INTRODUCTION

2.3K 176 42
                                    

" ඉස්සරලාම කියන්නේ මං මේක දාන්නේ කතාව ඉවර කරලා. මං දැක්ක දෙයක් තමා ගොඩාක් අය කතාව මැදක් කියවලා ඔයාලා නතර කරලා. ඇයි ඒ? කතාව කම්මැලිද? මං දන්නවා මුල ඉදන් මැදක් වෙනකල් ඔයාලාට කම්මැලි වෙයි. මොකද කිසිම කරදරයක් නැතුව තමා මුල් ටික යන්නේ..... ඒක මං එහෙම කරේ හේතුවක් ඇතුව. මං ඔයාලාට promise වෙනවා..... කතාව අවසාන වෙනකල් කියවන්න , ඔයාලා අනිවාර්යයෙන්ම කැමති වෙයි. ඒ වගේම මං මුලින්ම කිසිම ප්‍රශ්නයක් නොදා ලිව්ව එක ගැන ඔයාලා සතුටු වෙයි. ඉතින් මං කියන්නේ අනිවාර්යයෙන්ම අවසන් වෙනකල් කියවන්න. මොකද පටන් ගැන්මයි අවසානෙයි ඇත්තටම මාර වෙනස්. ඔයාලාට වෙනස්ම plot එකක් දුන්නේ මං..... ඉතින් මං ඉල්ලන්නේ අනිවාර්යයෙන්ම අවසන් වෙනකල් කියවන්න. අපරාදේ කියලා ඔයාලට හිතෙන්නේ නැති වෙයි. මගින් නවත්තලා දැම්මොත් හොදම ටික ඔයාලාට මිස් වෙයි."

ඉතින් අවසන් වෙනකල් කියවලා මට අදහසල් තියලා යන්න.....

.................................................................
















හායි ළමයි මේක මගේ පලවෙනි කතාව. වැරදි තිබ්බොත් සමාවෙන්න.

I will introduce characters ,

Name - Jeon Junkook Age - 21 years oldHigh shool second year studentBad boyCold hearted

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Name - Jeon Junkook
Age - 21 years old
High shool second year student
Bad boy
Cold hearted

Name - Jeon Junkook Age - 21 years oldHigh shool second year studentBad boyCold hearted

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Kim Taehyung
20 years old
1st year student
Cute
Kid
Soulmate of Jimin

Jung Hoseok21 years old 2nd year student Best friend of JungkookBad boy Rude

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Jung Hoseok
21 years old
2nd year student
Best friend of Jungkook
Bad boy
Rude

Jung Hoseok21 years old 2nd year student Best friend of JungkookBad boy Rude

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Min Yoongi
21 years old
2nd year student
Cold
( GF bed )

Jeon Namjoon27 years old Owner of Jeon Entertainment Married to Kim/ Jeon Seokjin Brother of Jungkook

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Jeon Namjoon
27 years old
Owner of Jeon Entertainment
Married to Kim/ Jeon Seokjin
Brother of Jungkook

Jeon Namjoon27 years old Owner of Jeon Entertainment Married to Kim/ Jeon Seokjin Brother of Jungkook

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Jeon Seokjin
27 years old
Married to Jeon Namjoon

Park Jimin 20 years old 1st year student KindSoulmate of Tae

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Park Jimin
20 years old
1st year student
Kind
Soulmate of Tae.

ඔන්න characters introduce කරා. එයාලා ගැන වැඩිය විස්තර දුන්නෙ නැත්තේ , කතාවේ ඉස්සරහාට එයාලා වෙනස් වෙන නිසා.

කතාවෙ මුල් හරිය අනිත් කතාවල වගේ තියෙයි. හැබැයි promise වෙනවා මං ඔයාලාව surprise කරනවා 😌

Daily update දෙන්න බලනවා.
මොනා හරි කොටන් යම්න ඉතිම් 😁.

Love you my baby bubbles. උම්ම්ම්ම්මා💜️

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Donde viven las historias. Descúbrelo ahora