CHAPTER 45

390 60 59
                                    

Doctor- එහෙනම් පරිස්සමින් , Taehyung පුතා විටමින් ටික වෙලාවට ගන්න. කෑම කන්න හොර වෙන්න එපා. Jeon පුතා බලන්න.

Jungkook- Thank you doctor. Thank you soo much. අපි එහෙනම් යන්නම්.

Tae- අපි යන්නම් doctor.

Doctor- හරි ..... පරිස්සමින් යන්න පුතාලා.

Taekook දෙන්නා ගෙදර යන්න පිටත් උනේ ගොඩක් සතුටින්..






























































දවල් වෙද්දි taekook දෙන්නා ගෙදර ඇවිල්ලා විස්තරේ ආජුම්මාටයි ආජුස්සිටයි doctor කිව්ව දේවල් කිව්වාට පස්සේ එයාලා නම් පුදුම උනේ නෑ. එයාලා විතරක් නෙවෙයි Jungkook doctor කියපුවා එයාලාගේ ඔම්මලාටයි අප්පලාටයි කිව්වාට පස්සේ එයාලත් පුදුම උනේ නෑ. මොකද එයාලා කිව්ව විදියට නම් එයාලා කලින් ඉදන්ම ඒක දැනගෙන ඉදලා. එයාලා ඒක කලින් ඕක නොකිව්වේ doctor ම එයාලාට කියන්න ඕන නිසා.

එයාලාට taekook දෙන්නාට වඩා අද්දැකීම් තියෙනවා වගේම එයාලාට දැනුම වැඩියි. ඉතින් ඒ නිසා එයාලා ඕවා ගැන දන්නවා.




























At night ,

මේ වෙලාවේ Jungkook වගේම ටේත් ඉදියේ කෑම මේසෙ කෑම කන ගමන්.

දැන් ටේගේ කෑම රුචිය ගොඩාක් වෙනස්. ඒ කිව්වේ ඉස්සර ටේට සැර කන්න බෑනේ. ඒත් දැන් ටේ කන්නෙම සැර ජාති. Pregnant වෙච්ච මුල් කාලේ පැනි රස කෑම කෑවත් පහු වෙන්න පහු වෙන්න ටේ සැර කෑම කන්න ගත්තා. ආජුම්මා නම් කියන්නේ බබාලා දෙන්නා ගොඩක් සැර වෙයි කියලා. ඒම වෙන්න එපැයි , Jungkook තරම් නැති උනත් ටේත් සැරයි. ඉතින් එන්න ඉන්න පැටව් දෙන්නාත් jungkook වගේම යස්ස පැටව් දෙන්නෙක් වෙයි.

පැයක් විතර ඉදගෙන ටේ කෑම ගොඩක් කෑවා. සේරම කෑම සැර ජාති. ඒත් බබාලාට වැඩිය සැර හොද නැති නිසා ආජුම්මා ටේට වැඩිය සැර කන්න දෙන්නේ නෑ. ටේ උනත් කොච්චර ආස උනත් වැඩිය සැර කන්නේ නෑ. එයා කොහොමත් ගොඩක් කෙයාරින්ග් නේ.










Tae- බන්ඩි ෆුල් මගේ.....

සේරම කෑම කෑව ටේ බඩ අතගාලා හුරතල් විදියට කීවා. ටේ දැන් කොහොමත් බෝල නිසා ගොඩක් හුරතල්.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now