CHAPTER 26

612 109 34
                                    

Jk- මේ මොකද බේබි?

Tae- උහූම්ම්............... මොකුත් නෑ hyungie.

Jk- ඇත්තට......? කෝ මෙහෙ හැරෙන්න.

එහෙම කියපු Jungkook , ටේව තමන්ගේ පැත්තට හරව ගත්තා.

Jk- මොකෝ උනේ ටේ?

Jungkook ආපහු ටේට කතා කරා. ඒත් ටේ මොකුත් නෑ කියන්න ඔලුව හොල්ලලා Jungkook ගේ බෙල්ල වටේ අත් යවලා Jungkook ව බදාගත්තා.

Tae- මං මේම හිටියට කමක් නැද්ද hyungie?

Jk- කමක් නෑ පැටියෝ. ඔයාට තමයි ඉතින් ඔහොම ඉන්න පුළුවන්.

Tae- Thank you hyungie.

ජන්කුක් තමන්ගේ අත්තුත් ටේගේ ඉන වටේ යවලා ටේව තද කරලා බදා ගත්තා. ටේගේ උරහිසට ඔලුව තියාගෙන ජන්කුක් ඇස් දෙක පියා ගත්තා. ජන්කුක් ආසයි ටේ ළඟින් එන ඒ strowberry සුවදට,  ටේගේ රස්නෙට.

කිසිම සද්දයක් නැතිව විනාඩි කීපයක් ගෙවුනා. Jungkook එක පාරටම තමන්ගේ ඇස් දෙක ඇරියා. තමන්ගේ උරහිස තෙත් වෙනවා දැනුන නිසයි Jungkook ඇස් ඇරියේ. ජන්කුක් ටේව ඈත් කරන්න හැදුවත් ටේ ජන්කුක්ව තවත් තදින් බදාගෙන , ජන්කුක්ට තුරුලු උනා.

Jk- බේබී? ඇයි අඩන්නේ. කෝ මට බලන්න දෙන්න. කොහෙ හරි රිදෙනවාද ?

ටේ නෑ කියන්න ඔලුව වැනුවා. ඊට පස්සේ Jungkook ටේව බලෙන්ම තමන්ට මූන පේන විදියට හරව ගත්තා. ටේගේ මූන ජම්මු ගෙඩියක් වගේ රතු වෙලා. නහය චෙරි ගෙඩියක් වගේ. ටේ ඒ වෙලාවේ හරිම cute. ජන්කුක්ට ඒ නිසා හිනා ගියා. ඒක දැකලා ටේගේ ඇස් වලින් ආපහු කදුලු වැක්කෙරෙන්න ගත්තා. ඒක දැකපු පාර නම් ජන්කුක් තමන්ගේ හිනාව නවත්ත ගත්තා.

Tae- ඔයාට නම් හිනා................

ටේ ඉකි ගහා ගහා කතා කරා.

Jk- අනේ නෑ බබා. ඔයා ඒ වෙලාවේ strowberry ගෙඩියක් වගේ රතු වෙලා හිටිය නිසායි මට හිනා ගියේ. ඔයා හරිම cute බේබි ඒ වෙලාවේ.

ඒක අහලා ටේ ආපහු අඩන්න ගත්තා.

Jk- ආ......... ඇයි ආපහු අඩන්නේ. මං වැරැද්දක් කිව්වාද? අනේ අඩන්න එපා මැනික.

Tae- හුවෑ......................... උබට මාව cute ව පේන්නේ මං අඩලා ඉන්නකොටද? හුවෑ...................... මං නිකන් ඉන්නකොට එහෙම නැද්ද.

ටේ හයියෙන් අඩ අඩ ජන්කුක්ගේ පපුවට  අත් දෙක මිටි මොලවලා ගහන ගමන් ජන්කුක්ට බැන්නා.

( පවු අසරන කුක්කා 😂💔)

ජන්කුක් තමන්ගේ ඔලුවේ අත ගහගෙන කල්පනා කරේ, " මං කර ගත්ත ගොන් කමක් මේ පොඩි එකාට ලව් කරලා. වෙන හොද කෙල්ලක් සෙට් කර ගන්න තිබ්බේ." කියලා.

