Episode 29

554 100 0
                                    

Ep(29)
(Next Day) "hwani!! ඔයා දැක්කද අර News එක... මුළු twitter එකම කැලබිලා" -"hmm ඔව් Mira මන් දැක්කා" -"අනේ මේ මිනිස්සු ඒ කොල්ලෝ හත්දෙනාට කවදා සතුටින් ඉන්න දෙයිද මන්ද.. ඔකොටම හපන් මේක ඔලුවට අරන් දගලන ARMY ලා" -"ඒකනම් ඇත්ත තමා" -"hwani අපි මේක ගැන පස්සේ කතාකරමු මන් දැන් වැඩට යන්න ඕනේ.. අනේ මන්ද හලෝ මන් degree එක කොහොම කරන්නද කියලා ඒ පාර part time නෙවේ දැන් මේක day time job එකක් වෙලා" -"ඉතින් ඔයා බොස් ට කියන්න" -"අනේ ඒ යකාට කියනවට වඩා හොදයි නිකන් ඉන්නවා..මන් යනවා bye!!" මන් ඇහැරෙන විටත් වැඩට යාම සදහා සුදානම් වී සිටි Mira වැඩට යාමට පිටත් විය. (JK යමෙකුගෙන් msg එකක් හො දුරකථන ඇමතුමක් බලපොරොත්තුවෙන් phone එක දෙස බලමින් සිටින විට Jimin ගෙන් call එකක් පැමිණෙයි) "hello!" -"hello! Jk" -"අහ් Jimin hyung ඔයාද?" -"ඔව්.. මොකද්ද JK මේ ගින්නක් වගේ පැතිරෙන කටකතාව... මේක ඇත්තක් නෙවේනේ?" -"ඇයි hyung අපිට බැරි අපි කැමති කෙනෙක්ව ආශ්‍රයකරන්න කැමති කෙනෙක් එක්ක ගමනක්බිමනක් යන්න? අපිත් මිනිස්සුනේ..." -"JK ඒ කියන්නේ මේක ඇත්තක් ද?" -"hyung මන් ඔයාට පස්සේ සේරම විස්තරේ කියන්නම් මන් මේ කෙනෙක් ගෙන් call එකක් එනකම් බලන් ඉන්නේ ඔයා call ඒකේ හිටියොත් එයාට ගන්න බැරිවෙයි.." -"අහ්. හරි එහෙනම් bye!" (JK call එක cut කර නැවත phone එක දෙස බලමින් සිටියි.මේ අතර සුපුරුදු පරිදි පරක්කු වී Mira වැඩට පැමිනෙයි) 'අම්මෝ  අදනම් බැනුම් අහන්න තමා වෙන්නේ' යැයි සිතමින් Mira හිමිහිට හිමිහිට Car එක ඉදිරිපිට සිටගෙන සිටි බොස් ලගට කිට්ටුවෙයි. Mira එන බව දුටු බොස් 'මෙයා අදනම් පට්ට දුකකින් ඇත්තේ තමන් කැමතිම idol ගැන මෙහෙම කටකතාවක් පැතිරෙද්දී දුක් නොවී ඉන්නපුළුවන් ඈ ඉතින්.. මාත් උදෙන්ම කෑගහල මෙයාගේ මූඩ් එක අවුල් කරන්න හොද නෑ' ලෙස සිතයි. "අහ්.. Mira good morning!!" -"good morning sorry sir පොඩ්ඩක් පරක්කු වුණා" -"අය්යෝ  ඒකට කමක් නැහැ අනේ..." 'ඈහ්.. මෙයා මොකෝ අද මේ' Mira එසේ සිතන්නේ ඇය සිතු ආකාරයේ ප්‍රතිචාරයකට හාත් පසින්ම වෙනස් ප්‍රතිචාරයක් ලැබුන නිසාය. (Mira සහ බොස් වාහනයේ ඉදගනී) 'අනේ පව් මෙයානම් අද සිරා අවුලකින් ඇත්තේ මන් පොඩි විහිළුවක් වත් කරලා පොඩ්ඩක් මූඩ් එක වෙනස් කරන්න බලන්න ඕනේ' යැයි බොස් සිතයි. -"Mira ඔයාට මන් උදෙන්ම හිනායන්නත් එක්ක විහිළුවක් කරන්නද?" -"අහ්.. sir??" -"ඔයා දන්නවද Mira කුකුළා බිත්තරේ දැම්මම ඇයි පත්තරේට වැටෙන්නේ කියලා.. මොකද බිත්තර දාන්නේ කුකුළා නෙවේ කිකිළි නේ.. හා..හා..හා.." එසේ පවසමින් බොස් මහා හය්යෙන් හිනාවෙන්නට පටන් ගනී. (Mira 'මොන විකාරයක්ද මේ' වැනි බැල්මක් දමා car එක ඇතුලේ පිටුපස බැලීමට ඇති කන්නාඩියෙන් බොස් දෙස බලා සිටි) -"sir! අද උදේ පෙත්ත ගහන්න අමතක උනාද?" -"අහ්... මොකක් මොකද්ද Mira ඇහුවේ?" -"නැහැ sir අපි අද කොහෙටද යන්න ඕනේ කියලා ඇහුවේ?" -"අහ්.. ඒක මිසක්.. අපි යමු shinsegae dipartment එකට" 'අපො.. මේ යකා අදත් gym යන්නද කොහෙද උදේ පාන්දර' යැයි සිතමින් mira "හ‍රි sir!" යැයි පවසා යාමට පිටත් වෙයි.

Our Destiny Where stories live. Discover now