EPILOGUE

621 77 52
                                    

2194 වර්ශය.......

Cheha- එතකොට ආච්චි අම්මා කියන්නේ ඒකේ හිටපු ළමයි දෙන්නාත් අපි දෙන්නා වගේ කියලද?

Adhi- එතකොට අප්පායි පපායිත් ඒ වගෙද?

ආච්චි- ඔව් දරුවෝ...... මේ බලන්නකෝ මේ පිතූර දිහා....

එහෙම කියපු ආච්චි අම්මා තමන්ගේ අතේ තිබ්බ ඩයරිය ඇතුලේ තිබුන පොටෝ කාඩ් වගයක් එයාලාට දුන්නා.....

ඔව් ඒ රූප එයාලාගේ වගේමයි.....

හෝව් හෝව්....... ඔහොම පොඩ්ඩක් ඉන්න.....

ඔයාලට තේරෙන්නේ නැතිද?

අවුරුදු එකොලහක් උන නිවුන් කෙල්ලෝ දෙන්නෙක්ට එයාලාගේ ආච්චි අම්මා කතාවක් කියලා දුන්නා.....

ඔයාලා ඒ කතාව තමා කලින් කියෙව්වේ.......

Adhi- ඔව්මයි උන්නී...... බලන්නකූ..... එයාලා අපි වගේමයි........

Cheha- ඒ ඔයාද එතකොට ?

Adhi- මං පවුනේ එතකොට...... ඒත් ඒකේ වගේ මගේ අප්පායි පපායි නපුරු නෑනේ........

Cheha- අනේ මන්දා.....

ආච්චි- හරි හරි දැන් ඔය කතාව ඇති...... දෙන්නාම ගිහිල්ලා නාගෙන කරගෙන එන්න....... පපාව කේන්ති ගස්සන්න එපා...
දන්නවානේ පපාගේ හැටි....

තමන්ගේ පපාගේ හැටි දන්න නිසාම එයාලා දෙන්නා තම තමන්ගේ කාමර වලට දිව්වේ රෑ කෑම මේසෙට එන්න නම් නාන්න ඕන නිසා........







Jeon Jungkook And Jeon Taehyung කියන්නේ ආදරේ කරලා කසාද බැදපු සාමාන්‍ය පවුලක දෙන්නෙක්......

Jungkook ගේ තාත්තා කම්පැනි එකක වැඩ කරද්දී, Taehyung ගේ තාත්තා strowberry ගොවියෙක් උනා...

University එකේදි යාලු වෙලා තමා එයාලා බැන්දේ........

Jungkook නීතිඥයෙක් වෙද්දී Taehyung doctor කෙනෙක් උනා....

ඉතින් ගෙවල් වල ආශිර්වාදය එක්කම තමන්ගේ උපාදිය ඉවර කරලා මීට අවුරුදු දොලහකට උඩදි එයාලා යුග දිවියට එලබුනා......

ඊට පස්සේ තමා එයාලට මේ පුංචි කෙල්ලෝ දෙන්නාව හම්බුනේ....

නිවුන් දරුවන් උනත් එයාලා එක වගේ නම් උනේ නෑ........

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