ජන්කුක් ගේ කරුමෙටම ඒක ජන්කුක් හිතින් හිතන්නේ නැතුව කටෙන් කිව්වා. ටේට ඒක ඇහුනා.

ටේ ඒක ඇහුන පාර අඩන එකයි, ජන්කුක්ට ගහන එකයි නනවත්තලා ජන්කුක්ගෙ ඇගෙන් බැස්සා.

Tae- sorry hyung. මට චුට්ටක් කතා කරන්න ඕන උනේ. මට සමාවෙන්න hyungie. මන් ඔයාට බැන්නේ ඒ වෙලාවේ මට තරහා ගිය නිසා. මට එකපාරටම ඒ වගේ දෙයක් අහන්න ඕන උනේ නෑ. මාව ශොක් උනා. මං දන්නවා මං ඒ හැසිරුන විදිය සම්පූර්ණයෙන් වැරදියි කියලා. ඒක hyungie මට සමාවදෙන්න බලන්න. මට අප්පායි චිමීයි hyung ගැන සම්පූර්ණ විස්තරේ කිව්වා. Hyung මං වෙනුවෙන් ගොඩාක් දේවල් කරලානේ. මං දන්නවා මං කතා කරපු විදියෙන් ඔයාට රිදුනා කියලා. මට ඒ වෙනුවෙන් සමාවගන්නවා ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන් කමක් නෑ. Hyung ට මාව එපා වෙලානේ දැන්. මං පොරොන්දු වෙනවා මං ආපහු hyungie ට කරදර කරන්න එන්නෙ නෑ කියලා. පුළුවන් නම් මට සමාවදෙන්න බලන්න hyung. ඊට පස්සේ මට වඩා හොද කෙනෙක් හොයා ගන්න. මං තරහා වෙන්නේ නෑ. පොරොන්දු වෙනවා. මං ඔයාගෙන් ඈත් වෙලා ඉන්නම් hyungie. ආපහු මට සමාවෙන්න. මං වගේ පොඩි එකෙක්ට ඔයාගේ ඔය වටින ආදරේ දීලා ඒක නාස්ති කර ගන්න එපා.

ටේ මුලින්ම පැහැදිලිව කතා කරත් , අවසාන ටිකේදි ටේට හොදටම ඇඩුනා. ජන්කුක් නොහිතා කිව්ව වචනෙන් ටේට රිදුනා. එයා හිතුවේ දැන් ජන්කුක්ට තමන්ව එපා වෙලා කියලා. ඒක නිසයි ටේ ජන්කුක්ට ඒ විදියට කිව්වේ.

ටේ ජන්කුක්ගෙන් ඈත් වෙලා ජන්කුක් දිහා බලාගෙන පිටිපස්සෙන් පිටි පස්සට ගියා.

Tae- මං ආදරෙයි මගේ hyungie ට ගොඩාක්. මං  ඒක කියන්න ආවේ මෙතනට. මං පරක්කුයි වගේ hyungie. Hyungie ට හොද ගෑනු ළමයෙක් අනිවාර්යයෙන් හම්බෙයි. Wish all the best hyungie.

ඒක ජන්කුක්ට කියපු ටේ එතනින් දුවලා ගියා.

ජන්කුක් තාම බෙන්ච් එකට වෙලා ටේ ගිය දිහා බලාගෙන උනු දේ process කරනවා. උන දේ process උන ගමන්ම ජන්කුක් ටේ පස්සේ දිව්වා.















" ඒ පාර මොන කෙහෙල්මලක්ද කරේ. මුන් දෙන්නා සෙට් වෙන්නෙම නැද්ද."

ජිමින් තමන්ටම මුමුනගත්තා.





To be continued........................................

හි හී කෝමද 😁. සුට්ටක් අවුස්සලා යන්න ආවේ.

බායි බායි 😌♥️💜️.

Love you my little bubbles ♥️💜️.

Love and Hate both are Blind ( Taekook ) ||Completed||Where stories live. Discover now