Episode 75

496 95 0
                                    

Ep(75)
(එදින හවස hwani වැඩ අවසන් කර ගෙදර පැමිණ මහන්සි හරිමින් sofa එකේ වාඩි වෙයි) #ට්‍රින්ග් #ට්‍රින්ග් (hwani ගේ phone එක නාද වෙයි) -"oh! JK!!!' hwani ට පැමිණි call එක jk ගෙන් ලෙස දැක එසේ කෑගසුනේය. -"hello my jungkookah!!!" -"hello hwani.. ඔයා වැඩක්ද?" -"නැහැ මන් මේ වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් ඉන්නේ.." -"ah.. එහෙනම් හොදයි අපි දෙන්නට ගොඩක් කාලෙකින් කතාකරන්නත් බැරිඋනානේ" -"ඒකනම් ඇත්ත තමා... ඉතින් ඉතින්... දැන් අනිද්දට tour එක පටන්ගනනව නේ?" -"ඔව් hwani... මට පොඩි බයකුත් දැනෙනවා ඒ දවස් ලංවෙන්න ලංවෙන්න" -"ඇයි Jk ඒ?" -"මට tour එක ඉවරවෙනකන් අපේ fans ල වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වෙයිනේද?" -"අය්යෝ JK ඔයාට පුළුවන් අනේ!! බයවෙන්න එපා!!" -"ඒත් අනේ මන්දා..." -"අනේ JK!! ඔයා ඕක ගැන ඔච්චර හිතන්න එපා.. ඔයාලා කවද්ද concert එකකට ආපු fans ලට අසාදාරනයක් කලේ අහ්.. ඔයාට පුළුවන් JK!" -"මේ ඒක නෙවේ hwani හෙට මොකෝ කරන්න හිතන් ඉන්නේ?" -"හෙටද... අහ්.. මන් අද එනිම් ගමන්ම හෙට ෂෝර්ට් ලීව් එකක් දාගේනමයි ආවේ" -"ශෝක් නේ... මට හිතුන ඔයාට කියන්න පුලුවන්නම් හෙට නිවාඩුවක් දාල මාත් එක්ක කොහෙහරි යමු කියලා කියන්න ඒත් මන් කිව්වේ නැත්තේ ඔයා මන් නිසා ඔයාගේ වැඩ පාඩු කරගන්නවාට කැමති නැති නිසා... දැන් ඉතින් ඔයා වේලපහ ගෙදර එන එකේ  අපි දෙන්නට එහෙනම් කොහේ හරි යතහැකි..." -"අපෝ බැහැ JK! මට හෙට important වැඩක් තියෙනවා ඒකයි මන් මේ ෂෝර්ට් ලිව් එකක් දාල එන්නේත්" -"අහ් එහෙමද මන් ඉතින් හිතුවේ අපිට world tour එක පටන්ගත්තම ඉතින් ආයේ කාලෙකට හම්බවෙන්න වෙන්නෙත් නැති නිසා හෙට ඔයත් එක්ක පොඩ්ඩක් කොහේ හරි යන්න.. කමක්නැහැ hwani ඔයා ඔයාගේ වැඩ කරගන්න" -"හාහාහා... මෙන්න boyfriend ලා.. දැන් ඇයි ඔයා අහන්නේ නැත්තේ මන් තකහනියක් ෂෝර්ට් ලීව් එකකුත් දාල ඔයත් එක්ක කොහෙවත් යන්නෙත් නැතුව කරන්නයන ඔයාටත් වඩා වැදගත් වැඩේ මොකද්ද කියලා..." -"මෙහෙමයි hwani.. ඔයා දන්නවද ඒකට කියන්නේ විශ්වාසෙ කියලා... ඔයාට හෙට කරන්න මොකක්හරි වැදගත් වැඩක් තියෙනවා ඇති ඉතින්... මන් දන්නවා ඔයාමට බොරුවක් කරන්නේ නැහැයි කියලා ඒක නිසා මට ඒ මොකද්ද කින්ද මන්ද අහන්න ඔමනාවක් නැහැ... ඒක මන් දැනගන්න ඕනේ දෙයක් නම් ඔයා මට කියනවනේ ඉතින්" -"ohh!! ඔහොම කියන්න එපා JK ආදරේ හිතෙනවනේ" -"ඇයි මෙච්චර කල් එතකොට ආදරේ හිතුනේ නැද්ද" JK හිනාවෙමින් අසයි -"අය්යෝ එහෙම නෙවේ අනේ... මේ ඒක නෙවේ ඇත්තටම මෙහෙමයි හෙට වෙන්නේ.. මට වැඩවගයක් තියෙනවා තව දවස් දෙකකින් බාර දෙන්න දැන් ඕක කරන්න මට වෙලාවක් හම්බ වෙන්නේ නැහැ හෙට ඔයාලගේ comeback එක ආපුවම හවස 6ඉදන් අනිද්දා හවස 6වෙනකන්ම මොකද මන් ඒ පැය 24ම streaming වැඩෙත් එක්ක busy වෙනවා මන් තකහනියක් හෙට ෂෝර්ට් ලීව් එකක් දාල එන්නේ හෙට හවස 6ට කලින් ඒ වැඩ ටික ඉවර කරගන්න ඕනේ නිසා" -"අම්මෝ hwani!!! ඔයානම්!! අපේ සින්දුව stream කරන්නද ඔයා ඔච්චර ගේමක් ගහන්නේ... මැන්ටලේ මේ එහෙනම් ඔයාගේ වැඩේ ඉවර උනාම අපි හවසට කොහෙහරි යමු 6ඉදන්ම ඕක stream කරන්න ඕනේ නැහැ.. අනික යනින් එනින් ගමන් හරි ඔය වැඩේ කරත හැකිනේ" -"අපෝ බැහැ JK!"මම ඔහුගේ එම  යෝජනාව ප්‍රතික්ෂේප කළේය.

Our Destiny Where stories live. Discover now