Episode 30

548 98 1
                                    

Ep(30)
මන් department එක යාබද ඇති Jimin ගේ studio එක ඉදිරිපිට වාහනය නවත්තන්නේ බොස් එහි උඩ තටුවේ ඇති Gym එකට යාමට පැමිණියා යැයි සිතාය. "හරි sir අපි අවා" මන් එසේ පවසමින් පිටුපස හැරී බලන විට බොස් ගේ හිස පහතට කඩාවැටී නින්දගොස් හිටියේය. අහ් පොරට නින්ද ගිහින් දෙන්නම්කො මන් වැඩක්.. මගේ සාක්කුවේ තිබු toffee එකක් අරගෙන ඔහුගේ හිසට එයින් ගැසුවේය. "ආව්... අනේ Tani!! එපා අනේ මට පොඩ්ඩක් නිදාගන්න දෙන්නකෝ" -"හා..හා.. Tani යෙක් නෙවේ මේ මන් ඔයාගේ driver නැගිටින්න තැනට ආවා" -"අහ්.. sorry මන් හිතුව අපේ බල්ලා කියලා" මොකක් බල්ලා තමුන් නේ බල්ලා මන් එසේ සිතමින් හිනාවක් දමා -"බහින්න sir" යැයි පැවසුවේය. -"මේ කොහෙද ඇයි මෙතනට ආවේ?" -"අහ්??" -"යමු dipartment store එකට" -"අහ්..මන් හිතුව sir අදත් gym යන්නයි කියලා" -"නැහැ මට බඩුවගයක් ගන්න තියෙනවා" -"අහ්.. හරි ඉන්න පොඩ්ඩක් එහෙනම්" car එක dipartment store එකෙන් park එකෙන් දමා බොස් ට බහින්න යැයි පවසා මන් මුලින්ම බැස්සේ මටද ඇදුම් දෙක තුනක් ගැනීමට ඕමනාවක් තිබුණු නිසාය. ඈත සිට මා දැක  පුද්ගලයෙකු මා දෙසට දුවගෙන එයි -"එහ්!!! Mira... ඔයා... ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැනේ.. මන් හිතුව ඔයා ආයේ එයි කියලා" අම්මට සිරි Jinhyuk!! මේ මලකරදරේ කොහෙන්ද මෙතෙන්ට ආවේ.. ඒ කලින් korea වල හිටපු සැරේ part time job එක කරපු තැන එකට මාත් එක්ක වැඩ කරපු පුද්ගලයා බව මා හදුනා ගත්තද ඔහුත් සමග හොදින් කතා කොරොත් කරේ නගින්න එන නිසා මම පොඩි act පාරක් දැම්මේය. -"sorry!! මන් ඔයාව අදුරන්නේ නැනේ.. මන් හිතන්නේ ඔයා රැවටිලා" -"අනෙහ්.. ඔයාට එහෙනම් ලොකු Car ගත්තට පස්සේ මාව අමතක උනා නේ.. කමක් නැහැ.. ඇතුලට නේ යන්නේ.. යමුකෝ මාත් එක්ක මන් මතක් කරන්නම් ඔයාට මන් කවුද කියලා" ඔහු එය පැවසුවේ මා drive කරන් පැමිණි වාහනය මගේ යැයි සිතාය. ඒ මොහොතේදී බොස් ද වාහනයෙන් බසී. -"Mira මොකද්ද ප්‍රශ්නේ?" බොස් ඇසුවේය. -"Mira!! කවුද මේ" ඒත් සමගම අර පුද්ගලයා ගෙන්ද මට ප්‍රශ්නයක් යොමු විය. මා ඒ ක්ෂණිකයෙන් බොස් ගේ අත අල්ල ගමින් -"මේ මගේ boy friend... අපි මේ shopping කරන්න ආවා" යැයි පැවසුවේ පොෂ් voice එකකින්ය. ඒත් සමගම -"මොකක්??" ඔවුන් දෙදෙනාම මා දෙස බලා එසේ ඇසුවේය.. මා බොස් ට ඇසකින් ඉගිකරේය... අමුතු බැල්මකින් බොස් මා දෙස බලා සිටියද මගේ වෙලාවට ඔහු කිසිවක් පවසන්නට ගියේ නැත. -"Mira ඔයා මේ කියන්නේ ඇත්තක්ද?" අර පුද්ගලයා මගෙන් දුක්බරව අසනවිටම මන් -"එන්න සුදු අපි යමු.. අපිට waste කරන්න time නැහැ නේ" යැයි පවසමින් බොස් ගේ අතින් ඇදගෙන dipartment store එකට ඇතුළු උනෙමි. jinhyuk නොපෙනී යන තුරු එලෙස මා ඔහුවත් ඇදගෙන ඇතුලට ගියේය. -"Mira?? මොකෝ මේ?" -"අනේ sorry sir ඒ මනුස්සයා මහා කරදරයක්.. පිස්සෙක් වගේ මගේ පස්සෙන් එනවා මාව දැක්ක දවසේ ඉදන්.. එයාගෙන් බේරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ.. sorry!!" -"අහ්.. එහෙමත් සීන් එකද්ද එහෙනම් කමක් නැහැ... ඒත්.." -"ඇයි sir?" -"ඔයාට මගේ අත අතාරින්න හිතෙන්නේ කීයට විතරද?" ඔහු එය පැවසුවේ මන් තාම අල්ලාගෙන සිටින අපි දෙදෙනාගේ අත් දෙස බලමින්ය.-"අනේ sorry sir!" මා ක්ෂණිකයෙන් ඔහුගේ අත අතහැර දැමුවේය.

Our Destiny Waar verhalen tot leven komen. Ontdek het nu