Episode 37

523 96 0
                                    

Ep(37)
(Mira ට එක පාරටම තද හිසේ කැකුමක් ද එයි) බිම වැටී සිටි jimin නැගිට Mira ලගට දුවගෙන යයි. -"Mira ඔයා හොදින්ද?" -"aish!! මගේ ඔලුව හොදටම රිදෙනවා" ඇස් දෙක පියාගෙන සිටි mira ලෙඩ කටහඩකින් එසේ පවසයි. -"sir අපිට මෙතන වැදගත් patients ලා ඉන්නවා! අපිට joke කරන්න වෙලාවක් නැහැ..මෙන්න මෙයාව අරන් ගෙදර යන්න" nurse කෙනෙක් සැරෙන් ඔහුට පවසන්නේ මේ කවුරුන්දැයි නොදන්නා නිසාවෙනි. -"ඒත් පොඩ්ඩක් බලන්නකෝ මිස් මෙයාවත්" -"sorry sir" nurse ලා සියලු දෙනා එතනින් යයි. ට්‍රොලිය තල්ලු කරගෙන නැවත car එක ලගට ගිය jimin Mira ව වාහනයට නග්ගගනි. -"Mira ඇත්තටම ඔයා කලේ බොරුවක් ද අහ්??" -"නැහැ කලින් මන් අමාරුවෙන් තමා හිටියේ ඒත් දැන් එච්චර අවුලක් නැහැ... මාව ගෙදරට ඇරලවන්න පුලුවන්ද?" වාහනයේ ඉදගත් mira ඇස් වසාගෙනම හිමින් එසේ පැවසුවේ නැවත jimin ඉදිරියේ ලැජ්ජා වීමට බැරි නිසාය. -"හරි මන් ඇරලවන්නම්... මට පාර කියන්න" (jimin Mira පවසන පාරේ වාහනය පදවමින් යයි. මේ මොහොතේ වාහනයේ AC එක සහ තෙත ඇදුම් නිසා Mira ට සීතල වැඩිවී කට ඇර ගැනීමට වත් නොහැකි තරමට අමාරු වී ඇත) -"මේ මෙතනින් දකුණටද වමටද " jimin එසේ ඇසුවද ප්‍රතිචාරයක් නොලැබුණු නිසා Mira දෙස බලයි. Mira ගේ ඔලුව පැත්තකට ඇල වී ඇති බව දුටු Jimin වාහනය නතර කර ඇයට කතාකරද ඇය කෙදිරි ගානවා ඇරෙන්නට කිසිවක් නොපවසයි. 'මෙයා මේ ඇත්තටද බොරුවටද මෙහෙම ඉන්නේ? අනේ මන්ද මේ කෙල්ල නම්...' කලින් සිදුවූ සිදුවීම නිසා jimin ට එසේ සිතෙන්නට ඇත. mira යලිත් බොරුවක් කරනවාදැයි දැන ගැනීමට jimin හිනා වෙමින් ඇගේ ඉන දෙපැත්ත පොඩ්ඩක් කිචි කවයි. -"Mira!!!! Mira!!!" එයට Mira ගෙන් කිසි ප්‍රතිචරායක් නොලැබීම නිසා jimin කලබල වෙයි.( jimin Mira ගේ ගෙදරට යන්නද නොදනී. ඔහු ප්‍රසිද්ද අයෙකු නිසාවෙන් එක එක hospital වලට mira ව රැගෙන යාමටත් නොහැක. මේ නිසා Jimin වාහනය නැවත හරවාගෙන ඔහු නැවතී සිටින apartment එකට යයි.) car park එකේ සිට Mira ගේ කරට අත දමාගෙන ලිෆ්ට් එකෙන් රැගෙන ගොස් jimin ඔහුගේ කාමරයේ ඇදෙන් Mira ව බුදි කරවයි. ඇයට උණුසුම එන පරිදි රෙදි පොරවා ඔහු Mira ගේ සාක්කුවෙන් ඇගේ phone එක ගනී. 'මෙයාගේ ගෙදර කාට හරි කිව්වනම් හරි ඇදුමකුත් අරන් එන්නයි කියලා... අප්පා ඒත් phone එක තිබ්බට බැහැනේ.. මේකේ screen lock එක අරින්නේ නැතුව මන් කොහොමද number එකක් ගන්නේ... එහෙමයි කියලා මෙයා මෙහෙම තෙත ඇදුම් වලින් හිටියොත් මෙයාට සීතල වැඩිවෙලා උනත් හැදෙයි' එසේ සිතමින් jimin ඔහුගේ ඇදුම් එල්ලා ඇති රැක් එකෙන් සුදු T එකක් සහ කළු බොටම් එකක් අතට ගෙන කෙදිරිගාමින් නිදා සිටින Mira ලගට ගොස් ඇගේ මුණ දෙස බලමින් පොරවා තිබුණු රෙද්ද හිමින් හිමින් අයින් කරයි. (3hrs later) mira හිමින් හිමින් ඇස් අරි 'අ..හ්!! මගේ ඔලුව මන් මේ කොහෙද ඉන්නේ hospital එකකද වෙන්නබෑ මේකනම් ගෙයක් වෙන්න ඕනේ' එසේ සිතමින් වම් පස බැලූ විටම Mira දුටුවේ ඇය ඇද සිටි ඇදුම් රැක් එකක එල්ලා තිබෙනු දකී. 'එහ්.. ඒ මන් ඇදන් හිටපු ඇදුම්නේ' Mira ක්ෂණිකයෙන් ඇගේ ඇග දෙස බලන විට ඇය ඇදගෙන සිටියේ සුදු T එකක් සහ කළු බොටමක් ය... 'hospital වලින් අන්දන ඇදුමකුත් නෙවේ නේ මේ... කවුද මගේ ඇදුම් මාරු කරේ... ' එසේ සිතමින් දකුණු පස බැලු ඇය දුටුවේ ඇද ලග බන්කුවක ඉදගෙන ඇදට ඔලුව ගසාගෙන නිදා සිටින jimin වය.(ඔහු දුටු සැනින් ඇයට නින්ද යාමට පෙර ඔහු ඇයව ගෙදර එක්කන් ආ බව පිළිබද අපැහැදිලි මතකයක් සිහියට ඒයි) 'එතකොට මගේ ඇදුම් මාරු කලේ මෙයාද' -"ඈ.!!! ඈ..!!!!!!!" Mira මහා හයි යෙන් කෑගැසුවේය.

Our Destiny Where stories live. Discover now