Episode 28

553 100 0
                                    

Ep(28)
අමාරුවෙන් කෙල ගිලගත් මා හිස ඉවතට කරගත්තේය. "අනෙහ් එහෙම දෙයක් නැහැ ඇත්තටම මන් එච්චර හිතුවේ නැහැ ඒක ගැන..." මා ලජ්ජාවෙන් බිමබලගෙන එය පැවසුවේ දුකකින් යුත් හඩකින්ය -"ඒයි කෙල්ල මන් විහිළුවක් කලේ... ඔයා මේක හෝදන්න ඕනේ නැහැ මට කියන්නකෝ washroom එක කොහෙද කියලා මට ත් wash එකක් දාගත හැකිනේ එතකොට" -"අහ්.. අර තියෙන්නේ washroom එක" -"හරි thanks! ඔයා ඔයාගේ වැඩක් කරගන්නකො" (Jk wash එකක් දමාගෙන T එකත් හොදා වේලාගෙන එයම ඇදගෙන washroom එකෙන් එලියට පැමිණේ) -"hwani එහෙනම් මන් යන්නම්" -"අනේ ඇත්තටම sorry JK ඔයා මන් හින්ද කරදර වලමයි පැටලෙන්නේ" -"එහෙම එකක් නැහැ අනේ... අහ්.. ඉන්න මේක ගන්න" ඔහු card එකක් වැනි යමක් මාදෙසට දිගුකළේය ඒත් සමගම "hwani කව්ද? ඔයා ආවද?" ලෙස Mira කෑගසන හඬ මට ඇසුනි.(Hwani Jk දිගුකරගෙන සිටි card එක ගනිමින්) -"හරි Jk ඔයා දැන් යන්න... අරයා එන්න කලින්..." මා JK ගේ උරහිසින් අල්ලා එලියට තල්ලු කරමින් පැවසුවේය. "එහෙනම් msg එකක් දාන්නකෝ නිදාගන්න කලින්" JK ව එලියට දමා දොර වසද්දී මට ඔහු එසේ කියනවා ඇසුනත් මට එය ඔලුවට ගියේ සුලු වෙලාවකිනි. මොකක් msg එකක් දාන්න ඒත් එයාගේ number එක... මා ඔහු අතට දුන් card එක දෙස අවදානයෙන් බැලුවේ ඒ මොහොතේදීය.omg!! JK ගේ personal number එක!! -"hwani කවුද ආවේ මට ඔයා කතාකරනවා වගේ අහුනනේ" -"අහ් ඔව් අනේ මගේ යාලුවෙක්.. මට මහන්සි mira මන් ගිහින් wash එකක් දාන් එන්නම්" මන් mira ව මග ඇරියේ පැමිණි යාළුවා පිලිබදව වැඩි දුරටත් විස්තර ඇහුවොත් මන් අපහසු තාවයට පත් වෙන නිසාය. අද දිනයේ JK ත් සමග මගේ ජීවිතයට එක් වූ මතක සියල්ලන් යලිත් සිහිකරමින් wash එක දමා මා පැමිණෙන විට Mira නැවත නිදාගෙන සිටියේය. මන් නිදාගැනීමට phone එකයි JK දුන්න card එකයි අරගෙන ඇදට ආවේ JK ගේ number එක phone එකට save කරගෙන JK ට msg එකක් දැමීමේ අදහසිනි. නමුත් පුරුද්දට මෙන් මගේ අතින් twitter ගිණුම open විය නැවත back යාමට හදන විට මා දුටුවේ කිසියම් NEWS එකක් twitter ගිණුමෙහි ගිනිගන්නා සේ පැතිරෙන බවකි. ඒ නිසා මම ඕවමනාවෙන් එය කියවා බැලීය. kpopnews යන ගිණුමේන් දමා තිබු tweet එකෙ headline එක මෙසේ සදහන් විය. "ප්‍රසිද්ද BTS ගායක කණ්ඩායමේ බාලයා වන JK කෙල්ලෙක් සමග දින ගතකරයි" මොකක්!! මන් එහි තිබු link එක open කර වැඩි දුර විස්තර කියෙව්වේය. "ලෝකප්ප්‍රසිද්ද kpop ගායන කණ්ඩායමක් වන BTS group එකෙහි බාලයා වන jeon jungkook කෙල්ලෙක් සමග දින ගතකරන බවට සැලකිය හැකි සාදක හමුව ඇත..පසුගිය දිනයක ඔහු විසින් korea වෙහි ප්‍රදාන මාධ්‍ය ආයතනක තිබු තරගයකින් කෙනෙකු ජයග්‍රාහී කරවීම සදහා ඉදිරිපත් වී තිබෙන අතර අද දින seoul amusement park එකේදී JK වැනි අයෙකු ඒ කෙල්ලෙ වැනි අයෙක් ම සමග සිටි බව පවසයි.ඒ JK යැයි සැක කිරීමට ඇති ප්‍රදානම සාදකය වන්නේ jk නිතරම පාහේ අදින limited edition hoodie එක අර amusement park එකට පැමිණි පුද්ගලයාද ඇද සිටීමයි.. කෙසේවෙතත් මේ පිලිබදව සාක්ෂි සහිත තොරතුරු ඔවුන්ගේ රසිකයන්ට ලබාදීම සදහා අපි ඔහු පිලිබදව අවදානෙන් සිටින්නෙමු" WTF!! දෙය්යනේ කොහොමද මිනිස්සු මෙහෙම NEWS හදන්නේ... මොනවා උනත් මන් නිසා JK ට මෙහෙම gossip හැදෙන්න ඕනේ නැහැ.. JK අද මේ ඉන්න තත්වෙට එන්න ගොඩක් දුක් වින්දා ඒක මන් හොදටම දන්නවා BTS ලා ඉතිහාසයේ රන්අකුරෙන් ලියවෙන records තිබ්බේ දෙන දේ කාලා වෙන දේ බලන් හිටපු නිසා නෙවේ.. එයා එහෙම මහන්සියෙන් ගොඩනගා ගත්තු මේ නම මන් වගේ කොහෙන්වත් ආපු කෙනෙක් නිසා නැතිවෙන්න දෙන්න බැහැ... අනික මට කොහොමත් JK ගැන තියෙන්නේ යාලුවෙක් ගැන තියෙන feeling එකක් නෙවේ.. මන් එයාට ආදරෙයි ඒත් එයාට මාව එයාට එයා ලගින් ආශ්‍රය කරන එක fangirl කෙනෙක් විතරයි.. අපි තවත් හම්බ වුනොත් අපි දෙන්නටම අනාගතේ දී දුක් වෙන්න වෙයි. ඇත්තටම JK ව ඇත්තට මුණගැහුනේ නැති කාලෙට ගියානම් අපි දෙන්නටම හොදවෙයි... මේ වුණ දේවල් හොදටම ඇති... msg දාලා නිකන් තව බැදීම වැඩි කරගත්තොත් මට Jk ගෙන් වෙන් වෙන්නම බැරි වෙයි...(hwani ඇඬීමට පටන් ගන්නේ JK ගේ phone number එක සදහන් card එකද ගුලි කර දමමින්ය)

Our Destiny Where stories live. Discover now