CHAPTER 31

643 90 20
                                    

Taekook දෙන්නා ගෙට ඇතුල් වෙනකොටම ඇතුලේ හිටපු අය දැකලා පුදුම උනා. Jungkook නෙවෙයි ටේයි පුදුම උනේ.

ඒ ඇවිල්ලා හිටියේ ,









































Jungkook ගේ යාලුවො.

( ඒ හිටියේ ටේගේ ඔම්මායි අප්පායි කියලා හිතපු අයට තප්පර අරික්කාලක නිශ්ෂබ්දතාවයක් 😂💔.)

ඔව් එතන හිටියේ ජිමින්, යුංගි, හොබී, කායි හතර දෙනා. ජිමින් එනවා කියන්න ටේ කොහොමත් දැනන් හිටියාට අනික් අය එනවා කියන්න ටේ දන්නේ නෑ. අනික කායි කියන්නේ Jungkook ගේ යාලුවෙක් කියන්න ටේ දන්නෙත් නැ. ඉතින් කොල්ලා surprise.

Tae- මේ ඔයාගේ යාලුවොද කුකී?

Jk- ඔව් බබා.

එතන තව මිනිස්සු ඉන්නවා කියලා ගනන් නොගෙනම Jungkook ටේට බබා කියලාම කතා කරා.

Tae- තව මං නොදන්න ගොඩාක් දේවල් ඇති නේ hyung.

Jk- ඔව් බබා......  තව ගොඩාක් තියෙනවා. මං ඒවා ගානට වෙලාවට පෙන්නන්නම්.

Jungkook එයාගේ අර හා හිනාව දාලා කිව්වා.

Mrs.Jeon- කුකී....... ඔය ටේ බබාට මහන්සි ඇති , ඒ නිසා දෙන්නාම ගිහිල්ලා වොශ් දාලා එන්න. මං කෑම ලෑස්ති කරලා තියෙන්නේ. මහන්සි ඇතිනේ?

Jeon මහත්මිය ටේ ලගට ඇවිල්ලා ටේගේ කම්මුල් මිරිකලා කිව්වා.

Jk- එයාට මහන්සි වෙන්නේ කොහොමද ඔම්මා? මමනේ වාහනේ drive කරේ. මෙයා එනකොට හොදට කෙල පෙර පෙර නිදාගෙන ආවේ.

Jungkook කටත් ඇද කරගෙන කිව්වා. ඒ කිව්ව විදියට හැමෝටම හිනා ගියා.

Tae- මං කෙල පෙරුවේ නෑ Mr.Jeon Junglebook.

හරි ඕන්න අලුත් නමක්.

Hobi- උබලා දෙන්නා පස්සේ මරා ගනිල්ලා. දැන් අපිට බඩගිනියි. ඒ නිසා නාගෙන එන්න ඔයාලා.

Jk- පොඩ්ඩක් ඉන්න.... ඔම්මා කවුද ඉව්වේ අද?

Jungkook තමන්ගේ මූන serious කරගෙනයි ඒක ඇහුවේ.

Mrs.Jeon- මම තමයි කොල්ලෝ.

Jk- ඇයි ඔම්මා මහන්සි උනේ. මේ ගෙදර වැඩ කරන උන් නැද්ද?

Jungkook කතා කරේ ටිකක් තරහෙන්.

Jk- මේ ගෙදර වැඩ කරන උන් සේරමල්ලාම මෙතන එනවලා.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now