CHAPTER 68

313 59 23
                                    

එදා දවල් දෙක වෙද්දී ලොකුයි චූටියි දෙන්නා ගෙදර ආවේ Jungkook ගේ driver එක්ක.

එයාලා එනකොටත් ටේ තමන්ගේ බඩත් උස්සගෙන දොර ලග බලාගෙන හිටියා.

ඕක තමා ඉතින් ටේගේ වැඩේ....

එයාලා ගෙදරින් ගියාම ආය කීයටද එන්නේ කියලා තමා ටේ බලාගෙන ඉන්නේ.

එයා pregnant නිසා , ගොඩාක් වෙලාවට එයාට ඕන ආදරේ.

ඉතින් ටේ හැම වෙලේම බලාගෙන ඉන්නේ තමන්ගේ ළමයි එක්කයි කුකී එක්කයි එකට ඉන්න.

ලොකූ වාහනෙන් බැහැලා ඉස්සර වෙලාම ටේ ගාවට දුවග්ව්න ගියේ ටේව බාදගන්නයී ටේගෙන් හම්බෙන කිස් එක ගන්නයි.

ඉතින් ලොකූ ඉක්මනින්ම ගිහිල්ලා තමන්ගේ පපාව බදාගද්දී ටේත් ලොකුව බදාගෙන ටිකක් පාත් වෙලා ලොකූගේ නලලටයි තොල් වලටයි පෙක් දෙකක් දුන්නා....

එයාලා දිහාම බලාගෙන ආපු චූටි , එයාලව පහු කරගෙනම තමන්ගේ කාමරේට ගියේ ටේ මේ දිහා දුකෙන් බලාගෙන ඉද්දී......

ටේගේ මූන දැක්ක ලොකූට  තේරුනා අදත් තමන්ගේ පපා දුකෙන් ඉන්නේ චූටී නිසා.

චූටී ගැන තිබ්බ තරහා තව වැඩි වෙද්දී ලොකූ ඒක වහගෙනම ටේගේ හිත හැදුවා.....

" ගනන් ගන්න එපා පපා. ඔයා දන්නවානේ නංගි හිතුවක්කාරයි කියලා. ම්ම්..... මං වොශ් දාගෙන එන්නම්. පපා කෑම ලෑස්ති කරලා තියන්න."

" චූටිවත් එක්කන් එනවාද ලොකූ? "

" tsk.... පපා ඔයා හොදටම දන්නවා එයා එන්නේ නෑ කියලා. ඉතින් ඇයි ඔච්චර රිද්දගන්නේ දැන දැනම. මං ඉක්මනින් එන්නම්. පපාත් කාලා නෑනේ තාම. අපි දෙන්නා කමු. "

ලොකූගේ වචනෙට එකග උන ටේ කුස්සියට ගියේ ආජුම්මා එක්ක කෑම ලෑස්ති කරන්න.

( ටේ pregnant වෙලා හිටියේ නැත්තං , ඇත්තටම එයාලාගේ ප්‍රශ්න සෑහෙනට විසදිලා තියෙයි. ඒත් ටේගේ මූඩ් වෙනස් වන නිසා වගේම ටේ දැන් sensitive වැඩි නිසා එයාට කිසිම දෙයක් ඔලුවට එන්නම් නෑ... Destiny have his own plan for everyone 😌.)




















දැන් වෙලාව රෑ 7.10 යි.

Jungkook තාමත් නෑ. කොහොමත් Jungkook මේ දවස් වල ලග ලගම එන award seremony එකට අලුතින් project එකක් පටන් ගත්ත නිසා එයා හැමදාම ගෙදර එද්දි රෑ දහය එකොලාහා විතර වෙනවා.....


Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now