episode 18

602 112 0
                                    

(

"JK මන් එන්නම් හැබැයි මන් තව කෙනෙක් එක්කන් එන්නද? අනේ plzz.. නැත්තන් මන් එන්නේ නැතුව එයාව එවන්නම් ඔයත් එක්ක dinner එකට.. එයා මගේ අක්කා.. අනේ.. plz මට chance එකක් දෙන්නකෝ එයාව ඔයාට හදුන්වල දෙන්න.. මට ඔයාව හදුන්වල දුන්න කෙනාව ඔයාට හදුන්වල දෙන්න.. අනේ plz!!"

-"අය්යෝ ඕක මොකද්ද hwani ඒක ප්‍රශ්නයක් නැහැ.. මටත් කැමති එයා කවුද කියලා අදුර ගන්න"

-"thanks jk එයා නොහිටින්න මන් අද ඔයා කියලා කෙනෙක්ව දන්නේ නැහැ"

-"එහෙනම් මන් එයාව අදුර ගන්නම ඕනේ.. එහෙනම් හෙට 6ට එන්න.. bye මන් දැන් යන්න ඕනි"

-"bye jk thank u so much අද කරපු උදවු වලට "

-"අනේ ඒක මොකද්ද bye"

-"bye"

ඒ හිනා වෙලා මන් ඔහුගෙන් සමුගත්ත පලවෙනි දවස මන් එයත් එක්ක එච්චර හොදට කතාකරපු පලවෙනි දවස.. මට හරි සතුටුයි මට පුළුවන් mira ව JK ට මුනගස්සන්න.. එ කොට තවදුරටත් මට jk ව මුණගැහුන එක රහසක් විදිහට තියාගන්න ඕනේ නැහැ.. බොරුවක් කියලා ගෙදරින් එක්කන් ගිහින් mira ව surprise කරන්න ඕනි හෙට.

(Mira බොස් සමග)

Mira's pov

"sir, අපි දැන් කොහෙටද යන්න ඕනේ?"

මන් බොස් ගෙන් ඇහුවේ මදක් කෝපයෙනි

-"දැන් යන්න විශේෂ ගමනක් නැහැ.. ඔයා මාව apartment එක ලගින් දාන්නකෝ"

මොකක් යන්න විශේෂ ගමනක් නැහැ.. එහෙනම් මොන රෙද්දකටද මට call කරලා ඉක්මනට එන්නයි කිව්වේ.. shit!! මට V oppa ත් එක්ක තවටිකක් කතාකරන්න තිබ්බ chance එක.. මු එක්කෝ මට නමක් ගමක් කියන්න ඕනි අඩුම තරමේ යන්නේ කොහෙටද කියලා යන්න තිබ්බනේ.. මෙයා නිසා මන් V oppa ඉස්සරහ නිකන් ලැජ්ජා උනා.. ඒ මදිවට juice එකකුත් අරන් ඇවිල්ල තනියම බිබී යනවා.. ඇත්තටම මුනේ හොරිද කොහෙද නැත්තන් පිස්සෙක් වෙන්න ඕනේ ඇයි යකෝ mask එක අස්සෙන් බටේ දාගෙන juice බොන්නේ.. ඉන්නකෝ මන් හොද වැඩක් කරන්න.. මා car එකේ වේගය වැඩිකර මදක් දුර ගොස් එක පාරටම break කෙරුවේ සිතාමතාය.. ඒ බෝසාව අපහසුතාවයට පත් කිරීමේ දැඩි අදිෂ්ටානයකින් යුතුවයි..

#දඩස්

බොස් ගේ හිස ඇවිත් ඉදිරියේ තිබුණු seat එකේ හැපෙනවාත් සමග ඔහුගේ අතේ තිබුන juice එක මා දෙසට විසික් වී ඒකෙන් මාව නැහැ වුනේය.

Our Destiny Where stories live. Discover now