඒක මාව බය නොකර කියන්නකෝ මොකද උනේ කියලා" -"අද අපිට meeting එකක් තියලා එයාල කිව්වා අපිට ඕන ඕන තැන්වල part time කරන්න දෙන්න බැහැ කියලා හැමෝම අනිවාරෙන් korea වල පිළිගන්න ආයතනයක තමන්ට දැනට තියෙන සුදුසුකම් වලට හරියන්න part time එකක් හොයාගන්න ඕනෙ කියලා එහෙම ආයතනයක වැඩ කරනවයි කියලා එයාලට ඒ ආයතනයෙන් letter එකක් ගෙන්නලා පෙන්නන්නලු degree එක ඉස්සරහට කරන්න දෙන්නේ නැහැලු පොඩි පොඩි වගකීමක් නැති තැන් වල part time job කරන අයට.." -"WTF!!!! mira!! එයාලට මොකද්ද තියෙන අමාරුව ඔයාල කොහේ වැඩ කලාම වෙලාවට සල්ලි ගෙවනවානම්.." -"අනේ මන් දන්නේ නැහැ hwani!!! මන් දැන් මොකෝ කරන්නේ?? මට දැන් නම් බැහැ jimin ලග වැඩ කරන එක නවත්තන්න!! ඔයා හිතන්න මන් කොහොමද bts ලගේ member කෙනෙක් ලග වැඩ කරන එක නවත්තල මේ දන්නේ අදුරන්නේ නැති ආයතනෙක වැඩට යන්නේ.. අනේ... මට degree එක කරන්නත් ඕනේ... jimin ලග වැඩ කරන්නත් ඕනේ... අනික මන් කොහොමද hwani ඒ ලස්සන මුණ දිහා බලන් මට ආයේ වැඩට එන්න වෙන්නේ නැහැ කියන්නේ??" -"අපෝ පිස්සුද mira!! ඔයා jimin ලග වැඩට යන එක නවත්තන්න එපා!! අය්යෝ මට තේරෙන්නෙත් නැහැ මොකද්ද මේකට කරන්නේ කියලා... හැබැයි මට sure මේකට විසදුමක් jimin ලග ඇති ඔයා මේ ප්‍රශ්නේ jimin ට කියන්නකෝ" -"අනේ මන්දා... මේ ඒක නෙවේ මොකද්ද දැන් ඔයාට කියන්න තියෙනවයි කිව්ව සතුටු හිතෙන ආරංචිය?" -"මට දැන් ඒක කියන්න mood එකකුත් නැහැ... ඒත් ඒක ඔයාට කියන්නම ඕනේ... ඔයාගේ කේලම් කීමේ ප්‍රතිපල තමා  මේ...." එසේ පටන්ගත් මා mira ට සියල්ල පැවසුවේය. -"omg!!! hwani!! ඔයා මේ ඇත්තක්ද කියන්නේ?? wow!! Congratulations!!!!" mira මාව බදාගෙන පැවසුවේ ඇයට තිබූ ප්‍රශ්න සියල්ල අමතවී ගියාක් මෙනි.

Our Destiny Where stories live. Discover now